|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    cricket wala sirama format eka test cricket bn..match ekak dinanta amaruma test match...ai e..Bowlerlata chance eka wadipurama thiyana pitch thiyenne test wala...Hugak ODI,T20 gahan flat track wala...Bowlerslata kohomath chance nathi...man nan ODI tikak ganan gaththata T20 ganan ganne na bn..balanneth na....goo gemak...eke balanta deyak na...Hugak welawata goo batala loku batwalin bowlreslata flat wala nelana gon gemak eka....:rolleyes::rolleyes::rolleyes:

    Mendis ODI,T20 walin halanta thibbe godak kaalekata issella....

    Ubanan kohomath test cricket kiyanne mokadda kiyala danne nathi ekek...Uba balanawa athi ai me run rate eka hena aduwen mun bat karanne kiyala....E nikan athal ekata newei...Bowlerslata chance thiyana pitch wala thama test gahanne..Aththata batalata gahanta amarui.....bat ekai bolei athara niyama contest eka thiyenne test wala......:D:D:D

    Uba ada match eka balantath nathiwa athi score eka witharak balala awilla wage...
    Lankawe hugak cricket fansla ohoma tham ban........:P:P:P:P:Score balala faceboock wala cricket osthar wage talk denne......:P:P:P:P

    මුකුත් ඕනේ නෑ ටෙස්ට් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න EA Cricket ගැහුවනම් හරි :lol:.හැබැයි එකෙත් ටෙස්ට් මැච් එකක් ගහන්න ඕනා.මේක මටනම් WC එකක් දින්නා වගේම තමයි.:love:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මුකුත් ඕනේ නෑ ටෙස්ට් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න EA Cricket ගැහුවනම් හරි :lol:.හැබැයි එකෙත් ටෙස්ට් මැච් එකක් ගහන්න ඕනා.මේක මටනම් WC එකක් දින්නා වගේම තමයි.:love:

    අපෝ EA test බං බෝල් කරන්න අරන් ෆාස්ට් ස්වින් වෙන්න ඕෆ් එකෙන් දැම්මම පොලු යනවා. මම හැම එකකම වගෙ චීට් නැතිව උන්ව ලකුණු 20 ට 30 ට කඩනවා ටොස් දිනලා බෝල් ෆස්ට් අරන්. පස්සෙ ලකුණු 100 ක් විතර ගහලා ඩික්ලයි කරලා දෙනවා ඉනින්ස් වලින් දිනන්නෙ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ane yako u kiwwa kathawe waraddak mata penne na..cricket gana hariyata danne nathi podi eun pawa muta banala post daanawa...ehema hama ekama dammama mokada wenne...
    Ekak dinala kagahanawa newei..Loku jayakgranayak meka..Indiyawa SA wala test 3i dinala thiyenne..Pakko 2i..Api 3i/.series ekakuth ekka...
    Test ekak chase karala gahanawa kiyanne maarama wadak..eka wiket yawanne nathuwa gahuwa kiyanne loku deyak...muta thaama 24i...podi ekek...

    උබ මුලින් කියපන් ඉස්කෝලේ කණ්ඩායමට හරි ක්‍රිකට් ගහල තියනවද කියල? එහෙනම් විනය මොකක්ද කියල මුලින්ම අහපන්? රටේ ලෝකේ එවුන් මොනා කිව්වත් වෘත්තිමය ක්‍රීඩකයෙක් උනාම තමන්ගේ විනය තියාගන්න ඕනේ. ඔව් මේක ලොකු ජයග්‍රහණයක් තමා. ඊට කලින් තිබ්බ සේරම තරගාවලි පරාජය වෙන්නත් කුසල් මෙන්ඩිස් දායක උනා කියල මතක තියාගනින්. හැමෝම බැන්නේ කුසල් මෙන්ඩිස් ව ටික කාලෙකට ජාත්‍යන්තර ක්‍රිකට් වලින් අයින් කරන්න කියල මිසක් ඌට නෙමේ. මහේලත් කිව්වා ඕකම. දිගට දිගට අසාර්ථක වෙද්දී ටීම් එකේ තියාගන්නවා කියන්නේ රටට වගේම තවත් ක්‍රීඩකයෙක් ගේ අවස්තාව නැති කිරීමක්. පේනවනේ චන්දිමාල් නැතුව ඕෂද ඇවිත් පෆෝම් කළා හොදට. ඒ වගේ අවස්ථාව දෙන්න ඕනේ. කුසල් මෙන්ඩිස් අද හොදට ක්‍රීඩා කළා තමා. මැච් 20 කට එක 50ක් ගහනවා කියන එකත් මොකක්ද කියල හිතපන්. මේක ගමේ වෙලේ පිට්ටනිය නෙමේ. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එච්චර දෙයක් නෑ බන් ඕව මොනවද :yes: අපිට උනත් මුළු රටක්ම එකතුවෙලා ෆෙස්බුකියේ කෝචෝක් කරන්න ගත්තොත් තරහ යන්නේ නැද්ද මඩ පොස්ට් හද හද.

    තරහ යනවා තමා. ඒත් තමන් ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් කියල මතක තියාගන්න ඕනේ. නැතුව ගමේ වෙලේ ගහන එකෙක් නෙමේනේ. තමන් කට පරිස්සම් කරගන්න ඕනේ. දැක්කනේ අර කොච් කුසල් කියපු එක ට්‍රාන්ස්ලේට් කරපු විදිය. අරූ කිව්ව විදියටම ට්‍රාන්ස්ලේට් කලානම් ජාත්‍යන්තරේ විහිළුවක් වෙනවා. බලපන් දිමුත් කතා කරපු ලස්සන. ලංකාවේ කණ්ඩායමේ විනය ප්‍රශ්න නිසා තමයි මේ වගේ වලකට ක්‍රිකට් වැටුනේ. විනය නැති තැන ක්‍රීඩාවක් නෑ.:no:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උබ මුලින් කියපන් ඉස්කෝලේ කණ්ඩායමට හරි ක්‍රිකට් ගහල තියනවද කියල? එහෙනම් විනය මොකක්ද කියල මුලින්ම අහපන්? රටේ ලෝකේ එවුන් මොනා කිව්වත් වෘත්තිමය ක්‍රීඩකයෙක් උනාම තමන්ගේ විනය තියාගන්න ඕනේ. ඔව් මේක ලොකු ජයග්‍රහණයක් තමා. ඊට කලින් තිබ්බ සේරම තරගාවලි පරාජය වෙන්නත් කුසල් මෙන්ඩිස් දායක උනා කියල මතක තියාගනින්. හැමෝම බැන්නේ කුසල් මෙන්ඩිස් ව ටික කාලෙකට ජාත්‍යන්තර ක්‍රිකට් වලින් අයින් කරන්න කියල මිසක් ඌට නෙමේ. මහේලත් කිව්වා ඕකම. දිගට දිගට අසාර්ථක වෙද්දී ටීම් එකේ තියාගන්නවා කියන්නේ රටට වගේම තවත් ක්‍රීඩකයෙක් ගේ අවස්තාව නැති කිරීමක්. පේනවනේ චන්දිමාල් නැතුව ඕෂද ඇවිත් පෆෝම් කළා හොදට. ඒ වගේ අවස්ථාව දෙන්න ඕනේ. කුසල් මෙන්ඩිස් අද හොදට ක්‍රීඩා කළා තමා. මැච් 20 කට එක 50ක් ගහනවා කියන එකත් මොකක්ද කියල හිතපන්. මේක ගමේ වෙලේ පිට්ටනිය නෙමේ. :angry:

    Giya awrudde 2nd highest test scorer in the world.. ube cricket gena thiyena danuma hitha gattahaki

    Me ubala wage unta thama kiyanne.. aha ganin

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Giya awrudde 2nd highest test scorer in the world.. ube cricket gena thiyena danuma hitha gattahaki

    Me ubala wage unta thama kiyanne.. aha ganin

    මූ හැබැයි ඉංග්‍රීසි ටිකක් හදාගන්න ඕනෙ අනිවාර්‍යයෙන්ම.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපෝ EA test බං බෝල් කරන්න අරන් ෆාස්ට් ස්වින් වෙන්න ඕෆ් එකෙන් දැම්මම පොලු යනවා. මම හැම එකකම වගෙ චීට් නැතිව උන්ව ලකුණු 20 ට 30 ට කඩනවා ටොස් දිනලා බෝල් ෆස්ට් අරන්. පස්සෙ ලකුණු 100 ක් විතර ගහලා ඩික්ලයි කරලා දෙනවා ඉනින්ස් වලින් දිනන්නෙ.

