|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    xd.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Castle Lite Beer එක ලංකාවට වහා ගෙන්නනු... ඇයි බන් ගල් බාගයක් ගැහුවා වගේ වෙරිනේ අරුන්දලට
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Legspin walata clear wenna deyak na ne ban.. legspin kohomath chuck karanna ba ne. Offspin eka thama clear karaganna atte. Slow daana bola walata thama batsmanwa flight eken dip eken decive karanna puluwan. Runs tikak giyath kamak na wkt 2k 3k ganna puluwan nam. Wickets gatte nathnam anthima overs 10,15 poliyath ekka hambenne

    Legspin waladhi bend arm case nae thamai..thama icc or slc clarify kare nae ne remodel action eka clear kiyala..

    Apita Akila support Woodgate oni line n length dana spinner kenek Murali daddi anith pathen Darmasena hitiya wage ..Nishan.P thamai ideal
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කුසල් මෙන්ඩිස්ට අපිට බෝධි පූජාවක් තියමුද?
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේක ලංකාවේ කිරිකැට් වල නැගිටීමේ සංදිස්ථානයද ? :cool:
     

    rgrangana

    Member
    Oct 2, 2009
    21
    1
    3
    මේක ලංකාවේ කිරිකැට් වල නැගිටීමේ සංදිස්ථානයද ? :cool:
    Aththatama, mata nam hithenne api dan inne changeover ekaka kiyala, world cup eka gahuwe nathath me year eka athulatha solid playersla tikaka hadei. ehema unoth chandimalta no chance.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මැච් එකේ REPLAY එක සෙට් උනාද,
    Highlights නෙවෙයි,
    මම මැච් එක ලයිව් බැලුවා, Highlightsලුත් බැලුවා :yes:😍
    ඒ උනාට අවසාන් ඕවර් 5 තිබ්බ රියල් ගතිය(excitement) එන්න නම් replay එකම බලන්න ඕනේ බන්,
    #MCG Miracle එක, (තව england 2014 tour එක) වගේ #Durban Miracle එකත් පස්සෙ වෙලාවක ආයී බලන්න ,

    Replay එක හොයා ගන්න නෑ, Highlights විතරයි හැමතැනම තියෙන්නේ,
    සෙට් උනොත් දාන්න දෙයියෝ :rolleyes:🙏