https://twitter.com/Daminda_Wije/status/1104326677075816449
Daminda Wijesuriya - Sports Editor - Wijeya Newspapers
කතාවේ ඇත්ත නැත්ත දන්නේ නැහැ හැබැයි එකක් සුවර් දික්කා මෙන්ඩා තිසර ඔක්කොම එක පැත්තේ
මාලිංග සීනියර් නිසා ටිකක් ඔලුවෙන් ඉන්නවා ඇති අරුන් මාලිව කපන්න දගලනවා ඇති ,
මාලිංග ෆිට් එකට ඉන්නේ එකම එකා තරන්ගයා විතරයි උත් එක්කත් පරණ කෝන්තර තියනවා ?
අනිත් ඔක්කොම අලුත් වුන්. වුන් ඔක්කොම එක පැත්තක්



බොරු ලු![]()
පත්තරකාරයෙක් ඔහොම බොරු දායිද ට්විටර් එකේ





