|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉක්මනට නිදා ගන්න පුළුවන් thankyou sri lanka cricket team
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :(:(:(

    කමක් නෑ තව 3ක්ම තියෙනවනේ
    දැන්ම බලාපොරොත්තු නැතිකරගන්න හොද නෑ
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අපේ කොල්ලොන්ට අත් දැකීම් මදි බං මේ ටීම් එක මේ විදියට 2030වෙනකල් ගැහුවොත් අපේ එව්වොන්ට ගහ්න්න එවුන් පිටසකවලින් තමා ගේන්න වෙන්නෙ.මොකද අත්දැකීම් තියෙනෙ එතකොට
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Sirawata.. mun kohomada dan na hithanne dickwella wage dial ekak open ewanna me wage pace attack ekak iddi.

    හොද solid දෙන්නෙක් open ඉන්න ඕනේ ඉන්දියාවේ රෝහිත් ධවාන් බලහන් අනිවා මුල් overs 10 ඉන්නවා එහෙමමත් කරුමෙකට තමයි අවුට් වෙන්නේ :dull::dull: එතකොට බොලේ පොඩ්ඩක් shine එක ගිහින් one down එන එකාට ලේසි උගේ රෝල් එක කරන්න :nerd:

    ඒකට අපේ මුල් overs 3 අනිවා විකට් එකක් සුවර් එතකොට one down එන එකා නිකන් open ආවා වගේ :dull::dull:

    අනොල්ඩ් නම් කියන්නේ දිමුත් ව අනිවා open ගස්සවන්න ඕනේ කියල :rolleyes::rolleyes:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Dikawa ain karala Kusalawa Open Danna ona ban hariyanne na meka
    Ekek solid wela anika blaster kenek wenna ona

    Run out eken serama kela una
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    හොද solid දෙන්නෙක් open ඉන්න ඕනේ ඉන්දියාවේ රෝහිත් ධවාන් බලහන් අනිවා මුල් overs 10 ඉන්නවා එහෙමමත් කරුමෙකට තමයි අවුට් වෙන්නේ :dull::dull: එතකොට බොලේ පොඩ්ඩක් shine එක ගිහින් one down එන එකාට ලේසි උගේ රෝල් එක කරන්න :nerd:

    ඒකට අපේ මුල් overs 3 අනිවා විකට් එකක් සුවර් එතකොට one down එන එකා නිකන් open ආවා වගේ :dull::dull:

    අනොල්ඩ් නම් කියන්නේ දිමුත් ව අනිවා open ගස්සවන්න ඕනේ කියල :rolleyes::rolleyes:

    Kusalta open karala keep karannath puluwan neh..
    Ethakota kamindu mendis middle order eke gahannath puluwan.

    Mata nam Dhananjaya de silva set wenneth na no.6 gahanna. Uge bowling shape. Bt uge main role eka awith no.6 bat karana eka ne. U gahuwwath 30k 40k gahala game eka maga dala yanawa. Ehema no.6 gahana ekek ekka match dinanna thiyena chance godak adui. Ara gunaya wage gema adan yanna gata thiyena ekek one no.6 eke gahanna. E attributes nathnam batting talent thibba paliyata no.6 gahanna ba.

    Anika mata hithenne vishwa wenawata odi wala udanawa try karala baluwa nam hondai kiyala. Udanage death bowling ehemath hondai has some batting ability too.
     
    සිරාවට දනා හරියන්නේ නෑ batting මදි no 6 ගහන්න :yes:

    දැන් වෙලා තියෙන්නේ වැඩි කාලයක් නෑනේ players ලව බලන්න world cup එකේ matches වලදී තමයි කරන්න වෙන්නේ :sorry::sorry:

    දැන් අකිලත් අවුල් වගේ නේද, හොදට ස්පින් එකට ගහන එකෙක් සෙට් උනොත් හොදට ගුටි තමයි :dull::dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    සිරාවට දනා හරියන්නේ නෑ batting මදි no 6 ගහන්න :yes:

    දැන් වෙලා තියෙන්නේ වැඩි කාලයක් නෑනේ players ලව බලන්න world cup එකේ matches වලදී තමයි කරන්න වෙන්නේ :sorry::sorry:

    දැන් අකිලත් අවුල් වගේ නේද, හොදට ස්පින් එකට ගහන එකෙක් සෙට් උනොත් හොදට ගුටි තමයි :dull::dull:

    Akilage awlak nam ehema mata penune nam na.. ekama dey u onawata wada try karanna gihin loose ball danawa samaharawelata..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Akilage awlak nam ehema mata penune nam na.. ekama dey u onawata wada try karanna gihin loose ball danawa samaharawelata..

    වෙනදා වැඩියෙන් දාන්නේ ඔෆිය අද වැඩිපුර දාන්න ට්‍රය් කලේ ලෙග් ස්පින් එක, පොරට control මදි තාම :yes::yes: