|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ධනුෂ්කය ගැන නම් මොන කතාද බන් මම නම් ලොවෙත් ටිම් එකට ගන්නේ නැති එකෙක් ඕකා :frown:

    තමන්ගේ කොන්දේ අමාරුවක් තියාගෙන ඒක නොකිය ඉදල tour එක ගිහින් එහෙදි කියන ජාතියේ එකෙක් නේ, මොකද එතකොට ඌට insurance එකෙන් කුට්ටියත් හම්බෙනවා උගේ place එකට වෙන එකෙක් දාන්නේත් නෑ. ලංකාවේදීම කියුවා නම් කෙලින්ම opener replacement එකක් නේ ඉතින් ඔය වගේ එවුන් ගෙන් කොහොමත් ඩිලා වගේ 100% බලාපොරොත්තු වෙන්න බෑ බන් :no::no:

    අන්න එකයි මං කිව්වේ මු ගාව ඔක්කොම තිබිලත් ඕන කමක් නෑ කියලා.
    ඌ විතරයි අපිට දැනට ඉන්න හොදම OB - All Rounder.
    දික්වැල්ල මෙලෝ වැඩක් ඇති එකෙක් නෙමෙයි
    :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    man dananjaya ODI walata hariyanne na kiuwe shane kaleka indala eka cricket balana one kenekta terenawa balagana dananjayata banine meke inawa uta kade yana ekek denek un ei redi usan.:rofl::rofl::rofl:

    meka kapu eka hondai manam kiyanne danwath terum gani ne danna one team eka mokakda kiyala avishka and kamidu athulata enna one team eke.

    ඔව් බන් අපරාදේ කමිදු ඕකා හැදිලා ආවම shakib වගේ සුපිරි all rounder කෙනෙක් වෙන්න පුළුවන් අනිත් එක ටීම් එක balance කරන්න මාරම වටිනවා

    ඔය සෙට් එකම ගහයි බන් මට නම් හිතෙන්නේ :dull::dull: අන්තිම match එකට වගේ ඕනේ නම් දායි

    මගේ ටීම් එක නම් මේක :yes::yes:

    අවිශ්ක
    දික්කා (VC නිසා :frown:)
    කුසල් ජනිත්
    ඕෂද
    මෙන්ඩ
    කමිඳු
    තිසර
    ඉසුරු
    අකිල
    මාලිංග
    විශ්ව
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    අනේ මන්ද ඉදල ඉදල 50 කැල්ලක් ගහල place එක තියාගන්නවා,
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene

    ඔව් බන් අපරාදේ කමිදු ඕකා හැදිලා ආවම shakib වගේ සුපිරි all rounder කෙනෙක් වෙන්න පුළුවන් අනිත් එක ටීම් එක balance කරන්න මාරම වටිනවා

    ඔය සෙට් එකම ගහයි බන් මට නම් හිතෙන්නේ :dull::dull: අන්තිම match එකට වගේ ඕනේ නම් දායි

    මගේ ටීම් එක නම් මේක :yes::yes:

    අවිශ්ක
    දික්කා (VC නිසා :frown:) :angry::angry::angry::angry:
    කුසල් ජනිත්
    ඕෂද
    මෙන්ඩ
    කමිඳු
    තිසර
    ඉසුරු
    අකිල
    මාලිංග
    විශ්ව

    අවිශ්ක
    දික්කා (VC නිසා :frown:) :angry::angry::angry::angry:
    කුසල් ජනිත්
    ඕෂද
    මෙන්ඩ
    කමිඳු
    තිසර
    ඉසුරු
    අකිල
    මාලිංග
    විශ්ව
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අන්න එකයි මං කිව්වේ මු ගාව ඔක්කොම තිබිලත් ඕන කමක් නෑ කියලා.
    ඌ විතරයි අපිට දැනට ඉන්න හොදම OB - All Rounder.
    දික්වැල්ල මෙලෝ වැඩක් ඇති එකෙක් නෙමෙයි
    :dull:

    අරම attitude එකක් තිබිල කවදාවත් රට ගැන හිතල සෙල්ලන් කරයි කියල හිතන්න බෑ බන් :dull: තමන්ගේ තැන බේරගන්න ටීම් එකම පාවාදෙන ජාතියේ :dull::dull:

    අපෝ මෙලෝ වැඩක් නැති එකෙක් ඕකා 50 overs වලට නම් :angry::angry: වත්ත වටේ දෙකක් තුනක් වැනුවා අවුට් උනා :frown::frown:

    මේ දවස් වල 50 overs tournament එකක් යනවා නේද හොද සෙට් එකක් එලියට ආවොත් හොදයි ඉස්සරහට :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene

    අරම attitude එකක් තිබිල කවදාවත් රට ගැන හිතල සෙල්ලන් කරයි කියල හිතන්න බෑ බන් :dull: තමන්ගේ තැන බේරගන්න ටීම් එකම පාවාදෙන ජාතියේ :dull::dull:

    අපෝ මෙලෝ වැඩක් නැති එකෙක් ඕකා 50 overs වලට නම් :angry::angry: වත්ත වටේ දෙකක් තුනක් වැනුවා අවුට් උනා :frown::frown:

    මේ දවස් වල 50 overs tournament එකක් යනවා නේද හොද සෙට් එකක් එලියට ආවොත් හොදයි ඉස්සරහට :yes::yes:

    awath wedak ne me parayo form eke inn unta chance denne ne ne
    out of form inn un tika aethule hemadama
    series eka kewama anthima match 2kata unwa danawa itin wedak thiyeye :dull::dull::baffled::baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් බන් අපරාදේ කමිදු ඕකා හැදිලා ආවම shakib වගේ සුපිරි all rounder කෙනෙක් වෙන්න පුළුවන් අනිත් එක ටීම් එක balance කරන්න මාරම වටිනවා

    ඔය සෙට් එකම ගහයි බන් මට නම් හිතෙන්නේ :dull::dull: අන්තිම match එකට වගේ ඕනේ නම් දායි

    මගේ ටීම් එක නම් මේක :yes::yes:

    අවිශ්ක
    දික්කා (VC නිසා :frown:)
    කුසල් ජනිත්
    ඕෂද
    මෙන්ඩ
    කමිඳු
    තිසර
    ඉසුරු
    අකිල
    මාලිංග
    විශ්ව

    kamndu shkibta wada porak wenawa uta hariyata chance eka dunoth ow oya paradina set kama dai ita passe anthama match 2ke natham 1ke maru karala balai katiya VC karapu nissa witharai DICKwella team ekata danne natham team eke place ekak ganna kisima sudusu kamak na.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    awath wedak ne me parayo form eke inn unta chance denne ne ne
    out of form inn un tika aethule hemadama
    series eka kewama anthima match 2kata unwa danawa itin wedak thiyeye :dull::dull::baffled::baffled:

    :dull::dull: ඔව් බන් කොහොමත් තව තියෙන්නේ match 6යි නේ world cup එකට කලින්

    ඉන්න උන් අන්ඩක් කඩාගත්තොත් ඇරෙන්න :P අලුත් එවුන්ට නම් no chance :yes::yes:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    kamndu shkibta wada porak wenawa uta hariyata chance eka dunoth ow oya paradina set kama dai ita passe anthama match 2ke natham 1ke maru karala balai katiya VC karapu nissa witharai DICKwella team ekata danne natham team eke place ekak ganna kisima sudusu kamak na.

    අනිවා බන් shakibට වඩා පොරක් වෙන්න පුළුවන් අත් දෙකෙන්ම බෝල් කරන නිසා :yes::yes:

    VC පට්ටම දුන්නෙත් ටීම් එකේම එල්ලන් තියාගන්න වෙන්න ඇති :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene

    :dull::dull: ඔව් බන් කොහොමත් තව තියෙන්නේ match 6යි නේ world cup එකට කලින්

    ඉන්න උන් අන්ඩක් කඩාගත්තොත් ඇරෙන්න :P අලුත් එවුන්ට නම් no chance :yes::yes:

    miris aebaruwa nm hari adu kedenna :rofl::rofl::P:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අනිවා බන් shakibට වඩා පොරක් වෙන්න පුළුවන් අත් දෙකෙන්ම බෝල් කරන නිසා :yes::yes:

    VC පට්ටම දුන්නෙත් ටීම් එකේම එල්ලන් තියාගන්න වෙන්න ඇති :baffled::baffled:

    ow VC eka dunne team eke thiya ganna natham melahakata porawa halala haturusinghe ge gal boy oka eka nissa thamai oya team eke inne WC eken passe haturusinghe karaya giya dawasata okata apath na.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ow VC eka dunne team eke thiya ganna natham melahakata porawa halala haturusinghe ge gal boy oka eka nissa thamai oya team eke inne WC eken passe haturusinghe karaya giya dawasata okata apath na.

    :rofl::rofl: hip hip hooray කියන්න තියන් ඉන්නේ :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    dan was kawi liyannawath kattiya match balanne nene
    mata mathakai indian tema eke untath pol gehuwa kalayak :rofl:
    e kale thama athal :rofl::rofl::P

    ekale patta athal e asse wali yanawa thread eke hama welema henry KMC thamai isara tread damme henryth ekka wali da gannawa tag walata good times.:lol::lol::lol:

    dan wadiya katiya enne na match paradina nissa dinna gathoth aya ei godak aya e set eken.