|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    tenor.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න අපිත් සෙට් උනා ජයවේවා කිව්වා..
    අද මැච් එක තියෙන්නේ ඩර්බන් වල..
    ඩර්බන් කියන්නේ සවුත් ඇෆ්රිකා වල තියෙන ස්පින් පිච් එක..
    ඒත් ඊයෙ රසල් දාලා තිබ්බා පිච් එක තනිකරම කොල පිච් එකක්..
    ඒ කියන්නේ ලංකාවෙ 2-0 කාපු පලිය ගන්න හදන්නේ..
    රංගන 2011 කරා වගේ ස්පින් කරලා දිනන්න ස්පිනර් කෙනෙක් දැන් අපිට නැහැ..
    ඒ නිසා මේ ටීම් එක අද ගැහුවොත් සෙට් වෙනවා කියලා හිතෙනවා..

    දිමුත්
    තිරිමාන්න
    කුසල් ජනිත්
    කුසල් මෙන්ඩිස්
    ධනංජය සිල්වා
    ඇන්ජලෝ පෙරේරා/ඕෂධ
    දික්වැල්ල
    චාමික
    සුරංග
    රාජිත
    විශ්ව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Sri Lanka Tour of South Africa 2019

    ~1st Test Match~

    February 13 - February 17 @ 1.30 P.M.

    Live & Exclusively on

    ¤ Dialog TV
    ✅ Ten Cricket - Ch no.69
    ✅ Sony ESPN - Ch no.77

    ¤ PEO TV
    ✅ Ten Cricket - Ch no.44
    ✅ Sony ESPN - Ch no.36

    ¤ Dish TV Lanka
    ✅ Sony ESPN - Ch no.2646

    ¤ TV Lanka
    ✅ Sony ESPN HD - Ch no.36

    සැ.යු - මෙම තරඟය Channel EYE හෝ කිසිදු වෙනත් දේශීය නාලිකාවක විකාශය නොවේ.

    මීට අමතරව Dialog MYTV ඇප් එක ඔස්සේ Ten Cricket, Sony ESPN නාලිකා ද්විත්වය හරහා Dialog පාරිභෝගිකයන්ට Data ගාස්තු රහිතව තරඟය නැරඹිය හැකිය.

    #fmtvsrilanka
     
    • Like
    Reactions: sudumalli2009

    ෆේස්බුක් ලයිව් දෙන පේජස් දන්නේ නැද්ද බං..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Sri Lanka Tour of South Africa 2019

    ~1st Test Match~

    February 13 - February 17 @ 1.30 P.M.

    Live & Exclusively on

    ¤ Dialog TV
    ✅ Ten Cricket - Ch no.69
    ✅ Sony ESPN - Ch no.77

    ¤ PEO TV
    ✅ Ten Cricket - Ch no.44
    ✅ Sony ESPN - Ch no.36

    ¤ Dish TV Lanka
    ✅ Sony ESPN - Ch no.2646

    ¤ TV Lanka
    ✅ Sony ESPN HD - Ch no.36

    සැ.යු - මෙම තරඟය Channel EYE හෝ කිසිදු වෙනත් දේශීය නාලිකාවක විකාශය නොවේ.

    මීට අමතරව Dialog MYTV ඇප් එක ඔස්සේ Ten Cricket, Sony ESPN නාලිකා ද්විත්වය හරහා Dialog පාරිභෝගිකයන්ට Data ගාස්තු රහිතව තරඟය නැරඹිය හැකිය.

    #fmtvsrilanka

    11.gif
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    Login details dipan :(
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    මීට අමතරව Dialog MYTV ඇප් එක ඔස්සේ Ten Cricket, Sony ESPN නාලිකා ද්විත්වය හරහා Dialog පාරිභෝගිකයන්ට Data ගාස්තු රහිතව තරඟය නැරඹිය හැකිය.

    meka kohomada karaganne
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මීට අමතරව Dialog MYTV ඇප් එක ඔස්සේ Ten Cricket, Sony ESPN නාලිකා ද්විත්වය හරහා Dialog පාරිභෝගිකයන්ට Data ගාස්තු රහිතව තරඟය නැරඹිය හැකිය.

    meka kohomada karaganne

    playstore එකෙන් app එක ගනින්
    dialog sim එකෙන් data on කරලා බලපං
    free කියලා තමා කියන්නේ