|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක



    අපෙන් එවුන් ඔකේ අනිත් පැත්ත හිතන් ඉඳල කෙලව ගනියිද කියලත් මට හිතෙනවා බන්... පලවෙනි එක ගහපු එකේ මේකත් ගේමක් නෑ වගේ එකක් හිතන් ග්‍රවුන්ඩ් එකට එනවා ද දන්නේ නෑ


    oka wenna puluwan ape eun dan henma udin inne ganan ganne nathuwa gahuwoth nam anathai meka.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "Breaking : 1996 World cup winning captain Minister Arjuna Ranathunga defeated in Sri Lanka Cricket Election. Fails to win a VP post as Ravin Wickramaratne (Sumathipala camp) & K Mathivanan gets elected" - Azzam ameen
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    තිලංග ගේ ගෝලයෙක් දිනලා කියල කියන නිසා මට හිතෙන්නේ මේ පාරත් ක්‍රිකට් ගොඩ ගන්න බෑ, මුරලි කිව්වා වගේ... එක තැනක මුරලි කියනවා ක්‍රිකට් ආයතනය සම්පුර්ණයෙන්ම යැපෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්. ඒ කියන්නේ මැච් එකක් දිනුවහම ක්‍රිකට් බෝර්ඩ් එකට සල්ලි හම්බ වෙනවා..

    ක්‍රිකට් මැච් එක දිගට පරාද වීම (හිතාමතා හෝ අහම්බෙන්)+ ක්‍රිකට් බෝර්ඩ් එකට හොඳ පාඩමක් ඉගැන්වීම (ක්‍රිකට් සෙල්ලම් කරන ක්‍රීඩකයන් විසින්) + ක්‍රීඩකයෝ මහන්සි වෙලා ගන්න සල්ලි අරුන් නිකන් ඉඳන් ගැනීම = ක්‍රිකට් එක දිගට පරාද වීම නිසා එම ආයතනේ දුෂණ වංචා එක දිගට එලියට ගැනීම කුප්‍රකට නිලධාරීන්ට කෙලවිම.


    ඉහත ෆොර්මියුලා එක මට නිකන් හිතුන අදහසක් විතරයි. නමුත් ඒ පැත්තෙන්ද හිතන්න මට හිතුනේ ලඟදි ලීක් වෙච්ච වීඩියෝ එකේ ක්‍රීඩකයෝ අම්බානෙක ඇරියස් එකෙන් ඉන්නේ බෝර්ඩ් එකත් එක්ක කියල හිතෙනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes:

    toss eka watunoth hari apita loku wasiyak ganna puluwan

    සැරට වැස්සේ නැතොත් අනිවා හෙට පටන් ගන්න මැච් එකේ රිසල්ට් එකක් තියෙනවා.. ලොකු ලකුණු ගහන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි, 250-350 අතර තමයි සාමාන්‍ය

    අනිවා ෆාස්ට් බෝලින් පිච් එකක්.. අන්තිමට මේ ග්‍රවුන්ඩ් එකේ තිබුණ මැච් එක ද.අප්‍රිකාවයි ඕස්ට්‍රේලියාවයි ගැහුවේ මතක විදියට.. දිනන්නේ ද.අප්‍රිකාව

    රාබාඩා විකට් 10ක් ද කොහෙද දානවා ඉනිම් දෙකේ.. ස්පිනර්ස්ලට කියලා විකට් යන්නේ නෙතන් ලයන්ට ඒකත් ඉනිම් දෙකෙන්ම විකට් 3ක් වගේ

    අනිවා, උන් පට්ට pressure ඉන්නේ,
    "du Plessis confident pitch will help their seamers in the 2nd Test"
    මේ du Plessis කියලම තියෙන්නෙ :rolleyes:

    52272406_1973132806326702_6701026542362820608_n.jpg

    වැස්සොත් හොදයි :dull:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මට නම් පේන්නේ මේක ආණ්ඩුවෙම plan එකක්.
    අර්ජුන ආවනම් හරීන්ට වැඩක් කරන්න ලැබෙන්නෙ නෑ.
    තිලංගල එලවල හොරු අල්ලන්නත් බෑ.
    ඔන්න ඔය හේතු නිසා තමයි ආයෙත් බුකී අයියට එන්න දුන්නේ...
    2019 world cup එකෙන් පස්සෙ දුවන්න ගහවි.:lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට නම් පේන්නේ මේක ආණ්ඩුවෙම plan එකක්.
    අර්ජුන ආවනම් හරීන්ට වැඩක් කරන්න ලැබෙන්නෙ නෑ.
    තිලංගල එලවල හොරු අල්ලන්නත් බෑ.
    ඔන්න ඔය හේතු නිසා තමයි ආයෙත් බුකී අයියට එන්න දුන්නේ...
    2019 world cup එකෙන් පස්සෙ දුවන්න ගහවි.:lol:

    හිත නිවන කතා. :lol: උන් උන්ව කවදාවත් පාවලා දෙන්නෙ නෑ මචං. පොලිටීශියන්ලා උඩින් රණ්ඩු උනාට ඇතුලින් එකතුයි