වැස්සොත් මිසක් නැත්තන් draw කරගන්න බැරිවේවි
ඔව් කොහොමත් ෆාස්ට් බොලින් වලට හරියන්න පිච් එකක් දෙන්නේ
අපේ එකෙක්ගේ ඔලුවක් පලයිද කියන්නත් බෑ
කොහොමත් උන් දැන් ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ
ගියපාර වගේ උන්ට මුලින් බැට් කරන්න දෙන්න ඕනි
සැරට වැස්සේ නැතොත් අනිවා හෙට පටන් ගන්න මැච් එකේ රිසල්ට් එකක් තියෙනවා.. ලොකු ලකුණු ගහන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි, 250-350 අතර තමයි සාමාන්‍ය
අනිවා ෆාස්ට් බෝලින් පිච් එකක්.. අන්තිමට මේ ග්‍රවුන්ඩ් එකේ තිබුණ මැච් එක ද.අප්‍රිකාවයි ඕස්ට්‍රේලියාවයි ගැහුවේ මතක විදියට.. දිනන්නේ ද.අප්‍රිකාව
රාබාඩා විකට් 10ක් ද කොහෙද දානවා ඉනිම් දෙකේ.. ස්පිනර්ස්ලට කියලා විකට් යන්නේ නෙතන් ලයන්ට ඒකත් ඉනිම් දෙකෙන්ම විකට් 3ක් වගේ
That's best Test innings in the history...![]()



සුභ උදෑසනක්සුභ උදෑසනක් වේවා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුර මිතුරියනි....................
සුභ උදෑසනක් වේවා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුර මිතුරියනි....................

සුභ උදෑසනක් වේවා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුර මිතුරියනි....................

සිංහලු.....හැමදා නියං එක දා වැහි වලාවේ !
බලාපොරොත්තුවේ රිදී රේඛාව...
සුභ උදෑසනක්
![]()


උබ අයි පුකේ ඉත්තෑවෙක් දාගෙන වගේ


අයින් කරන්න ඕනේ kalin match eke SA eun ape team eka ganan gathe na hithuwa monwa karath EZ win kiyala meke un full game on mood eken play karanne.