|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    විකට් ටු විකට් බෝල් කලානම් හොදයි වගේ කියලා හිතෙන්නේ නැද්ද..? :rolleyes: මුන් මුල් පැය කිහිපයේ තියෙන ස්වින්ග් එකෙන් බේරෙන්න වගේ ප්ලේ කරන්නේ..:yes: ෂොට්ස් වලට යන්නේ නෑ :no:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපේ උන් මේ සීරීස් එක අසාර්ථක වෙන්න යන්නෙ. ටීම් එකෙක් හැටියට දැනගන්න ඕනෙ ෆේල් වෙවී ඉන්න අම්ලව ෆෝම් කරන්න. කොහෙද මුන් ඌව ෆෝම් කරන්නෙම නෑනෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් තමා අසීරු මොහොත
    විකට් 3 ශාපයෙන් ගැලවෙන්න ඕනේ :yes:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    acnt
    live balanna link ekak deepalla ban