මූ කොහොමත් තව අවුරුදු අටක්වත් ගහයි නෙ![]()
Kholi ට bowling pitch වල ගහන්න බෑ

මූ කොහොමත් තව අවුරුදු අටක්වත් ගහයි නෙ![]()


me lakunu walin bagayak wath gahana ekek na ape team eke.

me lakunu walin bagayak wath gahana ekek na ape team eke.


Kholi ට bowling pitch වල ගහන්න බෑ![]()
Dananjayata, Chandimal ta ehema mama kawadawath dakala naha googly eka ehema read karala sellam karanawa![]()
hamotama dan thiyena limited overs game ekata adopt wenna baha![]()
T20I awahama legends lagen perform kale kihipadenai Mahela, Sanga th eh kihipadenagen dennek. Clarke, Ponting wunath bari nisa t20 wala ellila hitiye naha
ape selection karana aya balanne hamoma format 3ma gahanna puluwan aya kiyala
සිරාවට.එක් එක් ප්ලේයර්ස්ලට ගැලපෙන ෆෝමැට් තියෙනවා.දැන් බලපන් සදීර කියන්නේ හොද ටෙස්ට්,වන්ඩේ ප්ලේයර් කෙනෙක්.ටෙක්නික් සුපිරියටම තියෙනවා.එහෙම එකාව ටුවෙන්ටි ගස්සලා ෆේල් උනාම ටෙස්ට් වලවත් හරියට පර්ෆෝම් කරගන්න බැරිවෙනවා


practice match eka live denawa![]()



Ado adenawa


hodatama gahuwa neda mulin gaththa wickets kisi wadak nathi wuna![]()