|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    41st is on the way

    :lol: ඕක ගහනවා බලපන්කෝ. ඌ නම් මාරම ප්ලේයර් කෙනෙක් බං පට්ටම ඉරිසියයි අපිට ඔය වගේ එකෙක් නැති එකට.

    උත්සාහයයි කැපවීමයි තියෙනම් මිනිහෙක්ට මොනාද කරන්න බැරි කියන එකට හොදම උදාහරණය කෝලි.

    මු ක්‍රිකට් වලින් සමුගන්න දාට මුලු ලෝකෙම ආදරේ කරන එදාමෙදාතුර බිහිඋනු හොදම ප්ලේයර් වෙනවා අනිවාර්‍යයෙන්ම.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හම්මට අදත් ගහනවා නේ :shocked:
    මු මාර යකෙක්නේ
    බ්‍රැඩ්මන්ටත් වඩා පොරක් වෙයි වගේ

    අනුෂ්කා හොදට සලකනවා ඇති. ඒක තමා රහස
    කොහෙද ඉතින් අපේ උන්ගේ ගෑනුන්ට මොලේ නෑනේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    image.png

    Amlath negagena awa, Lankawa uwa kewa!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    sachinta mala panala ati neda hamadetama eyawi kohliwi compare karna seen ekata.

    :yes:
    සචින්ට ඉන්දියන්කාරයෝ දෙයියන්ට වගේ සලකන්නේ පුද පුජා තියලා
    ඉස්සරහට දෙයියා මාරුවෙයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Aditya : "Tendulkar didn't have 50 overs of powerplay. Smaller grounds, weaker bowling, flat tracks to help batsmen and bring in crowds. I miss the 90s and 2000s cricket when 300+ totals were rare.
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    :yes:
    සචින්ට ඉන්දියන්කාරයෝ දෙයියන්ට වගේ සලකන්නේ පුද පුජා තියලා
    ඉස්සරහට දෙයියා මාරුවෙයි

    :yes: me match ekenma maru wena line ekak thiyenne

    Akshat: "I feel Sachin was the more gifted batsman, but Kohli is the best player under pressure. Hence I give a slight edge to Kohli"

    Abhijato: "Mark my words: If Kohli wins India this match tonight, he is better than Sachin."
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes: me match ekenma maru wena line ekak thiyenne
    Akshat: "I feel Sachin was the more gifted batsman, but Kohli is the best player under pressure. Hence I give a slight edge to Kohli"
    Abhijato: "Mark my words: If Kohli wins India this match tonight, he is better than Sachin."

    :rofl::rofl::rofl:

    95*
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හම්මට අදත් ගහනවා නේ :shocked:
    මු මාර යකෙක්නේ
    බ්‍රැඩ්මන්ටත් වඩා පොරක් වෙයි වගේ

    අනුෂ්කා හොදට සලකනවා ඇති. ඒක තමා රහස
    කොහෙද ඉතින් අපේ උන්ගේ ගෑනුන්ට මොලේ නෑනේ

    උගේ තනිකර ඩෙඩිකේශන් බං. උදේ පාන්දර හතරට නැගිටලා ප්‍රැක්ටිස් යනවා කියන්නෙ ඉතින් බලපංකෝ.
    විනෝදංශය රස්සව කරගත්තම ඔහොම තමයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :yes:
    සචින්ට ඉන්දියන්කාරයෝ දෙයියන්ට වගේ සලකන්නේ පුද පුජා තියලා
    ඉස්සරහට දෙයියා මාරුවෙයි

    අනිවා. ඕකා ක්‍රිකට් ගෝඩ් වෙනවා මුලු ලෝකෙම. මම ආසම ප්ලේයර් තමයි දැන් කෝලි. අපේ හුත්තිගෙ පුතාලා කෝලිගෙ පයට පෑගෙන වැලි කැටයක් තරම්වත් වටින්නෙ නෑ සිරාවට.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උගේ තනිකර ඩෙඩිකේශන් බං. උදේ පාන්දර හතරට නැගිටලා ප්‍රැක්ටිස් යනවා කියන්නෙ ඉතින් බලපංකෝ.
    විනෝදංශය රස්සව කරගත්තම ඔහොම තමයි.

    wadiya one na muge talent ekai kapawemi 50% thiyana ekak wath ape team eke hitiyanam hari eth ehema ekek wath na.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Aditya : "Tendulkar didn't have 50 overs of powerplay. Smaller grounds, weaker bowling, flat tracks to help batsmen and bring in crowds. I miss the 90s and 2000s cricket when 300+ totals were rare.

    ඒ උනාට ඉස්සරට වඩා අද වෙද්දි බැට්ස්මන්ගේ වීක්නස් හොයන්නත් ලේසියි බං බෝලර්ගේ වගේම.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    wadiya one na muge talent ekai kapawemi 50% thiyana ekak wath ape team eke hitiyanam hari eth ehema ekek wath na.

    අපේ හුත්තලා බඩු ගහලා, ගල් ගහලා, නයිට් ක්ලබ් ගිහින්, ශොපින් ගිහින්, ආතල් අරන් ඔක්කොම කරලා වෙලාව ඉතිරි උනොත්නෙ බං ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ උනාට ඉස්සරට වඩා අද වෙද්දි බැට්ස්මන්ගේ වීක්නස් හොයන්නත් ලේසියි බං බෝලර්ගේ වගේම.

    weakness hoyanna lesi wagema isara wage bowlers la dan na isara thibba bowling walin dan 50% wath na isara rules pitch unath pattama wenas ekai godak aya isara play karapu aya ochara hondai kiyanne.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    weakness hoyanna lesi wagema isara wage bowlers la dan na isara thibba bowling walin dan 50% wath na isara rules pitch unath pattama wenas ekai godak aya isara play karapu aya ochara hondai kiyanne.

    ඒක ඇත්ත ඒ උනාට මෙහෙම ගැහිල්ලක් බං වෙන කිසිම රටක එකෙක් ගහන්නෙ නෑනෙ බං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අද කෝලිට සෙන්චරි 41 ක් වෙන්නෙ නැතුව 200 ක් එකතු වේවිද මංදා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ හුත්තලා බඩු ගහලා, ගල් ගහලා, නයිට් ක්ලබ් ගිහින්, ශොපින් ගිහින්, ආතල් අරන් ඔක්කොම කරලා වෙලාව ඉතිරි උනොත්නෙ බං ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නෙ.

    unta nithi danna SLC eka dana ganna one mun haturusinghe karayata ochara kamai u one deyak karanna nidahasa dela thiyenne munta oka giya dawasata team eka tika tika hadei ape team ekat a one thadin inna coach kenek.