|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    කොහොමත් කැදයා ටීම් එකට එනවානම් ෆීල්ඩින් හදාගන්න ඕනේ.මුගේ ෆීල්ඩින් නම් අන්තිමයි.කැච් එහෙම බානවා හිටු කියලා.😕
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔශදයි අවිශ්කයි ගහලා නේද හොදට. ගයත්‍රි ඩයසුත් ටිකක් ගහලා.

    චන්දිමාල්ගෙ ක්‍රිකට් ජීවිතේ ඉවරයි වගේ පේන හැටියට. කමිදු මෙන්ඩිස් සෙට් උනොත් මැතිව්ස්ටත් අබ සරණයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔශදයි අවිශ්කයි ගහලා නේද හොදට. ගයත්‍රි ඩයසුත් ටිකක් ගහලා.

    චන්දිමාල්ගෙ ක්‍රිකට් ජීවිතේ ඉවරයි වගේ පේන හැටියට. කමිදු මෙන්ඩිස් සෙට් උනොත් මැතිව්ස්ටත් අබ සරණයි.
    සුට්ටන් පිට්ටනියකද මන්දා ගහන්නේ :baffled:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ඔශදයි අවිශ්කයි ගහලා නේද හොදට. ගයත්‍රි ඩයසුත් ටිකක් ගහලා.

    චන්දිමාල්ගෙ ක්‍රිකට් ජීවිතේ ඉවරයි වගේ පේන හැටියට. කමිදු මෙන්ඩිස් සෙට් උනොත් මැතිව්ස්ටත් අබ සරණයි.
    Sri Lanka win by 06 wickets 54 bowls to spare ❤
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    My XI for first 3 ODIs

    01.Avishka Fernando
    02.Upul Tharanga
    03.Oshada Fernando
    04.Kusal Mendis
    05.Kusal Perera
    06.Kamindu Mendis/Dhananjaya de Silva
    07.Niroshan Dikwella
    08.Thisara perera
    09.Akila Dhananjaya/Kasun Rajitha
    10.Lasith Malinga
    11.Vishwa fernando
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    My XI for first 3 ODIs

    01.Avishka Fernando
    02.Upul Tharanga
    03.Oshada Fernando
    04.Kusal Mendis
    05.Kusal Perera
    06.Kamindu Mendis/Dhananjaya de Silva
    07.Niroshan Dikwella
    08.Thisara perera
    09.Akila Dhananjaya/Kasun Rajitha
    10.Lasith Malinga
    11.Vishwa fernando

    dikkata ochchara passen gahanna bae ban u gahanne yara 30n ehata yanna vithrai opening neththnam u wedak nae , opening ehata mehata gihilla out una gaman mulu team ekama kedayo wage yanne