|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕක ඇප්ලිකබල් මචං විරාට් කෝලි, කේන් විලියම්සන්, කුයින්ටින් ඩි කොක් වගේ උන්ට.

    අපේ වැඩ බැරි ක්‍රිකට් දන්න ටාසන්ලට ටැලන්ට් නැති එකේ ප්‍රැක්ටිස් කරන්නබැරි වත් ඇයි

    මුන් ගෑනු වගේනෙ රස්නෙ වැඩි කියල ප්‍රැක්ටිස් මිස් කරන්නෙ. ගෑනු ටීමුත් මීට වඩා උනන්දුව තියනව. විරාට් කේන් අනිව අන්තිම පැයේදිත් ප්‍රැක්ටිස් කරල එන්නෙ
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    සදීර කොහෙද බං නිව්සීලන්ඩ් ටුවර් ගැහුවේ. ඌට එක චාන්ස් එකයි දුන්නෙ ඉංගලන්ත ටුවර් එකේ. ඒකෙත් ඌ එලට ගැහුවා. හේතුවක් නැතුව ඌව කැපුවා

    ai umba T20 ya baluwe nadda
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    මුන් ගෑනු වගේනෙ රස්නෙ වැඩි කියල ප්‍රැක්ටිස් මිස් කරන්නෙ. ගෑනු ටීමුත් මීට වඩා උනන්දුව තියනව. විරාට් කේන් අනිව අන්තිම පැයේදිත් ප්‍රැක්ටිස් කරල එන්නෙ

    ape sukumalayo tika kohlila wage practice karanna giyoth ithin match eka gahanna jet ekaka thawa 11k ewanna wenawa. okkoma eka andak hari kadagena hospitalized wela ideewi.
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    mokakda bn scene eka? match eka baluwe na :sorry:

    මැච් එකේ අවසාන ඔවර් එකේ....අපෙ උන් කැච් එකක් මිස් කරනවා බන් අකිලයි..කසුනයි දෙපැත්තෙන් දුවන් ඇවිත් බොලෙ බිම වැටෙනකම් බලන් ඉන්නවා...එක දැකලා ත්ඩි කලු අප්‍රිකන් කාරයෙක් හිනා වෙනවා බක බක ගාලා....තනි ඇහැට ඇඩුනා....:(:(:no::no::no:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    සොරි බං. මං ටුවෙන්ටිය බැලුවෙ නෑ.

    ela ela mona unath ban anik ratwal wala eun ball karanawa 150+ ehema ekek ape team ekata oonemai ban lankawe ekk innawa ara lahiru kumaraya eeth meeyaka balll karanne kaleene ban balapan rabada ball karana widiya ban patta attacking baller kenk ewage eunta ape rata athuledi sellam karala practice ekk thiyenna oone ekai case eka man ekai kalin kiwwe ape club cricket stranded ekkata genakan meeka hamadama wei anika aseemthiwa kapewenna oona mokada mun sellam karanne padiyatane ban salli walatane api mona kiwwath attha eekai ban dan balapan ara chandi malaya club match waladi gahanawa hoo patteeta international fail ai kiyala therenawane umbalata
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    ලංකාවෙ ක්ලබ් අවුල් කම තමයි ඕකට අනිවා හේතුව. නිකමට බලපං දැන් ගහන ඒවලත් නාකි කීයක් ටීම්වල සෙල්ලම් කරනවද කියලා. උන් නිසා පොඩි උන් බෙන්ච් වල.

    අනික අපෙ උන්ට ඕන කමක් නෑ බං. සිංහලු කියන්නෙ පට්ට කම්මැලි ජාතියක්.

    අසිත ෆනෑන්ඩු කියලා එකෙක් ඉන්නවා ඌත් 145 ට වඩා දානව බං. ඒ උනාට වැඩක් නෑ උන්ට නෝ චාන්ස්
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    මැච් එකේ අවසාන ඔවර් එකේ....අපෙ උන් කැච් එකක් මිස් කරනවා බන් අකිලයි..කසුනයි දෙපැත්තෙන් දුවන් ඇවිත් බොලෙ බිම වැටෙනකම් බලන් ඉන්නවා...එක දැකලා ත්ඩි කලු අප්‍රිකන් කාරයෙක් හිනා වෙනවා බක බක ගාලා....තනි ඇහැට ඇඩුනා....:(:(:no::no::no:

    ඕක මොකද්ද බන් ලෝකෙම හිනාවෙන්නේ :lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සදීර කොහෙද බං නිව්සීලන්ඩ් ටුවර් ගැහුවේ. ඌට එක චාන්ස් එකයි දුන්නෙ ඉංගලන්ත ටුවර් එකේ. ඒකෙත් ඌ එලට ගැහුවා. හේතුවක් නැතුව ඌව කැපුවා

    පෙරේරා මෙන්ඩිස් ෆර්නැන්ඩෝ සිල්වා වගේ කැල්ලක් නැත්ද පොරට..තිබ්බා නම් ඇතුලේ තමයි 😂😂😂
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    මැච් එකේ අවසාන ඔවර් එකේ....අපෙ උන් කැච් එකක් මිස් කරනවා බන් අකිලයි..කසුනයි දෙපැත්තෙන් දුවන් ඇවිත් බොලෙ බිම වැටෙනකම් බලන් ඉන්නවා...එක දැකලා ත්ඩි කලු අප්‍රිකන් කාරයෙක් හිනා වෙනවා බක බක ගාලා....තනි ඇහැට ඇඩුනා....:(:(:no::no::no:

    :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පෙරේරා මෙන්ඩිස් ෆර්නැන්ඩෝ සිල්වා වගේ කැල්ලක් නැත්ද පොරට..තිබ්බා නම් ඇතුලේ තමයි 😂😂😂

    සදීර සමරවික්‍රම. ඌට තවම මැච් හයයි බං දීලා තියෙන්නෙත්. ඌට චාන්ස් දෙන්න ඕනෙ.