|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඔව් මම හිතුවේ ලන්ච් එකට යද්දී තිබ්බ විදිහට අපිට 350 අඩුම ටගේට් කියලා,
    මෙන්න දාලා බැලින්නම් බඩු බනිස් :lol:
    මේක තමයි චාන්ස් එක පුතෝ :love:

    අනිවා නම්බුව බේරගන්නව නම් මෙන්න චාන්ස් එක...:yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිවා නම්බුව බේරගන්නව නම් මෙන්න චාන්ස් එක...:yes:

    එකත් එහෙමයි බින්දුමාල් ටෙස්ට් වලට එන්න හිතන්නෙත් නෑ :P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇටෑක් කලා නම් හරි මුල ඉදන්ම. ඩිෆෙන්ස් ගහන්න ගියොත් නම් ඉවරයි.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    බයයි බන් අපේ උන් ගහන විදියට... කන්ෆිඩන්ට් එකක් නෑ වගේ...

    anika dan pressure th wadi meketh gahanna bari wunoth kiyala :confused:

    thirimannata godak pressure pora meke out wunoth porage place eka sure naha.

    ilagata polimata enna inna serama place eka gena bayen gahanne. apart from oshada nd dickwella. dickwella nam keeper nisa berenawa gahan nathuwath :baffled:
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පලවෙනි විකට් එකට 200ක් ගැහුවත් මටනං ෂුවර් නෑ ඉතුරු දහය ලකුණු පනහට යන්න පුළුවන් :baffled:

    ekath aththa bn team eke sure karanna puluwan players laa naa issara ehema naha.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    52029272_1970014879971828_6485488156983427072_n.jpg

    Nodakin balla:angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තිරිමාන්න ජයග්‍රාහි ලෙස දැවියාම් අවස්ථා දෙකකින්ම බේරුණු වගයි. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොහෝ දුරට අපිට අන්තිම ටාගට් එක විදියට 300-350 ක් අතර ගානක් එන්න පුළුවන්
    ODI එකක් වගේ සෙල්ලම් කලොත් ගොඩදාගන්න පුළුවන්

    මෙහෙම ගැහුවනම් දිනන්න තිබ්බා. කොහෙද මුන්ට මොලේ නෑනේ :rolleyes:
    දැන්මම භය වෙලා ඉන්නේ