|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

apikaluda?

Active member
  • May 9, 2013
    438
    102
    43
    රිප් ආච්චිගෙ රෙද්ද ,
    Consecutive series win (හීනෙන්), we never lose that consistency. :lol:
    5 Series in a row !!
    සුත්තිලා ටික world record එකක් තියාවි මෙහෙම ගියොත්, ආසාවට එකක් දිනපන්කෝ,
    මුන්ට 140-145 පැනලා බෝලයක් ආවම බයේ සැමිනෙනවා. :angry:

    Ane ammapa ban kiyala wedak ne....munta aaye bat ekak allannawath denna Honda ne....:(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113

    හතුරුසින්හ විතරක් නේමෙ උට දීගෙන ඉන්න ඔක්ක්ම උනුත් යන්ඩ ඕනේ.....එද්දි කොහමද දුන්නු ටොක්...වැඩක් නෑ මුරලි කිව කතාව ඇත්ත අපේ ක්‍රිකට් ඉවරයි.....

    mama hama dama kiyanawa oka , munge talent eka madi , International compete karanna ba , Chandimal domestic wala 100 gahana eka hithaganna ape domestic level eka tharama :lol::lol: ,anith eka ape un kiyanawa eliye honda un innawa lu , un okunta wada anthaiyi :lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    මන් ඕක වෙනවා කියල කලින් කිව්වා ලංකාවේ කෝච් ල එක්ක වැඩ කරන්න අමාරුයි. පගා කේස් කැපිලි කෙටිලි උපරිමයි අත්දැකීමෙන් කියන්නේ. (ස්කුල් ලෙවල් එක ගැන නෙමේ කියන්නේ). දැන් මේ වැටිලා තියන වලෙන් ගොඩ ගන්න සෑහෙන්න අමාරුයි. විනයක් නැති බේබද්දෝ ටිකකින් ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න බෑ.:no:

    oya mukuth newe munta talent eka madi kama , issarath ape un bebaddo thama but unta talent eka thibaa eka nisa oya prashna eliyata awe na , Crikcet board ekath echaraiyi , dan okkoma enawa munta talent eka madi nisa eliyata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සහතික ඇත්ත මුන්ට හැකියාව නෑ :yes: හැකියාව තියෙන එකාට ක්‍රිකට් බෝඩ් එකේ කවුද ඉන්නේ කැප්ටන් කවුද කෝච් කවුද වැඩක් නෑ.

    ඔන්න ටීම් එකට එන්න බැරුව ඉන්න උන්ට නං කියන්න පුළුවන් අවස්ථාව හම්බුනේ නෑ කියල.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    සහතික ඇත්ත මුන්ට හැකියාව නෑ :yes: හැකියාව තියෙන එකාට ක්‍රිකට් බෝඩ් එකේ කවුද ඉන්නේ කැප්ටන් කවුද කෝච් කවුද වැඩක් නෑ.

    ඔන්න ටීම් එකට එන්න බැරුව ඉන්න උන්ට නං කියන්න පුළුවන් අවස්ථාව හම්බුනේ නෑ කියල.

    ape un methana coach ta baninawa :lol::lol::lol: , National side wala kohomada bung coach la players la hadanne :lol::lol: , ehanam Indian un Koli la kiyake hadawi da :lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඔව් බන්. අපේ 96ට කලින් ක්‍රිකට් ගැහුවෙ ඇත්තටම ආසාවක් තියන උන්. හැකියාවක් තියන උන්. දැන් ක්‍රිකට් ගහන උන්ගෙන් 99%ක්ම ගෙදරින් ඇදන්ගිහින් ක්‍රිකට් වලට දැම්ම උන් නැත්තන් සල්ලි ගෑනු හිතේ මවාගෙන ක්‍රිකට් ගහන උන්. ඉතින් දක්ෂයට වඩා ඉන්නෙ එකම දේ කරන්න පුරුදු උන උන්. ඉතින් වෙනසක් උනොත් ඒ වෙනසට මුහුණ දෙන්න බෑ. සිමෙන්තියෙ ගහපු උන්ට ගහන්න පුළුවන් සිමෙන්තියෙ විතරයි. බෝල දෙක තුනකට ෆේස් කරල නේචර් එකට හැඩගැහෙන්න මොලේ නෑ දක්ෂතාවයත් නෑ.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    eye aus vs india match ekane ban maru match eka, ape un lankwen cricket nathi karala danna match gahaddi, aus un aluthma team ekak gahala supiri india team eka parada kara.

    ape kusal janith gahuwoth Injur wenawa, porawath dikwalla, malinga, hathuru ekka ain karala danna ona team eken
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ කොහොමත් හොඳ player ල බිහි වෙන්නේ නෑ..
    මුරලි,සංග,සනත්,අරවින්ද,වාස්,මාලිංග වගේ වාසනාවට සෙට් වෙච්ච උන් කීප දෙනෙන් හිටිය පහුගිය අවුරුදු 10-20 එක නිසා තමයි ඒ කාලේ මැච් දින්නේ...
    හැමදාම ඔය කියන කීප දෙනාගෙන් යැපුණේ...
    දැන් වෙලා තියෙන්නේ ඒ වගේ මැච් එකක් දිනවන්න පුළුවන් එකෙක් වත් නැති එක..
    දැන් ඉන්න spinners ල සෙට් එක ගොඩක් average...
    ඉස්සර මෙන්ඩිස් , මුරලි ඉන්න කාලේ ලෝකේ හොඳම spin attack එක ....
    එත් දැන් ටෙස්ට් ගහන රටවල් අතුරන් තියෙන දුර්වලම spin attack එක...
    ලංකාවේ talented උන් එච්චර බිහි වෙන්නේ නෑ , එදත් නෑ අදත් නෑ...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Aiyth honda kalayake enna nam;

    1. competitive tournament ekake genna ona Domestic walata clubs aiyin karala (like Ranji and Dulip Trophy)

    2. Cricket walin issara thibaa Banks/Companies wala honda jobs dena talent eka consider karala school level waladi, eka nisa bank eka job eka balagena kattiya gahuwa , crikcet nathi unath path ekake thibaa meka nisa Cricket school wala ena gana wadi una, eka nisa 1st eleven side enna gamake denawa perform karala ( ada nikan ma age group eka nisa athule seen ekake thiyanne:baffled::baffled:)

    3. IPL wage International players la inna tournament ekake genna ona, exposure eka wadi karanna players lage , ethakota domestic international gap eka adu wenawa

    mewa kaloth this year idan may be apita 2029-2030 wage wenakota issara wage cricket ewi level ekakata nathnam loweth na :no::no:

    2030 weddi zimbabwe cricket walata una dema wewi. Ehema unath eka athakata hondai. Ape kaale ithuru wenawa
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    1t7jnjT.gif

    :(:(:(

    ගමේ ගොඩේ ක්‍රිකට්ද ගහන්නේ මුන්. ක්‍රිකට්වල basic ටිකවත් මතක් වෙන්න අකිලයගෙයි කසුන් රජිතයගෙයි ඔලු ගෙඩි දෙක අල්ලලා එකට හප්පන්න තිබුණේ මාලිංගට. එතකොට මතක් වේවි කොහොමද කැච් එකක් කෝල් කරලා අල්ලන්නේ කියල

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes:
    ලංකාවේ කොහොමත් හොඳ player ල බිහි වෙන්නේ නෑ..
    මුරලි,සංග,සනත්,අරවින්ද,වාස්,මාලිංග වගේ වාසනාවට සෙට් වෙච්ච උන් කීප දෙනෙන් හිටිය පහුගිය අවුරුදු 10-20 එක නිසා තමයි ඒ කාලේ මැච් දින්නේ...
    හැමදාම ඔය කියන කීප දෙනාගෙන් යැපුණේ...
    දැන් වෙලා තියෙන්නේ ඒ වගේ මැච් එකක් දිනවන්න පුළුවන් එකෙක් වත් නැති එක..
    දැන් ඉන්න spinners ල සෙට් එක ගොඩක් average...
    ඉස්සර මෙන්ඩිස් , මුරලි ඉන්න කාලේ ලෝකේ හොඳම spin attack එක ....
    එත් දැන් ටෙස්ට් ගහන රටවල් අතුරන් තියෙන දුර්වලම spin attack එක...
    ලංකාවේ talented උන් එච්චර බිහි වෙන්නේ නෑ , එදත් නෑ අදත් නෑ...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හතුරු සිංහට ඇසිස්ටන්ට් කෝච් ඉද්දි ලංකාවෙ උන් කෙලවපු එකට පලිය ගන්නද කොහෙද මෙදා පාර ආවෙ හෙඩ් කෝච් වෙලා.

    ක්‍රිකට් නැත්තටම නැති කරලා තමයි හතුරු යන්නෙ මේයන විදිහට.

    තිසර, දික්වැල්ල වගේ එවුන් ඉන්නකන් සදාකල් අපි ලිදේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ape un methana coach ta baninawa :lol::lol::lol: , National side wala kohomada bung coach la players la hadanne :lol::lol: , ehanam Indian un Koli la kiyake hadawi da :lol::lol:
    :yes: එහෙම පුළුවන් නං ඉන්දියාවට එක කෝලි කෙනෙක් ඉන්න විදිහක් නෑ :yes:

    ඕකත් අර එලේවල් වල අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මම ටියුෂන් ගුරා ළමයට අයිතිවාසිකන් කියනවා වගේ තමා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ලංකාවේ කොහොමත් හොඳ player ල බිහි වෙන්නේ නෑ..
    මුරලි,සංග,සනත්,අරවින්ද,වාස්,මාලිංග වගේ වාසනාවට සෙට් වෙච්ච උන් කීප දෙනෙන් හිටිය පහුගිය අවුරුදු 10-20 එක නිසා තමයි ඒ කාලේ මැච් දින්නේ...
    හැමදාම ඔය කියන කීප දෙනාගෙන් යැපුණේ...
    දැන් වෙලා තියෙන්නේ ඒ වගේ මැච් එකක් දිනවන්න පුළුවන් එකෙක් වත් නැති එක..
    දැන් ඉන්න spinners ල සෙට් එක ගොඩක් average...
    ඉස්සර මෙන්ඩිස් , මුරලි ඉන්න කාලේ ලෝකේ හොඳම spin attack එක ....
    එත් දැන් ටෙස්ට් ගහන රටවල් අතුරන් තියෙන දුර්වලම spin attack එක...
    ලංකාවේ talented උන් එච්චර බිහි වෙන්නේ නෑ , එදත් නෑ අදත් නෑ...

    :yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    eye aus vs india match ekane ban maru match eka, ape un lankwen cricket nathi karala danna match gahaddi, aus un aluthma team ekak gahala supiri india team eka parada kara.

    ape kusal janith gahuwoth Injur wenawa, porawath dikwalla, malinga, hathuru ekka ain karala danna ona team eken

    Kusalaya hodai
    Uwa kalin widihata open karawala uge gama gassana onee
    Laala daana ba uuta
    Stricker kenek ne u
    Eeye AUS IND match eka nam supiri :cool:
    Pant kaaraya stump eka miss karapu eka nam loku paaduwak una
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ඔව් බන්. අපේ 96ට කලින් ක්‍රිකට් ගැහුවෙ ඇත්තටම ආසාවක් තියන උන්. හැකියාවක් තියන උන්. දැන් ක්‍රිකට් ගහන උන්ගෙන් 99%ක්ම ගෙදරින් ඇදන්ගිහින් ක්‍රිකට් වලට දැම්ම උන් නැත්තන් සල්ලි ගෑනු හිතේ මවාගෙන ක්‍රිකට් ගහන උන්. ඉතින් දක්ෂයට වඩා ඉන්නෙ එකම දේ කරන්න පුරුදු උන උන්. ඉතින් වෙනසක් උනොත් ඒ වෙනසට මුහුණ දෙන්න බෑ. සිමෙන්තියෙ ගහපු උන්ට ගහන්න පුළුවන් සිමෙන්තියෙ විතරයි. බෝල දෙක තුනකට ෆේස් කරල නේචර් එකට හැඩගැහෙන්න මොලේ නෑ දක්ෂතාවයත් නෑ.

    Siraama kathaawa :yes:
    Performance basis gewanna system ekak haduwa nam hari
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Kusalaya hodai
    Uwa kalin widihata open karawala uge gama gassana onee
    Laala daana ba uuta
    Stricker kenek ne u

    ?? U open ewala magulak krnna hdala tma uta kela une. dn yntam podi sana gon athal nathuva u uge game eka ghnava. aye uwa open dala vinasa vei. u england vala ehma open krla thiyena hati blpn poddak.