මේ දවස්වල ලංකාවේ ගහන ප්ර්රිමියර් ලීග් එකේ වැඩිම ලකුණු ගහලා තියෙන්නේ සදීර. සදීර තමයි අවිශ්ක එක්ක හරියන්නේ.
Mama nam hithanne Kusal Janith ai open karanna onee bn
Mokek ekka hari kamak na
U uge kalin role eka play karanna onee
මේ දවස්වල ලංකාවේ ගහන ප්ර්රිමියර් ලීග් එකේ වැඩිම ලකුණු ගහලා තියෙන්නේ සදීර. සදීර තමයි අවිශ්ක එක්ක හරියන්නේ.
avishka Fernando no foot work not a good sign for an opening batsmen
Guu baye gahanne penne nadda
මේ දවස්වල ලංකාවේ ගහන ප්ර්රිමියර් ලීග් එකේ වැඩිම ලකුණු ගහලා තියෙන්නේ සදීර. සදීර තමයි අවිශ්ක එක්ක හරියන්නේ.
බෝලේ හොදටම පේන්න ඕන එකා පොට්ටයෙක් වගේ සෙල්ලම් කරන්නේ...
මූ කුරුසේ තියලා ඇණ ගහන්න එකෙක් නෑනේ.
![]()

ඔව් බං ඌ අනික ටෙක්නිකලි පට්ට සොලිඩ් බැටෙක්. මේ පොන්නයින්ව දාගෙන ටී එක කනවා.
පැරදුනාට කමක් නෑ අර අපිට හිනාවුණ අප්රිකන්කාරයාගේ තට්ටේ වැදිලා පැලෙන්න 6ක් ගැහුවොත් ඇති![]()