මේක ඇත්ත වෙන්න පුළුවන්
අපි දැක්කනේ හතුරු හිටපු කාලේ බන්ගලියෝ ඔය පොඩි පොඩි ටුවර් පැරදුනාට ලොකු ඒවායේදී ගොඩක් ඉස්සරහට ආවා.
ඒක ට්‍රික් එකක් වෙන්න පුළුවන්


බොට පේන හීන 
හරින් ලොක්කා මොනවහරි කරලා ගොඩදාවී.
ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන්..
මැතිවරණ වසරක්නේ..
channel eye FB page
![]()
![]()
![]()


Anna ape cricket team ekata sponser la hoyanawa.
සංදර්ශන මිනිස්ටර් ද ලොල් ඕවා වෙන්න කලින් නවත්තන්න දැනගන්න ඕනේ ලොල්
දැන් පාඩු පිට දෙයි ඒවා පිවන්නත් අපේ බදු සල්ලි ගනී![]()


