|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    මේ දවස්වල ලංකාවේ ගහන ප්‍ර්‍රිමියර් ලීග් එකේ වැඩිම ලකුණු ගහලා තියෙන්නේ සදීර. සදීර තමයි අවිශ්ක එක්ක හරියන්නේ.

    Mama nam hithanne Kusal Janith ai open karanna onee bn
    Mokek ekka hari kamak na
    U uge kalin role eka play karanna onee
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    මොන හු**** බන් කුරුසවැල්ලයව cricket ගස්සන්නේ
    ඕකව පල්ලියක පාදිලි කෙනෙක් කරල යැව්වනම් ඉවරයි ඇතිවෙන්න කුරුස ගගහ ඉන්න තිබ්බා

    සධීරයා නෑ
    දස්සා නෑ
    මොන ටීම් ද මෙව්වා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ දවස්වල ලංකාවේ ගහන ප්‍ර්‍රිමියර් ලීග් එකේ වැඩිම ලකුණු ගහලා තියෙන්නේ සදීර. සදීර තමයි අවිශ්ක එක්ක හරියන්නේ.

    ඔව් බං ඌ අනික ටෙක්නිකලි පට්ට සොලිඩ් බැටෙක්. මේ පොන්නයින්ව දාගෙන ටී එක කනවා.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බෝලේ හොදටම පේන්න ඕන එකා පොට්ටයෙක් වගේ සෙල්ලම් කරන්නේ...
    මූ කුරුසේ තියලා ඇණ ගහන්න එකෙක් නෑනේ.


    :growl:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ඔව් බං ඌ අනික ටෙක්නිකලි පට්ට සොලිඩ් බැටෙක්. මේ පොන්නයින්ව දාගෙන ටී එක කනවා.

    sadeera new zealand tour eka gahapu hati dakkada umbala yako lankawe club cricket chater kiyanne nikanda kiyapan hariyata apith ekka hamadama gewal patthe sellam karana ekekta api hamadama 6 eewa gahanwa wagee thama...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පැරදුනාට කමක් නෑ අර අපිට හිනාවුණ අප්‍රිකන්කාරයාගේ තට්ටේ වැදිලා පැලෙන්න 6ක් ගැහුවොත් ඇති :angry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පැරදුනාට කමක් නෑ අර අපිට හිනාවුණ අප්‍රිකන්කාරයාගේ තට්ටේ වැදිලා පැලෙන්න 6ක් ගැහුවොත් ඇති :angry:


    gahai balan hitapan aduma gane 1ka 6yak wath match ekatama gahuwoth loku deyak.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අද මොන්ඩිස් 100 ක් ගහලා ලොකු කයියක් දෙනවා
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    53354640_2247448521960436_2361552003512926208_n.jpg