ධනුෂ්කය ගැන නම් මොන කතාද බන් මම නම් ලොවෙත් ටිම් එකට ගන්නේ නැති එකෙක් ඕකා
තමන්ගේ කොන්දේ අමාරුවක් තියාගෙන ඒක නොකිය ඉදල tour එක ගිහින් එහෙදි කියන ජාතියේ එකෙක් නේ, මොකද එතකොට ඌට insurance එකෙන් කුට්ටියත් හම්බෙනවා උගේ place එකට වෙන එකෙක් දාන්නේත් නෑ. ලංකාවේදීම කියුවා නම් කෙලින්ම opener replacement එකක් නේ ඉතින් ඔය වගේ එවුන් ගෙන් කොහොමත් ඩිලා වගේ 100% බලාපොරොත්තු වෙන්න බෑ බන්
අන්න එකයි මං කිව්වේ මු ගාව ඔක්කොම තිබිලත් ඕන කමක් නෑ කියලා.
ඌ විතරයි අපිට දැනට ඉන්න හොදම OB - All Rounder.
දික්වැල්ල මෙලෝ වැඩක් ඇති එකෙක් නෙමෙයි
ඌ විතරයි අපිට දැනට ඉන්න හොදම OB - All Rounder.
දික්වැල්ල මෙලෝ වැඩක් ඇති එකෙක් නෙමෙයි






අලුත් එවුන්ට නම් no chance 