|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටීම් එකේ ස්ථිර තැනක් දීල කැප්ටන් කරලා ඔක්කොම බන්දේසියක තියල කකුල් දෙක ගාවටම දීලත් තමන්ගේ තැන රැකගන්න බැරිවුනා කියන්නේ තනිකර උගේ වැරැද්ද. සිස්ටම් එකට බනින්න ඕනේ අවස්තාව හම්බුනේ නැති උන්.

    දෙපැත්තේම වැරැද්ද බන්. ලංකාවේ ස්කුල් ක්‍රිකට් වලින් එලියට දාන හොද ක්‍රීඩකයෝ චොර වෙන්නේ ක්ලබ් ක්‍රිකට් නිසා. ඩොමේස්ටික් එකයි ජාත්‍යන්තර ලෙවල් එකයි අහසයි පොලවයි වගේ. ක්ලබ් එකක ක්‍රිකට් ගහපු එකෙක්ගෙන්ම අහල දැනගන්න ඕනේ ඇතුලේ තියන සෙල්ලම්. :angry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    හරින මාමා ටිකකින්ග් හාතුරාව ඇස් කරලා වැඩේ දෙල් කරනවා .

    හරිනාය දෙසපාලකයෙක් නිකන් නෙමේ කොහොමද මිනිහා කොච් කරා වගේ වටේ පිම්බෙන්න යන්නේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    jayasuriya mamita baba hamba wela neh :baffled:

    බුකිපාලයාට බබා ලැබෙන නැහැනේ ,

    සනත් ගැන නම් කලකිරුණා ෆෝන් අරවා මේවා දුන්නේ නැත්තේ වුගේ වැරද්දක් තියන නිසා නේ මගේ ආසම ක්‍රීඩකයා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    eng ගහන්න බැහැනේ බන් අවුරුදු 3ක්ද 5ක්ද යනකන්

    අවුරුදු 4ක් යනකම් ගහන්න බෑ.එත් contract එක අරන් තියෙන්නේ අවුරුදු තුනකට
    එක ආයේ extend කරගෙන ගහන්නත් පුලුවන් :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    බුකිපාලයාට බබා ලැබෙන නැහැනේ ,

    සනත් ගැන නම් කලකිරුණා ෆෝන් අරවා මේවා දුන්නේ නැත්තේ වුගේ වැරද්දක් තියන නිසා නේ මගේ ආසම ක්‍රීඩකයා

    pora kiyanne wela nisa eh phone eka destroy kala kiyala :baffled:

    habayi wela leak kale okatada danneth naha :baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අවුරුදු 4ක් යනකම් ගහන්න බෑ.එත් contract එක අරන් තියෙන්නේ අවුරුදු තුනකට
    එක ආයේ extend කරගෙන ගහන්නත් පුලුවන් :yes:
    SA cricket walatath badu wage.....Unge cricket wala salli na...Kylee Abbot, Rylee Rousow,,,Dan mu...Unge ara black quota system eka thama awla...aniwaryen black gaanak team eke inta oone...Kevin Peterson giya kiyanneth oka thama...
    Anthimeta me yana widihata salli thiyana Indiyawe cricket witharai ithiri wenne...Aus unath unge BBL salli madi..,Eng eunuth echchara hoda thathwe na unge Football laginwath thiyanta ba cricket salli...:rolleyes::rolleyes::rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    SA cricket walatath badu wage.....Unge cricket wala salli na...Kylee Abbot, Rylee Rousow,,,Dan mu...Unge ara black quota system eka thama awla...aniwaryen black gaanak team eke inta oone...Kevin Peterson giya kiyanneth oka thama...
    Anthimeta me yana widihata salli thiyana Indiyawe cricket witharai ithiri wenne...Aus unath unge BBL salli madi..,Eng eunuth echchara hoda thathwe na unge Football laginwath thiyanta ba cricket salli...:rolleyes::rolleyes::rolleyes:

    සල්ලි නම් මොනවද බ්‍රෝ . ඔය මදුශ්ටත් තියෙන්නෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    SA cricket walatath badu wage.....Unge cricket wala salli na...Kylee Abbot, Rylee Rousow,,,Dan mu...Unge ara black quota system eka thama awla...aniwaryen black gaanak team eke inta oone...Kevin Peterson giya kiyanneth oka thama...
    Anthimeta me yana widihata salli thiyana Indiyawe cricket witharai ithiri wenne...Aus unath unge BBL salli madi..,Eng eunuth echchara hoda thathwe na unge Football laginwath thiyanta ba cricket salli...:rolleyes::rolleyes::rolleyes:

    India thamai oya salli bedee yana prashna athi karanne. India nisama cricket dead wei thawa tika kaalekin
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුකිපාලයාට බබා ලැබෙන නැහැනේ ,

    සනත් ගැන නම් කලකිරුණා ෆෝන් අරවා මේවා දුන්නේ නැත්තේ වුගේ වැරද්දක් තියන නිසා නේ මගේ ආසම ක්‍රීඩකයා
    ෆෝන් එකේ තිබුන ජාති එක්ක කොහොමද කියහන්කෝ රෙද්දක් ඇඳගෙන ඕක බාරදෙන්නේ :P