    EA ටෙස්ට් ගහන්න අමාරුයි බං.ashes challenge ටික ගහනවා මට තරහා ගිය වෙලාවට
    මොකද එක ගහන්න ඉවසීම තියෙන්න ඕනි.එකක් ගහපු ගමන් ඇගට එනවා අමුතු කාම් ගතියක් :love:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Giya awrudde 2nd highest test scorer in the world.. ube cricket gena thiyena danuma hitha gattahaki

    Me ubala wage unta thama kiyanne.. aha ganin

    මගේ ක්‍රිකට් දැනුම ගැන මන් දන්නේ ක්‍රීඩා කරලා තියන නිසා මේ සිස්ටම් එකේ. ගිය අව්රුද්දෙ වැඩිම ගැහුවා කියල මේ අව්රුද්දෙ එක දිගට ෆේල් වෙද්දී චාන්ස් දෙනවද බන්? උබ ක්‍රිකට් ගැන නෙට් එකේ බලලද දන්නේ? එහෙනම් 2010 මහේල වැඩිම ලකුණු කියල දැනුත් ගහන්න දෙනවනේ. වැස්සකටවත් ක්‍රිකට් ගහල තියෙනවද? ප්ලේයර් ලගේ හොද කාලේ වගේම නරක කාලේ එනවා. නරක කාලෙට පොඩ්ඩක් අයින් වෙලා ඩොමේස්ටික් ගහල වැරදි හදාගෙන එන්නේ. නැතුව උබ කියනවා වගේ එක දිගට බින්දුවට යන්න නෙමේ. මේක ගමේ වෙල නෙමේ ජාත්‍යන්තර පිටිය. :angry:
     
    Test koheda eka digata fail une kiyapanko.. nz series eketh 100 gahuwwa.. aussie test match 2 thama runs gahanna bari une. Ehema balanawa nam kusal vitharak neme dimuthge idala okkomala ain karanna epai. Out of form nam eliyen thiyala form ekata awama ganna eke awlak na. But uba kiwwa wage eka digata fail na test wala.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මගේ ක්‍රිකට් දැනුම ගැන මන් දන්නේ ක්‍රීඩා කරලා තියන නිසා මේ සිස්ටම් එකේ. ගිය අව්රුද්දෙ වැඩිම ගැහුවා කියල මේ අව්රුද්දෙ එක දිගට ෆේල් වෙද්දී චාන්ස් දෙනවද බන්? උබ ක්‍රිකට් ගැන නෙට් එකේ බලලද දන්නේ? එහෙනම් 2010 මහේල වැඩිම ලකුණු කියල දැනුත් ගහන්න දෙනවනේ. වැස්සකටවත් ක්‍රිකට් ගහල තියෙනවද? ප්ලේයර් ලගේ හොද කාලේ වගේම නරක කාලේ එනවා. නරක කාලෙට පොඩ්ඩක් අයින් වෙලා ඩොමේස්ටික් ගහල වැරදි හදාගෙන එන්නේ. නැතුව උබ කියනවා වගේ එක දිගට බින්දුවට යන්න නෙමේ. මේක ගමේ වෙල නෙමේ ජාත්‍යන්තර පිටිය. :angry:
    Uba system eke cricket gahalath ohomanan [Ube user name eke hatiyata hithanawa cricket gahala athi athi kiyala......:P:P:P] poddak hithapan cricket gahalama nathi ekek kohoma hithaida kiyala.....:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Ado Kusal test team eken ain karoth aniwaryen Dimuth ain karanta onne..U 100k gahala na giya SA series eken passe..Dimuth england series eke kee paarak aha hadan iddi out unada....eka 100k gahuwanan api series eka 3-0 kanne na....Eth ubalata eka penne na..U ODI,T20 gahanne nathi hinda...ai hugak eun balanne T20,ODI..:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ewath balanne na..balanne..highlights,Cricbzz,crickeinfo lakunu..un balanne lakunu...
    un gahala naththan mona bola watilada out une..mona thathwe thiyeddida out une...mokuth danne na...Pora wage facebook gihin dial daanawa...podi eun nan T20ma thama balanne..ewath balanne bat karana diha....Media karayo hugak eunta cricket therenne na....umuth cricinfo, wage site balala thama wada karanne...

