41st is on the way
ඕක ගහනවා බලපන්කෝ. ඌ නම් මාරම ප්ලේයර් කෙනෙක් බං පට්ටම ඉරිසියයි අපිට ඔය වගේ එකෙක් නැති එකට.උත්සාහයයි කැපවීමයි තියෙනම් මිනිහෙක්ට මොනාද කරන්න බැරි කියන එකට හොදම උදාහරණය කෝලි.
මු ක්රිකට් වලින් සමුගන්න දාට මුලු ලෝකෙම ආදරේ කරන එදාමෙදාතුර බිහිඋනු හොදම ප්ලේයර් වෙනවා අනිවාර්යයෙන්ම.


