ape un paradunata api duk wenna oneth na ban eka athakata, ape un sellam karanne rata wenuwen nemine, coach wenuwenne.
දුක් වෙන එක නැවැත්තුවේ 2014 ඉදල මම නම් දැන් නම් හිනා වෙනවා අපේ එවුන් ගහද්දි

ape un paradunata api duk wenna oneth na ban eka athakata, ape un sellam karanne rata wenuwen nemine, coach wenuwenne.

සහතික ඇත්ත මුන්ට හැකියාව නෑහැකියාව තියෙන එකාට ක්රිකට් බෝඩ් එකේ කවුද ඉන්නේ කැප්ටන් කවුද කෝච් කවුද වැඩක් නෑ.
ඔන්න ටීම් එකට එන්න බැරුව ඉන්න උන්ට නං කියන්න පුළුවන් අවස්ථාව හම්බුනේ නෑ කියල.
ape un methana coach ta baninawa, National side wala kohomada bung coach la players la hadanne
, ehanam Indian un Koli la kiyake hadawi da
![]()

ochara padiyak dela haturusinghe wa thiyagana inne mokatada wena kuru hari damanam hari ne umbala kiyana wediyata.

aparade ne salli.

හතුරු සිංහට ඇසිස්ටන්ට් කෝච් ඉද්දි ලංකාවෙ උන් කෙලවපු එකට පලිය ගන්නද කොහෙද මෙදා පාර ආවෙ හෙඩ් කෝච් වෙලා.
ක්රිකට් නැත්තටම නැති කරලා තමයි හතුරු යන්නෙ මේයන විදිහට.
තිසර, දික්වැල්ල වගේ එවුන් ඉන්නකන් සදාකල් අපි ලිදේ
aniwa ehema seen ekak thamai yanne pora karanne e wage deyak akila ge bowling aul giyama uge eka hadanne nathuwa long sleeve andawala ball kaereuwa ICC eken alanakan dan akilage bowling penawa ne wela thiyana de uth iwarai.
ita wada DICKwella wa team eke thiyagana ine hathurusinghe uwa VC kareth pora ehen gani wage mathews ta fitness na kiyala prasidiye media walata kiyanawa ewa coach kenek karanna sudusu wada team eke winaya anthima 0 wata watune haturusinghe awata passe.
India Vs Australia 4th ODI එකේ හයිලයිට් නැත්ද බන්... ඒක බලලවත් සැනසෙන්න..
ඒඋනාට ඌ එද්දි ගහපු කයිවාරු ටිකයි පොර ටෝක් ටිකයි කොහොමද.
කතා දෙකක් නෑ. හතුරු සිංහ කියන්නෙ දක්ශයෙක්. ඇන්ජලෝ මැතිව්ස්ව හැදුවෙ ඌ, ස්ටීව් ස්මිත්ව හැදුවෙ ඌ. ඒ උනාට ඌ මේ නම් කරන්නෙ ලංකාවෙ ක්රිකට් වලින් පලි ගන්න සීන් එකක් වගේ. ක්රිකට් කාලා, අයින් වෙලා ආයේ ඔසී යාවි.
coach dana ganna one players lage thiyana week side hadanna natham coach ge athi wade mokakda haturusinghe thamai kawe ape cricket eke aya dekak na DICKwella wage wadakata nathi ekek wa team eke thiyagana inne haturusinghe thamai.
coach inne mokatada team eke nikan namikawa peni hitinada?ochara padiyak dela haturusinghe wa thiyagana inne mokatada wena kuru hari damanam hari ne umbala kiyana wediyata.
aparade ne salli.
kohli ge thibba week points tika haduwe kuda kiyala podak hoyala balapan u ada oya thathwe inne e coach nissa india we inna player la balapan kohli witharak newi ine wada danne dawan shrma bumra un okoma top players la un mulin hitiye kohomda dan inne kohomda kiyala hoyala balapan.
wadiya one na ape team eke kalin hitapu coach la players la kiyak haduwada kiyala hoyala balapan haturusinghe wa sudda karanna kalin.

ba bung talent eka U-13,U-15, U-17 wenakota idan hadila enna ona nathuwa ba , U-13 , U-15 coach ta loku deyake karanna puluwan national side wala ba , danatama penawa ne eka results , ko hathura haduwada ?

coach dana ganna one players lage thiyana week side hadanna natham coach ge athi wade mokakda haturusinghe thamai kawe ape cricket eke aya dekak na DICKwella wage wadakata nathi ekek wa team eke thiyagana inne haturusinghe thamai.
eka thamai godak eunta porawa dan penna bari une godak cricket fans la(man athuluwa) porawa wiswasa kara team eka hadi kiyaka eth une thibba tikath nathi una eka DICKwella wage kisima team ekaka inna sudusu nathi ekek team ekata genalla team ekama kawa
aniwa u wadakarayek eth dan tharahata pali ganawa wage wadak karanne aduma gane players lage waradi tikak hari hadanna one eth kisima deyak karanne na ow WC eken passe AUS yai game mak nathuwa salli th ara gana iwarai ne sahana kalyak.

දුක තමයි බංමාලිංග බෝල් කරන්න ඕන ෆස්ට් චේන්ජ්, ඕවර් 10-40 අතරෙ ඕවර් 7ක් ස්පෙල් දෙකකට දාලා ඉතුරු ඕවර් 3 ඩෙත් එකේ දාන්න ඕන, ඒක තමයි රිටයර් වෙනකම් මාලිගේ රෝල් එක වෙන්න ඕන,
ධනංජය සිල්වා අනිවා ටීම් එකේ ඉන්න ඕන,
දික්වැල්ල ඕපන් කරන්න නෙමෙයි ටීම් එකේ ඉන්න තරම් බැටින් ටෙක්නික් එකක්වත් නැහැ, විකට් කීපින් ගැන කියන්න වරදක් නැහැ..
අපි අනිවාර්යෙන්ම බැට්ස්මන්ලා 7යි බෝලර්ස්ලා 4යි ගහන්න ඕන.. බැට්ස්මන්ලා 7 අතරෙ ඉන්න ඕල් රවුන්ඩර්ස්ලා ඉතුරු 10 කවර් කරන්න ඕන.. ඒක ලේසියෙන්ම ධනංජය, තිසර, කමිදු, ධනුෂ්ක වගේ අයට කරන්න පුලුවන්..
අකිල ඇක්ෂන් එක වෙනස් කරාට පස්සෙ තාම පුරුදු රිදම් එකට ