ඉතින් බන් දසුන් ශානක දාල තියෙන්නේ ඌ මාලිංගට වඩා හොඳ ද![]()
ඒක තමා බං චමින්ද වාස් දාල තියෙන්නේ ...

දසුන් ෂානක දාල තියෙන්නේ .... ඌ ඕලරවුන්ඩර් කෙනෙක් විදියට සහ අවසන් පන්දු ඕවර් වල පවර් හිටෙක් විදියට

![]()
01. දිමුත් කරුණාරත්න
02. කුසල් ජනිත් පෙරේරා
03. ඹ්ෂධ ප්‍රනාන්දු
04. කුසල් මෙන්ඩිස්
05. ඇන්ජලෝ මැතිව්ස්
06. කමිදු මෙන්ඩිස්
07. තිසර පෙරේරා
08. දසුන් ෂානක
09. ඉසුරු උදාන
10. අකිල ධනංජය
11.ලසිත් මාලිංග![]()
මේ වගේ ටීම් එකක් ඕන වෙයි අපිට වර්ල්ඩ් කප් ගැන පොඩි බලාපොරොත්තුවක්වත් තියාගන්න![]()

tharanga team eke enna ona, open nathuwa 4 down wage enna ona, me team eken priyamal nathuwa tharanga danna ona
![]()
01. දිමුත් කරුණාරත්න
02. කුසල් ජනිත් පෙරේරා
03. ඹ්ෂධ ප්‍රනාන්දු
04. කුසල් මෙන්ඩිස්
05. ඇන්ජලෝ මැතිව්ස්
06. කමිදු මෙන්ඩිස්
07. තිසර පෙරේරා
08. දසුන් ෂානක
09. ඉසුරු උදාන
10. අකිල ධනංජය
11.ලසිත් මාලිංග![]()
මේ වගේ ටීම් එකක් ඕන වෙයි අපිට වර්ල්ඩ් කප් ගැන පොඩි බලාපොරොත්තුවක්වත් තියාගන්න![]()
Me para world cup eke test match da gahanne
අපේ උන් වන්ඩේ ටුවෙන්ටි වගේ ගහන නිසා ටෙස්ට් බැටෙක් ඉන්න ඕනෙ බං.

Malinga and thisara ekata sellam kaloth denna depaththata adinne. un sellam karanna rata wenuwen newei, gaani wenuwe.
eka paarak thisara oz wala man of the match wela, commentaterta kiyanawa wifeta thama hamadeta thanks karanna one kiyala. Amma taththawa mathak kalewat na.

ගෑනි කියනවා ඇති මොකක්ද අනේ ඔය හොදට සෙල්ලන් කරනවා නේ කොහොම හරි කැප්ටන්කම ගන්න
මගේ යාලුවෝ අහන්නෙම ඕක අනේ ඇයි තාම ඔයා කැප්ටන් උනේ නැත්තේ කියල

අන්න ටොප් මැච් එකක් යනවා ind vs Aus
Aus 150/0

ඔය ගහන්නේ කොලිකුට්ටුවට තව සීයක් ගහන්න පුළුවන් වෙන්න ලොකු ටාගට් එකක් හදන්න
over 1-10 52 runs
now 161/0 26 overs![]()
ඔය ගහන්නේ කොලිකුට්ටුවට තව සීයක් ගහන්න පුළුවන් වෙන්න ලොකු ටාගට් එකක් හදන්න![]()

over 1-10 52 runs
now 161/0 26 overs![]()