|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene

    දික්වැල්ල නම් රෑට රෑට වෙන කාමර වලට රින්ගනවද කොහෙද බන්,:angry::angry:
    අර පොඩි එකා අච්චර ගහල ෆෝම් එකේ ඉන්න වෙලේ chance එකක් දෙන්න බැරි නම් මොකටද :dull::dull:
    ඌට චාන්ස් හම්බ වෙන්නෙ ලංකාව සීරීස් එක පැරදිලා අන්තිම මැච් එකේ :dull:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    ඒක නෙමෙයි බං ප්‍රශ්නෙ හොද ෆෝම් එකේ ඉන්න උන් ඉද්දි මේ පොන්නයින්වම දානවනේ. ඊගාව සීරිස් එකේ තරංග අයින් කරලා ගේනවා ඊට පස්සෙ චන්දිමස්ල්ව,ඌ ෆේල් උනොත් ගේනවා කපුවයි සචිත් පතිරණයි. :angry: ආයෙ ඊගාව එකේ ආයෙ තරංග

    Hamboo
    :rofl:
    Atta thamai itin kathaaawa
    Thadanga nam dan kammali kame wage gahanne
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හතුරු සිංහ වෙනුවෙන් පුක් ගහයි
    මට හිතෙනෙවා සවුත් අප්‍ර්රිකන් අලුත් බෝලර් කාරයා අපේ උන්ට කෙලෝලම දායි කියලා:dull::dull:

    kuru form karaida danne me tour eka iwara wedi thahir karaya form karai godak durata.:rofl::rofl::rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සිරාවට බන්. අවුරුදු 13ක් international cricket ගහලත් එකම විදියට අවුට් වෙන මේලෝ consistency එකක් නැති මේ හුකන්නට චාන්ස් දෙන උන්ට ගහන්න ඕනෙ

    Einstein කිව්වා වගේ “The definition of insanity is doing the same thing over and over again, but expecting different results.”

    ප්‍රැක්ට්ස් මැච් එකේ හොඳට ගහපු අවිශ්ක, කමිඳු වගේ උන්ව එලියෙ තියලා, සැමදා ෆේල් උන් ටිකම දාගෙන ඉතින් කනවා හැමදාම වගේ. Insane selectors, coach and management.

    හතුරුසිංහයා මං හිතන්නෙ ඌව කලින් පාර එලෙව්වට ඒ තරහට මෙදා පාර ඇවිත් තියෙන්නෙ ලංකාවෙ ක්‍රිකට් නැතිම කරන්නද කොහෙද.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Reckless shot for a player who has been playing by having 14 years of experiance. Its time to say goodbye for Upul tharanga. Whether it is inside edge or outside edge its the only way he gets out really poor techniques
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    දික්වැල්ල නම් රෑට රෑට වෙන කාමර වලට රින්ගනවද කොහෙද බන්,:angry::angry:
    අර පොඩි එකා අච්චර ගහල ෆෝම් එකේ ඉන්න වෙලේ chance එකක් දෙන්න බැරි නම් මොකටද :dull::dull:

    වැඩක් නෑ කතා කරලා බං. ඌ අයර්ලන්ඩ් එකේ සෙන්චරි තුනක්ද කොහෙද දැම්මා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    I still doubt whether Dhananjaya De Silva is the ideal candidate for No.6 position. Because as I see, he is not consistant as a batsman, he has a loophole against good swinging paceman and ou are plaing against a batallion of such. But his bowling is impressive, considering his domestic career. Kamindu Mendis would have been an ideal case for No.6 if he was selected."
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    දික්වැල්ල නම් රෑට රෑට වෙන කාමර වලට රින්ගනවද කොහෙද බන්,:angry::angry:
    අර පොඩි එකා අච්චර ගහල ෆෝම් එකේ ඉන්න වෙලේ chance එකක් දෙන්න බැරි නම් මොකටද :dull::dull:

    :rofl::rofl::rofl: hathurusinghe ge gall boy oka.
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    අවිෂ්කයට චාන්ස් එකක් දෙන්න එපැයි මුන් මක් කරනවද මම අහන්නේ අච්චර හොඳට ප්‍රක්ටිස් මැච් එකෙත් ගැහුවනෙ.

    තොපි වගේ හරක්. ඒක ටීම් එකක්ද? තර්ඩ් ක්ලාස් ටීම් එකක්.ඒ සවුත් ඇෆ්‍රිකා ටීම් එකේ ටෙස්ට් හෝ වන්ඩේස් වලට ගහපු එකෙක්වත් නෑ.ඔක්කොම ෆස්ට් ක්ලාස් මැච් දහයක් විතර ගහපු අය.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බලපන් ඔශද ෆියර්ලස් ගහන ගැහිල්ල. ඔය වගේ උන් තව් කොච්චර ඉන්නවද එන්න බැරිව බ්ලොක් වෙච්ච.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොපි වගේ හරක්. ඒක ටීම් එකක්ද? තර්ඩ් ක්ලාස් ටීම් එකක්.ඒ සවුත් ඇෆ්‍රිකා ටීම් එකේ ටෙස්ට් හෝ වන්ඩේස් වලට ගහපු එකෙක්වත් නෑ.ඔක්කොම ෆස්ට් ක්ලාස් මැච් දහයක් විතර ගහපු අය.
    අනේ යකෝ උගේ රෙකෝඩ් බලපන් ඊට කලින් ඉඳන් දිගටම හොඳට ගහගෙන ආපු එකෙක්. ඒ හින්ද තමා මේ සිරිස් එකට ගත්තේ නැතුව එකපාරට අහසින් පාත්වෙලා ප්‍රක්ටිස් මැච් එකේ ගැහුවය කියල ටීම් එකට ගන්න කියනව කියල හිතුවද :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    බලපන් ඔශද ෆියර්ලස් ගහන ගැහිල්ල. ඔය වගේ උන් තව් කොච්චර ඉන්නවද එන්න බැරිව බ්ලොක් වෙච්ච.

    :yes:
    ඕශදයගෙ කැච් එක ඉල්ලන්නෙ නෑ වෙලාවට ;)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    අනේ යකෝ උගේ රෙකෝඩ් බලපන් ඊට කලින් ඉඳන් දිගටම හොඳට ගහගෙන ආපු එකෙක්. ඒ හින්ද තමා මේ සිරිස් එකට ගත්තේ නැතුව එකපාරට අහසින් පාත්වෙලා ප්‍රක්ටිස් මැච් එකේ ගැහුවය කියල ටීම් එකට ගන්න කියනව කියල හිතුවද :baffled:
    ඔය කුසල් මෙන්ඩිස්ද දන්නෙ නෑ රිප්ලයි දාලා තියෙන්නෙ පොඩ්ඩක් බලපන් :rofl: