Kusal kiyapu eka 7.37 minutes
එකක් ගහලා කයිවාරුව. පේනවනේ මුගේ තියන ලොකු කම. ක්‍රීඩකයෙක් උනාම නිහතමානි වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හොද වැඩි. ඉන්දියාවේ වගේනම් මුගේ ගේත් ගිනි තියලා. බලමුකෝ මුගේ වැඩ ඉස්සරහට.

Kusal kiyapu eka 7.37 minutes

එකක් ගහලා කයිවාරුව. පේනවනේ මුගේ තියන ලොකු කම. ක්‍රීඩකයෙක් උනාම නිහතමානි වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හොද වැඩි. ඉන්දියාවේ වගේනම් මුගේ ගේත් ගිනි තියලා. බලමුකෝ මුගේ වැඩ ඉස්සරහට.![]()










ai bn ge gini thiyanne....![]()

එච්චර දෙයක් නෑ බන් ඕව මොනවදඑකක් ගහලා කයිවාරුව. පේනවනේ මුගේ තියන ලොකු කම. ක්‍රීඩකයෙක් උනාම නිහතමානි වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හොද වැඩි. ඉන්දියාවේ වගේනම් මුගේ ගේත් ගිනි තියලා. බලමුකෝ මුගේ වැඩ ඉස්සරහට.![]()
අපිට උනත් මුළු රටක්ම එකතුවෙලා ෆෙස්බුකියේ කෝචෝක් කරන්න ගත්තොත් තරහ යන්නේ නැද්ද මඩ පොස්ට් හද හද. Ane yako u kiwwa kathawe waraddak mata penne na..cricket gana hariyata danne nathi podi eun pawa muta banala post daanawa...ehema hama ekama dammama mokada wenne...ඇයි බන් මේ පරදින විදියට ඉන්දියාව පැරදුනා නම් ගෙවල් ගිනි තියනවා උන්ගේ. ඉන්දියන් කාරයෝ දන්නවනේ දෙවියෝ වගේ අදහනවා වගේ තමා අනික් පැත්තත්. ලංකාවේ මිනිස්සු මුන්ට හොද වැඩි කොච්චර පැරදුනත් මැච් බැලුවනේ. කොහොම උනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කතා කරන්න සුදුසු විදියට නෙමේ අරූ කතා කලේ. මේ වගේ ඔලුව ඉදිමිච්ච කාලකන්නි නිසා තමා ලංකාවේ ක්‍රිකට් විනාස උනේ![]()
එච්චර දෙයක් නෑ බන් ඕව මොනවදඅපිට උනත් මුළු රටක්ම එකතුවෙලා ෆෙස්බුකියේ කෝචෝක් කරන්න ගත්තොත් තරහ යන්නේ නැද්ද මඩ පොස්ට් හද හද.
එළකිරි කොල්ලෙක්;24233713 said:http://www.espncricinfo.com/series/...anistan-vs-ireland-2nd-t20i-afg-v-ire-2018-19
Highest total record eka kadala neda Afgan la T20 wala![]()

ඇෆ්ගන් උන් අන්න අරහේ t20 රෙකෝඩ් කඩනවා 278/3 (20) vs Ireland



oka kadapu eka hondai kalin thibbe 260 ganak AUS eun apita gahala SL walama.![]()

Ane yako u kiwwa kathawe waraddak mata penne na..cricket gana hariyata danne nathi podi eun pawa muta banala post daanawa...ehema hama ekama dammama mokada wenne...
Ekak dinala kagahanawa newei..Loku jayakgranayak meka..Indiyawa SA wala test 3i dinala thiyenne..Pakko 2i..Api 3i/.series ekakuth ekka...
Test ekak chase karala gahanawa kiyanne maarama wadak..eka wiket yawanne nathuwa gahuwa kiyanne loku deyak...muta thaama 24i...podi ekek...
තෝ ඕක කියන්න ඕනෙ නෑ.කොහොමත් වන්ඩේ කනවා.
ඇෆ්ගන් උන් අන්න අරහේ t20 රෙකෝඩ් කඩනවා 278/3 (20) vs Ireland