    Man danna widihata Lankawe eka batek consistantwa test wala bat karala na..Aravinda[1997],Sanath[1996-7],Mahela [2006],Sanga[2009-2013-eth mada kadi kadi,uth 2011 lankawe Aus series eka,2012 England series eka gooma goo widihata bat kare....]samanya consistant thibba...Itath wada cochchara condition wenasda me series 4,Eng lankawe,NZ wal,Aus wala,SA wala.....Indiyawe eun kawadawath massa 2k athulath ohoma NZ,Aus ,SA series daganne na..ithath test deka deka,practice match nathuwa.....:rolleyes::rolleyes::rolleyes:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මමත් ක්‍රිකට් ගැන දන්නේ නැති අයෙක්.නමුත් උඹලා රටේ කලින් හිටපු බැට්ස්මන්ස්ලායි,අනිත් රටවල ඉන්න බැට්ස්මන්ස්ලයි එක්ක සංසන්දනය කරලා උඹලා නිකන්ම නිකන් හාල් කෑලි,පොල් කෑලි කියලා තේරුම් ගන්න පුලුවන් තරම් මොලයක් තියෙනවා.එහෙම මොලයක් නැත්නම් ක්‍රිකට් බලන එකෙත් තේරුමක් නැ.ටික් බෝල ගහනවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Test koheda eka digata fail une kiyapanko.. nz series eketh 100 gahuwwa.. aussie test match 2 thama runs gahanna bari une. Ehema balanawa nam kusal vitharak neme dimuthge idala okkomala ain karanna epai. Out of form nam eliyen thiyala form ekata awama ganna eke awlak na. But uba kiwwa wage eka digata fail na test wala.

    Bole swing bounce nattam mu gahai. Eeyeth une okane :rofl: real FTB
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba system eke cricket gahalath ohomanan [Ube user name eke hatiyata hithanawa cricket gahala athi athi kiyala......:P:P:P] poddak hithapan cricket gahalama nathi ekek kohoma hithaida kiyala.....:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Ado Kusal test team eken ain karoth aniwaryen Dimuth ain karanta onne..U 100k gahala na giya SA series eken passe..Dimuth england series eke kee paarak aha hadan iddi out unada....eka 100k gahuwanan api series eka 3-0 kanne na....Eth ubalata eka penne na..U ODI,T20 gahanne nathi hinda...ai hugak eun balanne T20,ODI..:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ewath balanne na..balanne..highlights,Cricbzz,crickeinfo lakunu..un balanne lakunu...
    un gahala naththan mona bola watilada out une..mona thathwe thiyeddida out une...mokuth danne na...Pora wage facebook gihin dial daanawa...podi eun nan T20ma thama balanne..ewath balanne bat karana diha....Media karayo hugak eunta cricket therenne na....umuth cricinfo, wage site balala thama wada karanne...

