|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://twitter.com/Daminda_Wije/status/1104326677075816449

    Daminda Wijesuriya - Sports Editor - Wijeya Newspapers

    කතාවේ ඇත්ත නැත්ත දන්නේ නැහැ හැබැයි එකක් සුවර් දික්කා මෙන්ඩා තිසර ඔක්කොම එක පැත්තේ
    මාලිංග සීනියර් නිසා ටිකක් ඔලුවෙන් ඉන්නවා ඇති අරුන් මාලිව කපන්න දගලනවා ඇති ,
    මාලිංග ෆිට් එකට ඉන්නේ එකම එකා තරන්ගයා විතරයි උත් එක්කත් පරණ කෝන්තර තියනවා ?
    අනිත් ඔක්කොම අලුත් වුන්. වුන් ඔක්කොම එක පැත්තක්

    :eek::eek::eek:

    බොරු ලු :baffled:

    පත්තරකාරයෙක් ඔහොම බොරු දායිද ට්විටර් එකේ :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    True af,
    මූ ඒ දවස්වල පට්ට බැටා, මූව කෑවා

    54516238_2287562754818370_6003365455098544128_n.jpg
    මේවා නං මේ නිදහසට කියන බොරු හේතු. හරියට ගහගන්න බැරිවුනාම අරය හින්දයි මට බැරිවුනේ අරක තිබුනේ නෑ මේක තිබුනේ නෑ කෝච් මාව කෑවා ක්‍රිකට් බෝඩ් එක මාව කෑවා කියනව. මොකෝ මූ පොඩි එකෙක් නෙවේ නෙ තමන් ගහන හැටි තමන්ට තේරෙන්නේ නැද්ද.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේවා නං මේ නිදහසට කියන බොරු හේතු. හරියට ගහගන්න බැරිවුනාම අරය හින්දයි මට බැරිවුනේ අරක තිබුනේ නෑ මේක තිබුනේ නෑ කෝච් මාව කෑවා ක්‍රිකට් බෝඩ් එක මාව කෑවා කියනව. මොකෝ මූ පොඩි එකෙක් නෙවේ නෙ තමන් ගහන හැටි තමන්ට තේරෙන්නේ නැද්ද.

    :eek:
    sarcasm
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    moko wenne meh paththe adawath dinaida?
    ada dickwella 50k wath gahala thawa match 10k wage 10ta aduwen out weida ?

    අද අපේ අයට චාන්ස් එක වැඩි.
    අරුන් මැච් 2ක් දිනලා ඉන්න හින්දා මේක ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
    අපි මේකත් පැරදුනොත් සිරිස් එක පරාදවෙන නිසා දැඩි අධිෂ්ටානෙන් අද සෙල්ලම් කරයි.

    (විහිළු නෙමේ)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    53677062_584598742006640_7301758034596855808_n.jpg

    මම මේ ගැන අහලා කෙනෙකුට යැව්වා, මෙන්න ආපු රිපල්යි එක

    53165078_1245916948904052_9139706189892812800_n.jpg

    ඕක ඇප්ලිකබල් මචං විරාට් කෝලි, කේන් විලියම්සන්, කුයින්ටින් ඩි කොක් වගේ උන්ට.

    අපේ වැඩ බැරි ක්‍රිකට් දන්න ටාසන්ලට ටැලන්ට් නැති එකේ ප්‍රැක්ටිස් කරන්නබැරි වත් ඇයි
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    අද අපේ අයට චාන්ස් එක වැඩි.
    අරුන් මැච් 2ක් දිනලා ඉන්න හින්දා මේක ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
    අපි මේකත් පැරදුනොත් සිරිස් එක පරාදවෙන නිසා දැඩි අධිෂ්ටානෙන් අද සෙල්ලම් කරයි.

    (විහිළු නෙමේ)

    Umba oma kiyana hindai ada match eka balanne onna:)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    අද අපේ අයට චාන්ස් එක වැඩි.
    අරුන් මැච් 2ක් දිනලා ඉන්න හින්දා මේක ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
    අපි මේකත් පැරදුනොත් සිරිස් එක පරාදවෙන නිසා දැඩි අධිෂ්ටානෙන් අද සෙල්ලම් කරයි.

    (විහිළු නෙමේ)
    තොගෙ තඩි ඉත්තෑව අයින් කරලා පොඩි එකෙක් දාගනින් යකෝ 😂😂😂
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක ඇප්ලිකබල් මචං විරාට් කෝලි, කේන් විලියම්සන්, කුයින්ටින් ඩි කොක් වගේ උන්ට.

    අපේ වැඩ බැරි ක්‍රිකට් දන්න ටාසන්ලට ටැලන්ට් නැති එකේ ප්‍රැක්ටිස් කරන්නබැරි වත් ඇයි

    මොකට කියනවද ඒ ගැන නම්..
    විරාත් කෝලි රෙස්ට් ඩේ එකට කියන්නේ චීට් ඩේ කියලා..
    එදාටත් ඌ ජිම් යනවා.. ඉතිං ඌට හරියනවට අපි ඉරිසියා කරලා වැඩක් තියෙනවද?
    වපුරන දේ තමයි පලදාව..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ඕක ඇප්ලිකබල් මචං විරාට් කෝලි, කේන් විලියම්සන්, කුයින්ටින් ඩි කොක් වගේ උන්ට.

    අපේ වැඩ බැරි ක්‍රිකට් දන්න ටාසන්ලට ටැලන්ට් නැති එකේ ප්‍රැක්ටිස් කරන්නබැරි වත් ඇයි

    :yes::yes:
    යකෝ අරුන් දෙන්නට කරන්න පුලුවන් නම් අනිත් උන්ට බැරි ඇයි කියන එක ප්‍රශ්නෙ.
    එක්කො එකෙක් වත් එන්නෙ නැතුව ඉන්න ඕනෙ :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene

    මොකට කියනවද ඒ ගැන නම්..
    විරාත් කෝලි රෙස්ට් ඩේ එකට කියන්නේ චීට් ඩේ කියලා..
    එදාටත් ඌ ජිම් යනවා.. ඉතිං ඌට හරියනවට අපි ඉරිසියා කරලා වැඩක් තියෙනවද?
    වපුරන දේ තමයි පලදාව..

    :(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes:
    යකෝ අරුන් දෙන්නට කරන්න පුලුවන් නම් අනිත් උන්ට බැරි ඇයි කියන එක ප්‍රශ්නෙ.
    එක්කො එකෙක් වත් එන්නෙ නැතුව ඉන්න ඕනෙ :dull:

    එකත් බලපන්කෝ සදකැන් ඇවිදින් තියෙන්නේ.
    ඌ නෙට් එකේ හොදට බෝල් කරනවාලු,තාම ප්‍රෙෂර් එකේ බෝල් කරන්න බෑ :(
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    මොකට කියනවද ඒ ගැන නම්..
    විරාත් කෝලි රෙස්ට් ඩේ එකට කියන්නේ චීට් ඩේ කියලා..
    එදාටත් ඌ ජිම් යනවා.. ඉතිං ඌට හරියනවට අපි ඉරිසියා කරලා වැඩක් තියෙනවද?
    වපුරන දේ තමයි පලදාව..

    :yes::yes: