|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    tenor.gif
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    වැස්සොත් මිසක් නැත්තන් draw කරගන්න බැරිවේවි :dull:
    ඔව් කොහොමත් ෆාස්ට් බොලින් වලට හරියන්න පිච් එකක් දෙන්නේ
    අපේ එකෙක්ගේ ඔලුවක් පලයිද කියන්නත් බෑ


    කොහොමත් උන් දැන් ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ

    ගියපාර වගේ උන්ට මුලින් බැට් කරන්න දෙන්න ඕනි

    සැරට වැස්සේ නැතොත් අනිවා හෙට පටන් ගන්න මැච් එකේ රිසල්ට් එකක් තියෙනවා.. ලොකු ලකුණු ගහන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි, 250-350 අතර තමයි සාමාන්‍ය

    අනිවා ෆාස්ට් බෝලින් පිච් එකක්.. අන්තිමට මේ ග්‍රවුන්ඩ් එකේ තිබුණ මැච් එක ද.අප්‍රිකාවයි ඕස්ට්‍රේලියාවයි ගැහුවේ මතක විදියට.. දිනන්නේ ද.අප්‍රිකාව

    රාබාඩා විකට් 10ක් ද කොහෙද දානවා ඉනිම් දෙකේ.. ස්පිනර්ස්ලට කියලා විකට් යන්නේ නෙතන් ලයන්ට ඒකත් ඉනිම් දෙකෙන්ම විකට් 3ක් වගේ

    අනිවා, උන් පට්ට pressure ඉන්නේ,
    "du Plessis confident pitch will help their seamers in the 2nd Test"
    මේ du Plessis කියලම තියෙන්නෙ :rolleyes:

    52272406_1973132806326702_6701026542362820608_n.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    සුභ උදෑසනක් වේවා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුර මිතුරියනි....................
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුභ උදෑසනක් වේවා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුර මිතුරියනි....................

    සිංහලු.....හැමදා නියං එක දා වැහි වලාවේ !

    බලාපොරොත්තුවේ රිදී රේඛාව...

    සුභ උදෑසනක්


    :D
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    kalin match eke SA eun ape team eka ganan gathe na hithuwa monwa karath EZ win kiyala meke un full game on mood eken play karanne.




    අපෙන් එවුන් ඔකේ අනිත් පැත්ත හිතන් ඉඳල කෙලව ගනියිද කියලත් මට හිතෙනවා බන්... පලවෙනි එක ගහපු එකේ මේකත් ගේමක් නෑ වගේ එකක් හිතන් ග්‍රවුන්ඩ් එකට එනවා ද දන්නේ නෑ