ධර්මසේනයා එහෙනම් නිකන් ඉදලා හරියන්නේ නෑ ඔක්කොම පකිස්තාන් සිරිස් ටික සෙට් කරගෙන උන්ට කෙලවන්න ඕනි![]()
ධර්මයා උනන්දුවා වගේම අවන්කයා
එකට හරි යන්නේ Ranmore Martinesz

ධර්මසේනයා එහෙනම් නිකන් ඉදලා හරියන්නේ නෑ ඔක්කොම පකිස්තාන් සිරිස් ටික සෙට් කරගෙන උන්ට කෙලවන්න ඕනි![]()

ධර්මයා උනන්දුවා වගේම අවන්කයා
එකට හරි යන්නේ Ranmore Martinesz![]()
ධර්මයා උනන්දුවා වගේම අවන්කයා
එකට හරි යන්නේ Ranmore Martinesz![]()
Ranmore ගුටි කනවා තව පොඩ්ඩෙන් බංගලියොන්ගෙන්..

Ranmore ගුටි කනවා තව පොඩ්ඩෙන් බංගලියොන්ගෙන්..

ධර්මසේනට ICC Award එක ගියාට ඕකුන් දෙන්නම අවුලෙන් ඉන්නේ
මොකද දෙන්නම බෙස්ට් ගත්ත දෙන්නෙක්..

ධර්මයා උනන්දුවා වගේම අවන්කයා
එකට හරි යන්නේ Ranmore Martinesz![]()

ඒත් ඌ වැරදි නෑ නේද බං.
පොර කියනවා බෝල්ර් නිසා දැක්කේ නෑ එක නිසා වයිඩ් එක අල්ලන්නේ කියලා![]()

South Africa slipped from 251 for 5 to 259 all out but the target for Sri Lanka is a daunting 304

ape ewun defensive giyoth kanawa![]()

Kock,කුසල් වගේ සෙල්ලම් කරන්න ඕනා.
තිරියා ඩිෆෙන්සිව් යනවා වැඩි.ඒ කරලත් දැක්කනේ එළියෙන් යන බෝලෙට ගහපු ෂොට් එක.
මේකනම් ගහන්න පුළුවන් වෙයි වගේ![]()
mekath ithin bari wadak naha 
mita wada nam lesi wenne naha meka thama hodama chance ekamekath ithin bari wadak naha
![]()

pitch eke thathwe kohomada danne naha mama match eka baluwe naha kohomada spin bounce normal da?

pitch eke thathwe kohomada danne naha mama match eka baluwe naha kohomada spin bounce normal da?
ape aya bat karadi kohomath oka bowling pitch ekak wenawa.![]()

mark my word Maharaj karaya wicket 5 k gannawa 
ඔව් මම හිතුවේ ලන්ච් එකට යද්දී තිබ්බ විදිහට අපිට 350 අඩුම ටගේට් කියලා,
මෙන්න දාලා බැලින්නම් බඩු බනිස්
මේක තමයි චාන්ස් එක පුතෝ![]()

ape aya bat karadi kohomath oka bowling pitch ekak wenawa.![]()

meke mokekhari kanawata hari gahuwoth hodai.Gahanna puluwan pitch ekak.