|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    unta nithi danna SLC eka dana ganna one mun haturusinghe karayata ochara kamai u one deyak karanna nidahasa dela thiyenne munta oka giya dawasata team eka tika tika hadei ape team ekat a one thadin inna coach kenek.

    වැඩ්ක් නෑ බං කතා කරලා ඩිසිප්ලීන් නමනාමයක් නෑ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,323
    20,714
    113
    Panadura
    හම්මට අදත් ගහනවා නේ :shocked:
    මු මාර යකෙක්නේ
    බ්‍රැඩ්මන්ටත් වඩා පොරක් වෙයි වගේ

    අන්න හතලිස් එක්වෙනි එකත් දැම්ම මාර පොරක්නෙ බන් මේකා අපිට නෑනෙ මේවගේ එකෙක්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒක ඇත්ත ඒ උනාට මෙහෙම ගැහිල්ලක් බං වෙන කිසිම රටක එකෙක් ගහන්නෙ නෑනෙ බං.

    koli pattama porak aniwa top 3 batsman kenek eke katha dekak na habai 90 ganan wala play karanam mecahara wada danne na isara training eka unath me wage denne na talent eka natham iwarai.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උගේ තනිකර ඩෙඩිකේශන් බං. උදේ පාන්දර හතරට නැගිටලා ප්‍රැක්ටිස් යනවා කියන්නෙ ඉතින් බලපංකෝ.
    විනෝදංශය රස්සව කරගත්තම ඔහොම තමයි.

    :yes::yes::yes:
    අපේ වගේ නම් මොනවා කියයිද නිදහසට හේතු

    අනිවා. ඕකා ක්‍රිකට් ගෝඩ් වෙනවා මුලු ලෝකෙම. මම ආසම ප්ලේයර් තමයි දැන් කෝලි. අපේ හුත්තිගෙ පුතාලා කෝලිගෙ පයට පෑගෙන වැලි කැටයක් තරම්වත් වටින්නෙ නෑ සිරාවට.

    :yes::yes::(:(
    අපිට කෝලියව පේන්න බැරිත් උගේ ටැලන්ට් එක නිසා

    අන්න හතලිස් එක්වෙනි එකත් දැම්ම මාර පොරක්නෙ බන් මේකා අපිට නෑනෙ මේවගේ එකෙක්

    :yes::yes: කියලා වැඩක් නෑ
    ඔහොම එකෙක් රටේ අගමැති උනොත් රටත් ගොඩ යනවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    chandimal england/australia gihin weda pennaddi kohli ta india team eke hariyata place ekakwat tibbe nehe den balahanko
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    chandimal england/australia gihin weda pennaddi kohli ta india team eke hariyata place ekakwat tibbe nehe den balahanko

    මතක විදියට 2008 U19 WC එකේ. Future emmerging stars 3 ක් හිටියා ක්‍රිකට් විශ්ලේශකයින්ට අනුව. එකෙක් කෝලි, අනිකා උමා අක්මල්, අනික චන්දිමාල්.

    ඔය තුනෙන් හොදම ටැලන්ටඩ් එකා උමා අක්මල්, දෙවනියට චන්දිමාල්, අඩුම ටැලන්ට් එකා කෝලි.

    අද වෙද්දි බලපන් උත්සාහයටයි කැපවීමටයි එන්න පුලුවන් තැන. අක්මල් කාරයව පක්කොයි ඌ විහින්මයි නාස්ති උනා. අපේ එකාව අතහුත්තුවා කෑවා බැටින් කෝච් ඇවිත්. ඒ උනාට කෝලි. :D
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    OZ un dinna ada nam.

    india unta gahana thibba dhoni normal dhoni wage gahuwa nam ada unwanted shot ekak gahala pora out wune :yes:

    kohli hitiya nam loweth gahanawa :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මතක විදියට 2008 U19 WC එකේ. Future emmerging stars 3 ක් හිටියා ක්‍රිකට් විශ්ලේශකයින්ට අනුව. එකෙක් කෝලි, අනිකා උමා අක්මල්, අනික චන්දිමාල්.

    ඔය තුනෙන් හොදම ටැලන්ටඩ් එකා උමා අක්මල්, දෙවනියට චන්දිමාල්, අඩුම ටැලන්ට් එකා කෝලි.

    අද වෙද්දි බලපන් උත්සාහයටයි කැපවීමටයි එන්න පුලුවන් තැන. අක්මල් කාරයව පක්කොයි ඌ විහින්මයි නාස්ති උනා. අපේ එකාව අතහුත්තුවා කෑවා බැටින් කෝච් ඇවිත්. ඒ උනාට කෝලි. :D

    IPL යන්නේ නැතුව බැටින් හදාගන්නවා,ඔකාව ඉස්සර උඩ තිබබා සල්ලි ලොකු නෑ
    රට තමයි පළමු තැන කියලා,දුකයි ඇත්තටම උගේ ටැලන්ට් එක එහෙමම නාස්ති උනා :(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    OZ un dinna ada nam.

    india unta gahana thibba dhoni normal dhoni wage gahuwa nam ada unwanted shot ekak gahala pora out wune :yes:

    kohli hitiya nam loweth gahanawa :yes:

    ධෝනිව අද 6th down එව්වනම් හොදයි කියලා දැන් හිතෙනවා.
    දැන් ඉතින් නැව ගියා :sorry: