ko na ne .. Ten Cricket thama ithin![]()
ODI එකවත් මොනවහරි කරලා පෙන්නයි
නැත්තන් අපේ උන්ගෙන් කුණු බැනුම් අහන්න තමා වෙන්නේ
ko na ne .. Ten Cricket thama ithin![]()
paradunath kamak na ehenam 
ODI එකවත් මොනවහරි කරලා පෙන්නයි
නැත්තන් අපේ උන්ගෙන් කුණු බැනුම් අහන්න තමා වෙන්නේ
, world cup ekath lagayi 
ඇයි බං කුසල් මෙන්ඩිස් ට ෆේල් වෙන්න වෙන්න චාන්ස් දෙන්නෙ? දැන් සීරිස් 5 ක විතර එක දිගට ෆේල්
wena katada e position eka denne, world cup ekath lagayi
යකෝ ලසිත් ඇඹුල් දෙනිය වගේ බෝල කෙනෙක් දැම්මනම් ඌ විකට් ටිකක් අරම් ලකුණු 4- 5 ක් වත් ගහයි. මේ පොන්ස් දිගටම ෆේල් නෙ. බලපන් අලුත් එකා ගහන ලස්සන. අලුත් උන් ඉන්නවා බං එලියේ උන්ව දැම්මනම් ඉවරයි.
thiri wenuwata - nishshanka kiyana opener

යකෝ ලසිත් ඇඹුල් දෙනිය වගේ බෝල කෙනෙක් දැම්මනම් ඌ විකට් ටිකක් අරම් ලකුණු 4- 5 ක් වත් ගහයි. මේ පොන්ස් දිගටම ෆේල් නෙ. බලපන් අලුත් එකා ගහන ලස්සන. අලුත් උන් ඉන්නවා බං එලියේ උන්ව දැම්මනම් ඉවරයි.

කුසල් ෆෝම් එකේ ගහන්න ගත්ත ගමන් මැච් එක නැවැත්තුවා![]()
මෙන්ඩා බැක් ටු ෆෝම් :ලොල්:
kusal mendis avajathaka ballaata henama gahapiya![]()
Ochchara dharunu wenna epa , PARA BALLA kiyahan