|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    53529122_2068507706560676_3286120808639889408_n.jpg

    :lol:

    :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png

    අපේ ටීම් එකම විකුනලා කෝලිව සල්ලිවට ගන්න බැරිවෙයිද?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ පාර පිටරට කට්ටියත් ඉන්නවා කියන්නේ

    ශම්මි කිව්වලු මේ අවුරුද්දේ තියෙනවා කියලා

    pitarata kiwwe IRE,Scot,AFG un wenna athi.
    hebei AFG rashid,nabi ehema enne nethi wei :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    pitarata kiwwe IRE,Scot,AFG un wenna athi.
    hebei AFG rashid,nabi ehema enne nethi wei :sorry:

    :baffled::baffled::baffled:
    හාපෝ උන් ඇවිල්ලා මොනවා කරන්නද

    ඒත් මන් මේ කල්පනා කලේ අපේ උන්ට ඕවට වියදම් කරන්න සල්ලි තියෙනවද කියලා
    ටීම් ස්පොන්සර් කරන්න කට්ටිය ඉදීවිද

    ගේනවනම් කෝලි, ගේල් වගේ කට්ටිය ඕනේ
    නැතුව පිටරට හාල්පාරු ප්ලේයර්ස් ලා සෙට් ඇවිල්ලා ගහලනම් තේරුමක් නෑ

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :baffled::baffled::baffled:
    හාපෝ උන් ඇවිල්ලා මොනවා කරන්නද

    ඒත් මන් මේ කල්පනා කලේ අපේ උන්ට ඕවට වියදම් කරන්න සල්ලි තියෙනවද කියලා
    ටීම් ස්පොන්සර් කරන්න කට්ටිය ඉදීවිද

    ගේනවනම් කෝලි, ගේල් වගේ කට්ටිය ඕනේ
    නැතුව පිටරට හාල්පාරු ප්ලේයර්ස් ලා සෙට් ඇවිල්ලා ගහලනම් තේරුමක් නෑ

    kohli thiya indian domestic gahana ekekwath genna be.
    unta wena ratawala thiyena league walata yanna denne ne BCCI :D
    e unath AFG un awoth ape domestic ayata INT level eke inne spinners lata face karanna chance ekak hamba wenawa :D
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    indian contracted players laata leagues walata gahanna baha bn. eka nisa kohli wage un kohomath baha

    gayle ehema nam slpl hitiya uva team eke salli dunne nadda danne naha pora awe naha injured wela hitiye eh dawas wala.

    international nogahana ABD, BAZ wage un wath ona nathnam wedak naha.
    hodata pay kaloth england wala jordan wage un genna ganna puluwan.
    pakko genna ganna puluwan wei malik ehema.
    bangaliyo th puluwan wei.
    gayle ehemath hodata pay kaloth aniwaryen enawa :eek: 1st edition eke une wayamba united match wala ehema nam senega hitiya.

    minissu inna place walata team denna ona. cmb, galle, kandy, kurunegala wage.. homeground ananmanan deela full competitive karanna ona.

    nikan neganahira naagas wage teams daapuwama ewata support karanna mokekwath naha home grounds naha. anna eh wage prashna thiyenawa.

    anith eka thama hoda commentry teams ona nikan mehe inna kabbo dala baha.

    danny morrison wage un ona :yes:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    kohli thiya indian domestic gahana ekekwath genna be.
    unta wena ratawala thiyena league walata yanna denne ne BCCI :D
    e unath AFG un awoth ape domestic ayata INT level eke inne spinners lata face karanna chance ekak hamba wenawa :D

    indian contracted players laata leagues walata gahanna baha bn. eka nisa kohli wage un kohomath baha

    gayle ehema nam slpl hitiya uva team eke salli dunne nadda danne naha pora awe naha injured wela hitiye eh dawas wala.

    international nogahana ABD, BAZ wage un wath ona nathnam wedak naha.
    hodata pay kaloth england wala jordan wage un genna ganna puluwan.
    pakko genna ganna puluwan wei malik ehema.
    bangaliyo th puluwan wei.
    gayle ehemath hodata pay kaloth aniwaryen enawa :eek: 1st edition eke une wayamba united match wala ehema nam senega hitiya.

    minissu inna place walata team denna ona. cmb, galle, kandy, kurunegala wage.. homeground ananmanan deela full competitive karanna ona.

    nikan neganihira wage teams daapuwama ewata support karanna mokekwath naha home grounds naha. anna eh wage prashna thiyenawa.

    හම්මට එහෙමත් එකක්ද BCCI මාර පරයෝනේ
    ලෝකේ වටෙන්ම ඇවිත් උන්ගේ IPL ගහන්න හොදයි.:angry:

    ඔව් අපේ අලුත් උන්ට හොද චාන්ස් එකක් AFG උන් එක්ක ගැහුවත් :yes:

    ඔය ප්ලේයස්ලට වියදම් කරන්න කට්ටිය හොයාගන්නේ කොහොමද බන්
    පිටරට කම්පැනි ස්පොන්සර් කරන්න කැමතිද
    පළාත් වල නම් දාන්නේ නිකමටනේ. නැතුව ඒ පළාතට අදාලත්වයක් නෑනේ :oo:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    pitarata kiwwe IRE,Scot,AFG un wenna athi.
    hebei AFG rashid,nabi ehema enne nethi wei :sorry:

    :baffled::baffled::baffled:
    හාපෝ උන් ඇවිල්ලා මොනවා කරන්නද

    ඒත් මන් මේ කල්පනා කලේ අපේ උන්ට ඕවට වියදම් කරන්න සල්ලි තියෙනවද කියලා
    ටීම් ස්පොන්සර් කරන්න කට්ටිය ඉදීවිද

    ගේනවනම් කෝලි, ගේල් වගේ කට්ටිය ඕනේ
    නැතුව පිටරට හාල්පාරු ප්ලේයර්ස් ලා සෙට් ඇවිල්ලා ගහලනම් තේරුමක් නෑ

    Indian un enawa 2nd string un, me dawaswala lankawe club walath gahanawa :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :baffled::baffled::baffled:
    හාපෝ උන් ඇවිල්ලා මොනවා කරන්නද

    ඒත් මන් මේ කල්පනා කලේ අපේ උන්ට ඕවට වියදම් කරන්න සල්ලි තියෙනවද කියලා
    ටීම් ස්පොන්සර් කරන්න කට්ටිය ඉදීවිද

    ගේනවනම් කෝලි, ගේල් වගේ කට්ටිය ඕනේ
    නැතුව පිටරට හාල්පාරු ප්ලේයර්ස් ලා සෙට් ඇවිල්ලා ගහලනම් තේරුමක් නෑ

    හම්මට එහෙමත් එකක්ද BCCI මාර පරයෝනේ
    ලෝකේ වටෙන්ම ඇවිත් උන්ගේ IPL ගහන්න හොදයි.:angry:

    ඔව් අපේ අලුත් උන්ට හොද චාන්ස් එකක් AFG උන් එක්ක ගැහුවත් :yes:

    ඔය ප්ලේයස්ලට වියදම් කරන්න කට්ටිය හොයාගන්නේ කොහොමද බන්
    පිටරට කම්පැනි ස්පොන්සර් කරන්න කැමතිද
    පළාත් වල නම් දාන්නේ නිකමටනේ. නැතුව ඒ පළාතට අදාලත්වයක් නෑනේ :oo:

    eth IPL ehema nane un home grounds ehema daala hodata karanawa.

    lankawe local clubs gahana un unge palaathe team ekata danna ona ethakota thama eh paalathe kollo ehema sup eka denna balanna ehema yanne .

    passe lankawe international unwa awaasi nowana widihata daala.

    foreign unwa auction kala nam hari.

    giya para nam mathaka widiyata indian ekek aran hitiya uva team eka. porama passe kiwa match fixing una kiyala..

    local companies wede ta bassoth puluwan.. eth hoda international sponsorsla nam enne naha ape team eka guu wela thiyenne international company walata lankawe team walin athi wedak naha :(
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    කුමා ධර්මසේන එක්ක කරන ඉන්ටවීව් එකක්..
    ටිකක් දිගයි, ඒත් ඩේටා කපාගෙන බැලුවට පාඩුවක් නැහැ..
    වටින දේවල් ගොඩක් කියනවා, ඒ කාලෙ ටීම් එක ගැන, දැන් ටීම් එක ගැන,
    වර්ල්ඩ් කප් එක ගැන, කෝලි ඇයි ඔතන ඉන්නේ සහ අපිට කෝලිගෙන් ගන්න පුළුවන් දේ ගැන,
    දැනට ලෝකෙ ඉන්න හොදම ටීම් ගැන සහ ක්‍රිකට් ගොඩදාන්න කරන්න පුළුවන් සහ නොකරන දේ ගැන..
    ප්‍රශ්න අහන ගොබ්බයා ගැන හිතන්නේ නැතුව බලන්න.. ඌ මැදට පැන පැන මාර ඩිස්ටර්බ් එකක් දෙන්නේ..

    • Like
    Reactions: SBWoof

    TFS!
     
    • Like
    Reactions: Radical78

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0

    කුමා ධර්මසේන එක්ක කරන ඉන්ටවීව් එකක්..
    ටිකක් දිගයි, ඒත් ඩේටා කපාගෙන බැලුවට පාඩුවක් නැහැ..
    වටින දේවල් ගොඩක් කියනවා, ඒ කාලෙ ටීම් එක ගැන, දැන් ටීම් එක ගැන,
    වර්ල්ඩ් කප් එක ගැන, කෝලි ඇයි ඔතන ඉන්නේ සහ අපිට කෝලිගෙන් ගන්න පුළුවන් දේ ගැන,
    දැනට ලෝකෙ ඉන්න හොදම ටීම් ගැන සහ ක්‍රිකට් ගොඩදාන්න කරන්න පුළුවන් සහ නොකරන දේ ගැන..
    ප්‍රශ්න අහන ගොබ්බයා ගැන හිතන්නේ නැතුව බලන්න.. ඌ මැදට පැන පැන මාර ඩිස්ටර්බ් එකක් දෙන්නේ..

    කුමාර ධර්මසේන ක්‍රිකට් වලින් හුගක්ම හම්බ කරපු කෙනෙක් නෙවෙයි අරවින්දලා,ජයසුරියලා වගේ.හැබයි ගහන කාලේ රටට වැඩක් කරා.අම්පයර් කෙනෙක් වෙන්නේ නැතිව කෝච් කෙනෙක් උනා නම් මීට වඩා හොඳට හම්බ කර ගන්නත් තිබ්බා චන්දික හතුරුසිංහ වගේ.නාලන්ද ඉස්කොලේ ගහන කාලේ බැට්ස්මන්, බෝලර්,ෆීල්ඩින් ඔක්කොම ටොප් එකට තිබුනා.ස්කෝලේ යන කාලේ ෆාස්ට් බෝලින්,ඕෆ් කටර් දෙකම දාපු එකෙක්.ලෙග් ස්පිනුත් දානවා.ඒ කාලේ අපි පොඩියි.අපි හිතුවේ කුමාලා,රසල් ආනල්ඩ්ලා,මාවන්ලා ලොකේ හොල්ලන සුපිරි බැට්ස්මන්ස්ලා වෙයි කියලා.නමුත් එහෙම උනේ නෑ.ටීම් එකේ හිටියෙත් අමාරුවෙන්.හැබයි දැන් ඉන්න මෙන්ඩිස්ලා,දික්වැල්ලලා, චන්දිමාල්ලට දිනේෂ්ලට උන්ගේ අහලකින්වත් යන්න බෑ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කුමාර ධර්මසේන ක්‍රිකට් වලින් හුගක්ම හම්බ කරපු කෙනෙක් නෙවෙයි අරවින්දලා,ජයසුරියලා වගේ.හැබයි ගහන කාලේ රටට වැඩක් කරා.අම්පයර් කෙනෙක් වෙන්නේ නැතිව කෝච් කෙනෙක් උනා නම් මීට වඩා හොඳට හම්බ කර ගන්නත් තිබ්බා චන්දික හතුරුසිංහ වගේ.නාලන්ද ඉස්කොලේ ගහන කාලේ බැට්ස්මන්, බෝලර්,ෆීල්ඩින් ඔක්කොම ටොප් එකට තිබුනා.ස්කෝලේ යන කාලේ ෆාස්ට් බෝලින්,ඕෆ් කටර් දෙකම දාපු එකෙක්.ලෙග් ස්පිනුත් දානවා.ඒ කාලේ අපි පොඩියි.අපි හිතුවේ කුමාලා,රසල් ආනල්ඩ්ලා,මාවන්ලා ලොකේ හොල්ලන සුපිරි බැට්ස්මන්ස්ලා වෙයි කියලා.නමුත් එහෙම උනේ නෑ.ටීම් එකේ හිටියෙත් අමාරුවෙන්.හැබයි දැන් ඉන්න මෙන්ඩිස්ලා,දික්වැල්ලලා, චන්දිමාල්ලට දිනේෂ්ලට උන්ගේ අහලකින්වත් යන්න බෑ.

    ඔව්, කුමාලා ගාව මහ ලොකු ටැලන්ට් තිබ්බෙ නැහැ..
    ඒත් කැපවීම, උනන්දුව සහ තිබුන ටිකෙන් ලොකු දෙයක් ටීම් එකට කරා..
    දේශපාලනේ මොනවා උනත් අර්ජුන කියන්නේ පට්ටම කැප්ටන් කෙනෙක්..
    ඒ කොලිටීස් එක්ක තමයි ඒ කාලෙ ටීම් එක හැදුනෙ..
    මොනවා උනත් අපි වාසනාවන්තයි ඒ කාලෙ දකින්න සහ දැන් උන් පට්ට අවාසනාවන්තයි මේ කාලෙ දකින්න.. 96 වර්ල්ඩ් කප් එක වාසනාවක් වගේම අවාසනාවක්.. සුමතිපාලලා වගේ බහිරවයො ක්‍රිකට් වලට අරක් ගත්තෙ ඕකෙන් පස්සෙ ආපු සල්ලි වලට.. අපිට තාම එලවගන්න බැරි වෙලා තියෙනවා උන්ව