    Man danna widihata Lankawe eka batek consistantwa test wala bat karala na..Aravinda[1997],Sanath[1996-7],Mahela [2006],Sanga[2009-2013-eth mada kadi kadi,uth 2011 lankawe Aus series eka,2012 England series eka gooma goo widihata bat kare....]samanya consistant thibba...Itath wada cochchara condition wenasda me series 4,Eng lankawe,NZ wal,Aus wala,SA wala.....Indiyawe eun kawadawath massa 2k athulath ohoma NZ,Aus ,SA series daganne na..ithath test deka deka,practice match nathuwa.....:rolleyes::rolleyes::rolleyes:

    කුසල් දිහා බලල දිමුත්ව අයින් කරනවද බන් එහෙම. එහෙම සිලෙක්ෂන් කොහෙද තියෙන්නේ? කණ්ඩායමක එකෙක් දිහා බලල අනික් එකා අයින් කරන්නේ නෑ. දිමුත් ෆේල් තමා ඒත් චන්දිමාල් අයින් කරපු නිසා නායකත්වේ ගැන බලල පොරව තියාගත්තේ. චන්දිමාල් වෙනුවට ඕෂද ගැහුවේ. බලපන් අන්න එහෙමයි වෙනස් කරන්න ඕනේ. කුසල් මෙන්ඩිස් හැම ෆෝමැට් එකක්ම ෆේල් මොකක්ද උගෙන් කණ්ඩායමට වෙන්නේ? ඉනිම් 20 කට එක 50ක් ගැහුවා කියල ඌ ටෙස්ට් බැස්ට්මන් කෙනෙක් වෙන්නේ නෑ. නරක කාලේදී අයින් වෙලා ආයිත් රන්ස් අතරට ආවම තමයි චාන්ස් එකක් එන්නේ. අනික උබ කියනවා අපේ කන්සිස්ටන්සි තිබ්බ බැස්ට්මන් ල හිටියේ නෑලු. සංගා, මහේල, සමරවීර මොනාද එතකොට? අනික ඒ කාලේ ක්‍රිකට් දැන් කාලේ ක්‍රිකට් එක්ක සසදන්න හදන්න එපා. දැන් T20 වලත් අවරේජ් 30+ තියන කාලයක්. ඒවා පැත්තකින් තියපන්කෝ ක්‍රීඩකයෙක් උනාම විනයක් තියෙන්න ඕනේ. මුන්ගේ විනයක් නැති කම නිසා තමා ලංකාව මේ තත්වෙට වැටිලා තියෙන්නේ. යකෝ අපි ඉස්කෝලේ කාලේ ගහද්දීත් මීට වඩා විනයක් තිබ්බ. කට තිබ්බ පලියට ගොන් කතා කියන්නේ. මූ හිතන් ඉන්නේ ඌට වඩා එකෙක් නෑ කියල. මිඩියා නෙමේ මොකෙන් මොනා කිව්වත් තමන් දැනගන්න ඕනේ ගෞරවය රැකගන්න. බලමුකෝ වන්ඩේ සීරිස් එකේ වැඩ පෙන්නන හැටි. කටින් බතල හිටෝන එවුන්ට වැඩි කල් ඉන්න බෑ :angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Bole swing bounce nattam mu gahai. Eeyeth une okane :rofl: real FTB

    උබ ඊයේ මැච් එක බැලුවද?Highlights නෙමෙයි.
    Day 3 wrap එකේ මයිකල් හෝල්ඩින් කියන ටිකත් අහලම ආවානම් හරි.
    අපි කිව්වට උබලා අහන්නේ නෑනේ :P
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Bole swing bounce nattam mu gahai. Eeyeth une okane :rofl: real FTB

    අනේ මන්ද බන් දේශපාලනෙන් මිනිස්සු බෙදුන වගේ දැන් ක්‍රිකට් නිසා මිනිස්සු බෙදිලා. හිතාගනින්කෝ ලංකාවේ ක්‍රිකට් වැටිලා තියන තත්වේ. මට හිතාගන්න බැරි ක්‍රිකට් ගහපු අපිට පිස්සුද කටින් කයිවාරු ක්‍රිකට් ගැන කියවන මුන්ට පිස්සුද. එක අතකට විරාත් කෝලිට එහෙම පිස්සු ඇති. ඇයි බන් මුන් කියන විදියට ඉනිම් 20 කට එක 50ක් 100 ක් ගැහුවම ඇතිනේ. අරූ පිස්සෙක් වගේ හැම එකටම ගහනවනේ :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    giphy.webp
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිතවත් කුසල් මෙන්ඩිස් වෙත..

    මයික්‍රෆෝනය ගෙන ඔබව වීවේචනය කල ප්‍රේක්ශකයන්ට දොස් පැවරීමට පෙර ඔබ දැන ගත යුතු කාරනාවක් ඇත.

    පලමුව ඔබ දැන ගත යුත්තේ ඔබ ක්‍රීඩාකරන්නෙ වත්ත පහල බෆලෝ ක්‍රීඩා සමාජයට නොව ''ශ්‍රීලංකා ක්‍රිකට්'' යන නාමය ඉදිරියෙන් බවය.

    ශ්‍රී ලංකාව කියා රටක්වත් තිබෙනවා යැයි ඇතැමුන් නොදන්නා කලක එම නාමය ලොවට හදුන්වා නාමයක් ඉදිරියෙන් බවය.අපේ අතීත ක්‍රීඩකයක් දහසක් දෙනා දුක් කරදර බාදා මැද ගොඩ නැගූ ක්‍රීඩාවක් වෙනුවෙන් බවය.මිලියන 21 වූ ජනතාවකට සැනසීමක් ලබාදෙන මේ අමුතු ඇටයේ ඇති එකම දේ ඉදිරියෙන් බවය.

    එම නිසා ඔබ හොදින් ක්‍රීඩා කරන විට ගුණ ඇසීමට සේම ඔබ දිගින් දිගටම අසාර්තක වන එල්ලවන විවේචනයන් භාරගැනීමටත් පුරුදු වන්න.ඔබ කියන්නාක් මෙන් ඔවුන් ඔබ තරම් ක්‍රිකට් නොදන්න්වා විය හැක. නමුත් ඔබට වඩා ශ්‍රීලංකා ක්‍රිකට් යන නාමයට ඔවුන් ආදරය කරනවා නිසැකය. ඔබලා වසරක් ගන්නක් පරාජය වන වින විටත් කාලය මුදල් වැය කරමින් රූපවාහිනි තිරය ඉදිරියේ ඉදගන්නෙ ඒ නිසාය.

    ඔවුන්ට අවශ්‍ය වන්නෙ ඔබේ රටේ ජයග්‍රහනය දැකීමට විනා දොස් පැවරීමට නොවේය.ඔබලාට මෙන් මිල මුදල් යාන වාහන වරප්සාද ඔවුන්ට හිමි නැතිය.ඔවුන්ට හිමි වන්නෙ ඔබලා තරග ජයග්‍රහනය කිරීමෙන් ලැබෙන ප්‍රීතිය පමනක් බව සිහි තබාගන්න.ඔබලා කිසිදු වගකීමක් නොමැතිව ක්‍රීඩා කරන විට ඔවුන් සංවේදී වීම බව සාදාරණ බව තේරුම් ගන්න.දිගින් දිගටම අසාර්තක වන ක්‍රීකයන්ට අවස්තාව ලැබෙන විට ඔබ හා අද ඉනිම ගොඩ නැගූ ඕශදලා ෆනෑන්ඩුලා විශ්ව ෆනෑන්ඩුලා වැනි දක්ශයින්ට දොර වැසෙන බව වටහා ගන්න.මහේලද වරක කියා තිබුනේ ඔබට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් අවශ්‍ය බවය.ඇතැම් විට ඔහුද ක්‍රිකට් නොදන්නවා විය හැක.

    ඉතිං මා හිතවත් මෙන්ඩිස්..තවත් කියන්නට ඇතත් මෙතනින් නවතිමි.ඔබේ විශිෂ්ඨ ඉනිමට සුභ පතමි.ඉදිරියේදීද ඔබ මෙවන් දක්ශතා නිරන්තරයෙන් දක්වනු නැරඹීමට අපේක්ෂාවෙන් බලා හිදිමි.අවසානයේ පුංචි ත්‍රී රෝද රථ වැකියකින් සටහන අවසන් කරමි..

    '' ගොඩක් උඩ යන්න එපා වැටෙනකොට රිදෙනවා වැඩියි....'''

    - මීට පනටත් වඩා ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් නොදන්නා ප්‍රේක්ශකයෙක්

    Source - FB