ඌට චාන්ස් හම්බ වෙන්නෙ ලංකාව සීරීස් එක පැරදිලා අන්තිම මැච් එකේ
දික්වැල්ල නම් රෑට රෑට වෙන කාමර වලට රින්ගනවද කොහෙද බන්,
අර පොඩි එකා අච්චර ගහල ෆෝම් එකේ ඉන්න වෙලේ chance එකක් දෙන්න බැරි නම් මොකටද![]()

ඌට චාන්ස් හම්බ වෙන්නෙ ලංකාව සීරීස් එක පැරදිලා අන්තිම මැච් එකේ
දික්වැල්ල නම් රෑට රෑට වෙන කාමර වලට රින්ගනවද කොහෙද බන්,
අර පොඩි එකා අච්චර ගහල ෆෝම් එකේ ඉන්න වෙලේ chance එකක් දෙන්න බැරි නම් මොකටද![]()

පොර 150 ට දානවා කියන්නේ
ඇයි තලේයිබාන්කාරය

ඒක නෙමෙයි බං ප්‍රශ්නෙ හොද ෆෝම් එකේ ඉන්න උන් ඉද්දි මේ පොන්නයින්වම දානවනේ. ඊගාව සීරිස් එකේ තරංග අයින් කරලා ගේනවා ඊට පස්සෙ චන්දිමස්ල්ව,ඌ ෆේල් උනොත් ගේනවා කපුවයි සචිත් පතිරණයි.ආයෙ ඊගාව එකේ ආයෙ තරංග

හතුරු සිංහ වෙනුවෙන් පුක් ගහයි
මට හිතෙනෙවා සවුත් අප්‍ර්රිකන් අලුත් බෝලර් කාරයා අපේ උන්ට කෙලෝලම දායි කියලා![]()

සිරාවට බන්. අවුරුදු 13ක් international cricket ගහලත් එකම විදියට අවුට් වෙන මේලෝ consistency එකක් නැති මේ හුකන්නට චාන්ස් දෙන උන්ට ගහන්න ඕනෙ
Einstein කිව්වා වගේ “The definition of insanity is doing the same thing over and over again, but expecting different results.”
ප්‍රැක්ට්ස් මැච් එකේ හොඳට ගහපු අවිශ්ක, කමිඳු වගේ උන්ව එලියෙ තියලා, සැමදා ෆේල් උන් ටිකම දාගෙන ඉතින් කනවා හැමදාම වගේ. Insane selectors, coach and management.
kuru form karaida danne me tour eka iwara wedi thahir karaya form karai godak durata.![]()

දික්වැල්ල නම් රෑට රෑට වෙන කාමර වලට රින්ගනවද කොහෙද බන්,
අර පොඩි එකා අච්චර ගහල ෆෝම් එකේ ඉන්න වෙලේ chance එකක් දෙන්න බැරි නම් මොකටද![]()
දික්වැල්ල නම් රෑට රෑට වෙන කාමර වලට රින්ගනවද කොහෙද බන්,
අර පොඩි එකා අච්චර ගහල ෆෝම් එකේ ඉන්න වෙලේ chance එකක් දෙන්න බැරි නම් මොකටද![]()

hathurusinghe ge gall boy oka.අවිෂ්කයට චාන්ස් එකක් දෙන්න එපැයි මුන් මක් කරනවද මම අහන්නේ අච්චර හොඳට ප්‍රක්ටිස් මැච් එකෙත් ගැහුවනෙ.
අනේ යකෝ උගේ රෙකෝඩ් බලපන් ඊට කලින් ඉඳන් දිගටම හොඳට ගහගෙන ආපු එකෙක්. ඒ හින්ද තමා මේ සිරිස් එකට ගත්තේ නැතුව එකපාරට අහසින් පාත්වෙලා ප්‍රක්ටිස් මැච් එකේ ගැහුවය කියල ටීම් එකට ගන්න කියනව කියල හිතුවදතොපි වගේ හරක්. ඒක ටීම් එකක්ද? තර්ඩ් ක්ලාස් ටීම් එකක්.ඒ සවුත් ඇෆ්‍රිකා ටීම් එකේ ටෙස්ට් හෝ වන්ඩේස් වලට ගහපු එකෙක්වත් නෑ.ඔක්කොම ෆස්ට් ක්ලාස් මැච් දහයක් විතර ගහපු අය.
බලපන් ඔශද ෆියර්ලස් ගහන ගැහිල්ල. ඔය වගේ උන් තව් කොච්චර ඉන්නවද එන්න බැරිව බ්ලොක් වෙච්ච.

ඔය කුසල් මෙන්ඩිස්ද දන්නෙ නෑ රිප්ලයි දාලා තියෙන්නෙ පොඩ්ඩක් බලපන්අනේ යකෝ උගේ රෙකෝඩ් බලපන් ඊට කලින් ඉඳන් දිගටම හොඳට ගහගෙන ආපු එකෙක්. ඒ හින්ද තමා මේ සිරිස් එකට ගත්තේ නැතුව එකපාරට අහසින් පාත්වෙලා ප්‍රක්ටිස් මැච් එකේ ගැහුවය කියල ටීම් එකට ගන්න කියනව කියල හිතුවද![]()