|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Joe root gei shannon gabriel gei scene eka mokakda ban. Danna kenek kiyapanko

    දන්න විදියට ග්‍රේබ්රියල් ජෝ රූට් ට Gay ටෝක් එකක් දීලා Gabriel : why are you smiling ? do you like boys ? මට මතක විදියට ඔන්න ඔය වගේ ටෝක් එකක්.. හැබැයි ජෝ රූට් කියලා නෑ Gabriel කිව්වේ මොකක්ද කියලා පරීක්ෂණ වලදී

    Gabriel කලිනුත් සීරීයස් දෙකකදී කේස් දෙකක් දාගෙන හිටිය නිසා දඩුවම් වලට දෙන පොයින්ට් ගාන 8ක් වෙලා එකෙන් පොරට වන්ඩේ 4ක් තහනම් කරා

    ඔන්න ඕකයි මන් දන්න විදියට සීන් එක නම්...
     
    • Like
    Reactions: ruchira55

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Joe root gei shannon gabriel gei scene eka mokakda ban. Danna kenek kiyapanko

    gay kiyalath bainawa aru root ta :baffled:

    root hena panditha talk ekak denawa.
    ' don't use it as a insult nothing wrong about being a gay' wage ekak.

    suddo tika serma shaa pattai ape captain lgbt community eke porawal ehema root ta full sup dunna. gabriel ta kelawuna. :baffled:

    after that incident: gabriel samawa gannath gihin hitiya.

    meh thiyenne video eka. mata nam play wune naha passe VPN ekak dala UK ip ekakin balapuwama play wuna.

    https://www.skysports.com/cricket/news/12123/11634964/root-gabriel-might-regret-words
     
    Last edited:
    • Like
    Reactions: ruchira55