|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Dimuth Karunaratne(c),
    Lahiru Thirimanne,
    Oshada Fernando,
    Angello Perera,
    Kushal Perera,
    Dananjaya De Silva,
    Niroshan Dickwella(wk),
    Lasith Embuldeniya,
    Suranga Lakmal,
    Mohamed Shiraz,
    Vishwa Fernando.

    බලමු ශිරාස්ගෙ වැඩ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    South Africa: Dean Elgar, Aiden Markram, Hashim Amla, Faf du Plessis (c), Temba Bavuma, Quinton de Kock (wk), Wiaan Mulder, Keshav Maharaj, Kagiso Rabada, Dale Steyn, Duanne Olivier

    Sri Lanka: Dimuth Karunaratne (c), Lahiru Thirimanne, Oshada Fernando, Kusal Mendis, Kusal Perera, Niroshan Dickwella (wk), Dhananjaya de Silva, Suranga Lakmal, Lasith Embuldeniya, Kasun Rajitha, Vishwa Fernando
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට නම් පේන්නේ මේක ආණ්ඩුවෙම plan එකක්.
    අර්ජුන ආවනම් හරීන්ට වැඩක් කරන්න ලැබෙන්නෙ නෑ.
    තිලංගල එලවල හොරු අල්ලන්නත් බෑ.
    ඔන්න ඔය හේතු නිසා තමයි ආයෙත් බුකී අයියට එන්න දුන්නේ...
    2019 world cup එකෙන් පස්සෙ දුවන්න ගහවි.:lol:

    දැන් ඉතින් අර්ජුනයා උදේ ඉදන් රෑ වෙනකන් මිඩියා ඉස්සරහා බැන බැන ඉදි
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බලමු ශිරාස්ගෙ වැඩ
    South Africa: Dean Elgar, Aiden Markram, Hashim Amla, Faf du Plessis (c), Temba Bavuma, Quinton de Kock (wk), Wiaan Mulder, Keshav Maharaj, Kagiso Rabada, Dale Steyn, Duanne Olivier
    Sri Lanka: Dimuth Karunaratne (c), Lahiru Thirimanne, Oshada Fernando, Kusal Mendis, Kusal Perera, Niroshan Dickwella (wk), Dhananjaya de Silva, Suranga Lakmal, Lasith Embuldeniya, Kasun Rajitha, Vishwa Fernando

    :lol::lol::lol:espncricinfo:lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Pitch eka dampness wadi nam lateral movement adui

    TSxfsJo.jpg

    ඒ වගේ නේද :oo:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    South Africa: Dean Elgar, Aiden Markram, Hashim Amla, Faf du Plessis (c), Temba Bavuma, Quinton de Kock (wk), Wiaan Mulder, Keshav Maharaj, Kagiso Rabada, Dale Steyn, Duanne Olivier
    Sri Lanka: Dimuth Karunaratne (c), Lahiru Thirimanne, Oshada Fernando, Kusal Mendis, Kusal Perera, Niroshan Dickwella (wk), Dhananjaya de Silva, Suranga Lakmal, Lasith Embuldeniya, Kasun Rajitha, Vishwa Fernando

    :lol::lol::lol:espncricinfo:lol::lol::lol:

    Wtf මොන්ඩිස් ඉන්නවා :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    කුසල් ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඌ සමත් නිසා අද එකට නම් කරලා... අද ඕකා 50+ ගැහුවොත් උට පොඩි ශේප් එකක් තියෙනවා
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Wtf මොන්ඩිස් ඉන්නවා :(

    නිකමට හරි මෙන්ඩා කපලා ඇන්ජලෝ ඇතුලට දාලා ඇන්ජලෝ හොද ලකුණු ගානක් ගැහුව නම් මෙන්ඩා කාලෙකට එලියේ.. ඒකයි මෙන්ඩා කොහොම හරි ඇතුලට එන්න ඇත්තේ.. ;)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කුසල් මෙන්ඩිස් :(
    Mendis ain karanta ba test team eken....u England series eke last match eka 87k gahala run out une...NZ ekka first test eka beruwe u....2nd match eketh uge jara catch eka alluwe naththan 4th day eka bat karanawa u...U sort leg field karala Horbat wala agili kada gaththa...Aus series eke Canbera wala anith eun wateddi 48k gahuwa....Test team eken uwa ain karanta ba,,ODI team eken uwa ain karanta thibbe kaalekata issella....

    Dimuth Karunarathnata kochchara chance deelada ada capath karanne...u ara Bangaliyo apita gahuwa test eka wenakan gahuwema na...2016 Eng/Aus?SA series wala.SA series eka 50he 2k gahuwe....

    Dikwallaya Test team eken kapanta thibbe England series eken passe..Eth uta dunna chance walin u prayojane gaththa...NZ ekka palaweni match eke u jarama innings ekak gahuwe...Aus gihin u thama batek kiyala ekekuta gahuwe...

    Anjelow Perera gahana hati man dakala thiyanwa...matanan penta deyak na uge batting wala test team ekata enta tharan SA waladi......Lankawe domestic henama paja.....:growl::growl::growl::growl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :(
    නිකමට හරි මෙන්ඩා කපලා ඇන්ජලෝ ඇතුලට දාලා ඇන්ජලෝ හොද ලකුණු ගානක් ගැහුව නම් මෙන්ඩා කාලෙකට එලියේ.. ඒකයි මෙන්ඩා කොහොම හරි ඇතුලට එන්න ඇත්තේ.. ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මැච් එක සදහා ප්‍රධාන අනුග්‍රහය - යටියන්තොට මහවිල වෙදමහතා