Maxwell to Kohli, no run, full on off, and skidding away from Kohli. He prods forward to defend, but the ball goes past his outside edge and through to Carey. Replays suggest that was dropped
unta nithi danna SLC eka dana ganna one mun haturusinghe karayata ochara kamai u one deyak karanna nidahasa dela thiyenne munta oka giya dawasata team eka tika tika hadei ape team ekat a one thadin inna coach kenek.
Maxwell to Kohli, no run, full on off, and skidding away from Kohli. He prods forward to defend, but the ball goes past his outside edge and through to Carey. Replays suggest that was dropped

හම්මට අදත් ගහනවා නේ
මු මාර යකෙක්නේ
බ්රැඩ්මන්ටත් වඩා පොරක් වෙයි වගේ
ඒක ඇත්ත ඒ උනාට මෙහෙම ගැහිල්ලක් බං වෙන කිසිම රටක එකෙක් ගහන්නෙ නෑනෙ බං.
koli pattama porak aniwa top 3 batsman kenek eke katha dekak na habai 90 ganan wala play karanam mecahara wada danne na isara training eka unath me wage denne na talent eka natham iwarai.
Koli 41st ODI century
උගේ තනිකර ඩෙඩිකේශන් බං. උදේ පාන්දර හතරට නැගිටලා ප්රැක්ටිස් යනවා කියන්නෙ ඉතින් බලපංකෝ.
විනෝදංශය රස්සව කරගත්තම ඔහොම තමයි.



අනිවා. ඕකා ක්රිකට් ගෝඩ් වෙනවා මුලු ලෝකෙම. මම ආසම ප්ලේයර් තමයි දැන් කෝලි. අපේ හුත්තිගෙ පුතාලා කෝලිගෙ පයට පෑගෙන වැලි කැටයක් තරම්වත් වටින්නෙ නෑ සිරාවට.




අන්න හතලිස් එක්වෙනි එකත් දැම්ම මාර පොරක්නෙ බන් මේකා අපිට නෑනෙ මේවගේ එකෙක්

කියලා වැඩක් නෑ chandimal england/australia gihin weda pennaddi kohli ta india team eke hariyata place ekakwat tibbe nehe den balahanko

මතක විදියට 2008 U19 WC එකේ. Future emmerging stars 3 ක් හිටියා ක්රිකට් විශ්ලේශකයින්ට අනුව. එකෙක් කෝලි, අනිකා උමා අක්මල්, අනික චන්දිමාල්.
ඔය තුනෙන් හොදම ටැලන්ටඩ් එකා උමා අක්මල්, දෙවනියට චන්දිමාල්, අඩුම ටැලන්ට් එකා කෝලි.
අද වෙද්දි බලපන් උත්සාහයටයි කැපවීමටයි එන්න පුලුවන් තැන. අක්මල් කාරයව පක්කොයි ඌ විහින්මයි නාස්ති උනා. අපේ එකාව අතහුත්තුවා කෑවා බැටින් කෝච් ඇවිත්. ඒ උනාට කෝලි.![]()

OZ un dinna ada nam.
india unta gahana thibba dhoni normal dhoni wage gahuwa nam ada unwanted shot ekak gahala pora out wune![]()
kohli hitiya nam loweth gahanawa![]()
