Tharangata thawa eka chance ekak denna ona.Dickwella, Tharanga , Sandaken useless

Tharangata thawa eka chance ekak denna ona.
![]()
තව හතරක් තියෙනවනේ මේක පැට්ටිස් මැච් එක![]()

මේ ටීම් එකම දැම්මොත් නම් ඊලග ටිකත් කනවා ලොවෙත්![]()
මේක නං කෑවත් කමක් නෑ 5-0 තියල අලුත් උන් ටික දාල බැලුවනං පාඩු නෑ. කොහෙද මුන් එක්ක බෑ නෙමේ ටීම් එකම දැම්මොත් නම් ඊලග ටිකත් කනවා ලොවෙත්![]()
අද හොදට කන එකත් හොදයි. නැත්නම් ගූ ගදයො ටික next match එකටත් දාවි.
අවිශ්ක & කමිදු next match එකට දාන්න ඕන.
![]()
ධනුෂ්කයා ඌට ඕන කමක් තියෙනවනම් දීලා වගේ වෙන්න තිබ්බා,
දිලාට වගේ කට්ට කන්න ඕන උනෙත් නෑ,කෙලින්ම ඕපන් ගැහුවේ,
ෆිල්ඩින්,පාර්ට් ටයිම් ඔෆි කෙනෙක්,ස්ටයිලිෂ් ලෙෆ්ට් හැන්ඩ් බැටෙක්,
ඒ ඔක්කොම ඌට තියෙනවා,ඇයි යකෝ මුන්ට ඕන කමක් නැත්තේ.
අපිට අඩුව තියෙන්නේ දීලා වගේ එකෙක්,ලංකාවේ මැච් වින්ර්ස්ලා නෑ.
මාලිංග විතරයි ඉන්නේ,එත් අපි දන්නවනේ පොරගේ ෆේස් එක ටිකක් අඩු වෙලා හින්දා දෙයක් කරන්න
අමාරුයි ODI වල,දික්වැල්ල එක්කෝ ඉනින් එකක් බිල්ඩ් කරන විදිහ දැනගන්න ඕනා.
නැත්නම් ධනුෂ්කවයි,අවිශ්කවයි ට්‍රයි කරන්න ඕනා.
ඉස්සර වගේ ආපු ගමන් නෙලාගෙන යන්න ඕනේ නෑ,PP තියෙන නිසා ඕන වෙලාවෙක බය නැතුව එලියට ගහන්න පුළුවන්,සනත්-කළු එහෙම ගැහුවේ උන්ට තිබ්බා සිමෙන්ට් මිඩ්ල් ඔඩර් එකක්...
දැන් එහෙම නෑ එක නිසා තමන්ගේ රෝල් එක දැනගෙන ෂොට්ස් වලට යන්න ඕනා.
අද ඉන්නේ ටීම් එකේ කාටද පුළුවන් 50ov ගහන්න.එත් දීලා මුල් බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් එකක් අරගෙන,කැච් දෙක තුනකුත් බාලා තමයි එලියට යන්නේ.
අනිවා මැච් වින්ර්ස්ලා හොයාගන්න හෝ වෙන්න අපේ උන්ට බැරි උනොත් සදා දුක තමයි.
