|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය නැවතත්
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය නැවත වරක් ශ්‍රී ලංකාවට හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති’ යනුවෙන් පවත්වාගෙන යන ‘ට්විටර්’ සම්බන්ධතාව මගින් පණිවුඩයක් නිකුත් කර ඇති ශම්මි සිල්වා මහතා මේ වන විට ඩුබායි රාජ්‍යයේදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගි වෙමින් සිටී.

“මාස 9 ක කාලයක් පුරා ‘නිරීක්‍ෂක’ මට්ටමට ඇද වැටී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත වරක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති බව මම සතුටින් ප්‍රකාශ කරමි. මේ අවස්ථාවේදී මම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාණ්ඩලික රැස්වීමට සහභාගි වෙමින් සිටින්නෙමි” යයි ශම්මි සිල්වා මහතා සිය ට්විටර් පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබේ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කලින් තිබ්බේ නැද්ද :shocked:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    දෝනි ඉන්නකන් ඉන්දියාවත් එක්ක මැච් වල මුලින් ගහන්න හොද නෑ.පට්ටම ප්ලේයර් කෙනෙක්.ලොකු දෙයක් 2019 පස්සේ අයින් වෙන එක ❤
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    dan eth un thawa finisher kenek hoyagena wage thama jadhav yanneth dhoni ge paarema thama mata penne. :yes:

    chasing nam maarama widiyata un dennage engema thiyenawa
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    dan eth un thawa finisher kenek hoyagena wage thama jadhav yanneth dhoni ge paarema thama mata penne. :yes:

    chasing nam maarama widiyata un dennage engema thiyenawa

    jadhavge inning ekanam patta.
    dhoni wagema calm eke idala loose ball eliyata dala lassanata gehuwa,
    match eka iwara wela hayden dhoni gena patta talk ekak denne.
    onama rataka podi un dhoni wage finishing role eka gahanna igena ganna ona
    :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    jadhavge inning ekanam patta.
    dhoni wagema calm eke idala loose ball eliyata dala lassanata gehuwa,
    match eka iwara wela hayden dhoni gena patta talk ekak denne.
    onama rataka podi un dhoni wage finishing role eka gahanna igena ganna ona
    :yes:

    :yes::yes:

    sirawatama bn chase karaddi dhoni pressure eken innawa dakala naa
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    tenor.gif