|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Sri Lanka XI: Dimuth Karunaratne (capt), Kusal Perera, Kusal Mendis, Dhananjaya de Silva, Niroshan Dickwella (wk),
    Oshada Fernando, Lahiru Thirimanne, Suranga Lakmal, Vishwa Fernando, Kasun Rajitha, Lasith Ambuldeniya

    South Africa XI: 1 Aiden Markram, 2 Dean Elgar, 3 Hashim Amla, 4 Temba Bavuma, 5 Faf du Plessis (capt), 6 Quinton de Kock (wk),
    7 Vernon Philander, 8 Keshav Maharaj, 9 Kagiso Rabada, 10 Dale Steyn, 11 Duanne Olivier

    3.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ tensport එකෙන්ද production එක කරන්නේ?
    පට්ට ගතියට තියෙනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන්ගේ ජාතික ගිය යද්දී විතරක් වචන දැම්මා :angry::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හිතෙනවා මේ ටෙස්ට් සිරිස් එක අඩුම තරමේ draw හරි කරගනි කියලා
    ගොඩක් දුරට එක මැච් එකක් හරි දිනාගනී කියලා හිතෙනවා

    ජෝක් නෙමේ සීරියස් :dull:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අම්ලගේ නැති වෙලා ගියපු ෆෝරම් එක අපේ අය අරන් දෙයි :baffled:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අම්ලගේ නැති වෙලා ගියපු ෆෝරම් එක අපේ අය අරන් දෙයි :baffled:

    nathuwa nathuwa successful tour ekak wenne ehema thama. mathakane khawaja ehema form karala awe anthima welawe :baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    nathuwa nathuwa successful tour ekak wenne ehema thama. mathakane khawaja ehema form karala awe anthima welawe :baffled:

    අම්ලාගේ ටෙස්ට් AVG 51 තිබ්බා.දැන් 47 :shocked:
    මුටත් මේක හොද චාන්ස් එකක් WC එකට කලින්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    13 seconds බන් ගියා කියන්නේ Ian Gould ට හැමිනෙන්න :angry::angry:

    වෙලාව පහු උනේ නැත්තන් අපේ පරයට කට අරින්න තිබ්බනේ අසාධාරණයක් උනා කියලා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    වෙලාව පහු උනේ නැත්තන් අපේ පරයට කට අරින්න තිබ්බනේ අසාධාරණයක් උනා කියලා


    අලීම් ඩාර් signal එක දෙන්නේ නෑ :angry::angry:

    අලුත් කැපා නේ වැඩිය සෙල්ලන් දාන්න යන්නේ නෑ :dull::dull: