හොද openers ල දෙන්නෙක් නැති අඩුව
Sirawata.. mun kohomada dan na hithanne dickwella wage dial ekak open ewanna me wage pace attack ekak iddi.

එතකොට බොලේ පොඩ්ඩක් shine එක ගිහින් one down එන එකාට ලේසි උගේ රෝල් එක කරන්න 




හොද solid දෙන්නෙක් open ඉන්න ඕනේ ඉන්දියාවේ රෝහිත් ධවාන් බලහන් අනිවා මුල් overs 10 ඉන්නවා එහෙමමත් කරුමෙකට තමයි අවුට් වෙන්නේඑතකොට බොලේ පොඩ්ඩක් shine එක ගිහින් one down එන එකාට ලේසි උගේ රෝල් එක කරන්න
ඒකට අපේ මුල් overs 3 අනිවා විකට් එකක් සුවර් එතකොට one down එන එකා නිකන් open ආවා වගේ
අනොල්ඩ් නම් කියන්නේ දිමුත් ව අනිවා open ගස්සවන්න ඕනේ කියල
150 gaha ganna bari batting line up ekak nudakin dick wella.

Kusalta open karala keep karannath puluwan neh..
Ethakota kamindu mendis middle order eke gahannath puluwan.
Mata nam Dhananjaya de silva set wenneth na no.6 gahanna. Uge bowling shape. Bt uge main role eka awith no.6 bat karana eka ne. U gahuwwath 30k 40k gahala game eka maga dala yanawa. Ehema no.6 gahana ekek ekka match dinanna thiyena chance godak adui. Ara gunaya wage gema adan yanna gata thiyena ekek one no.6 eke gahanna. E attributes nathnam batting talent thibba paliyata no.6 gahanna ba.
Anika mata hithenne vishwa wenawata odi wala udanawa try karala baluwa nam hondai kiyala. Udanage death bowling ehemath hondai has some batting ability too.





සිරාවට දනා හරියන්නේ නෑ batting මදි no 6 ගහන්න
දැන් වෙලා තියෙන්නේ වැඩි කාලයක් නෑනේ players ලව බලන්න world cup එකේ matches වලදී තමයි කරන්න වෙන්නේ
දැන් අකිලත් අවුල් වගේ නේද, හොදට ස්පින් එකට ගහන එකෙක් සෙට් උනොත් හොදට ගුටි තමයි
Akilage awlak nam ehema mata penune nam na.. ekama dey u onawata wada try karanna gihin loose ball danawa samaharawelata..

