අද ඕක අනිවා නිවුස් වලටත් පෙන්නනවා
විශේෂයෙන් හිරු නිවුස්
ශික්
video kellek hoyaganna nedda

අද ඕක අනිවා නිවුස් වලටත් පෙන්නනවා
විශේෂයෙන් හිරු නිවුස්
ශික්

ඕක ඇප්ලිකබල් මචං විරාට් කෝලි, කේන් විලියම්සන්, කුයින්ටින් ඩි කොක් වගේ උන්ට.
අපේ වැඩ බැරි ක්‍රිකට් දන්න ටාසන්ලට ටැලන්ට් නැති එකේ ප්‍රැක්ටිස් කරන්නබැරි වත් ඇයි
සදීර කොහෙද බං නිව්සීලන්ඩ් ටුවර් ගැහුවේ. ඌට එක චාන්ස් එකයි දුන්නෙ ඉංගලන්ත ටුවර් එකේ. ඒකෙත් ඌ එලට ගැහුවා. හේතුවක් නැතුව ඌව කැපුවා
මුන් ගෑනු වගේනෙ රස්නෙ වැඩි කියල ප්‍රැක්ටිස් මිස් කරන්නෙ. ගෑනු ටීමුත් මීට වඩා උනන්දුව තියනව. විරාට් කේන් අනිව අන්තිම පැයේදිත් ප්‍රැක්ටිස් කරල එන්නෙ
mokakda bn scene eka? match eka baluwe na![]()

ai umba T20 ya baluwe nadda
ඌ ටුවෙන්ටි හරියන්නෙ නෑ බං. ටෙස්ට් වන්ඩේ හදන්න පුලුවන් බැටෙක්
hari dan umba kiwwe uuu ee tour eka gahuwe naa kiyala uuu ekai man kiwwe
සොරි බං. මං ටුවෙන්ටිය බැලුවෙ නෑ.
ela ela mona unath ban anik ratwal wala eun ball karanawa 150+ ehema ekek ape team ekata oonemai ban lankawe ekk innawa ara lahiru kumaraya eeth meeyaka balll karanne kaleene ban balapan rabada ball karana widiya ban patta attacking baller kenk ewage eunta ape rata athuledi sellam karala practice ekk thiyenna oone ekai case eka man ekai kalin kiwwe ape club cricket stranded ekkata genakan meeka hamadama wei anika aseemthiwa kapewenna oona mokada mun sellam karanne padiyatane ban salli walatane api mona kiwwath attha eekai ban dan balapan ara chandi malaya club match waladi gahanawa hoo patteeta international fail ai kiyala therenawane umbalata
මැච් එකේ අවසාන ඔවර් එකේ....අපෙ උන් කැච් එකක් මිස් කරනවා බන් අකිලයි..කසුනයි දෙපැත්තෙන් දුවන් ඇවිත් බොලෙ බිම වැටෙනකම් බලන් ඉන්නවා...එක දැකලා ත්ඩි කලු අප්‍රිකන් කාරයෙක් හිනා වෙනවා බක බක ගාලා....තනි ඇහැට ඇඩුනා....

සදීර කොහෙද බං නිව්සීලන්ඩ් ටුවර් ගැහුවේ. ඌට එක චාන්ස් එකයි දුන්නෙ ඉංගලන්ත ටුවර් එකේ. ඒකෙත් ඌ එලට ගැහුවා. හේතුවක් නැතුව ඌව කැපුවා
මැච් එකේ අවසාන ඔවර් එකේ....අපෙ උන් කැච් එකක් මිස් කරනවා බන් අකිලයි..කසුනයි දෙපැත්තෙන් දුවන් ඇවිත් බොලෙ බිම වැටෙනකම් බලන් ඉන්නවා...එක දැකලා ත්ඩි කලු අප්‍රිකන් කාරයෙක් හිනා වෙනවා බක බක ගාලා....තනි ඇහැට ඇඩුනා....

පෙරේරා මෙන්ඩිස් ෆර්නැන්ඩෝ සිල්වා වගේ කැල්ලක් නැත්ද පොරට..තිබ්බා නම් ඇතුලේ තමයි![]()
පෙරේරා මෙන්ඩිස් ෆර්නැන්ඩෝ සිල්වා වගේ කැල්ලක් නැත්ද පොරට..තිබ්බා නම් ඇතුලේ තමයි![]()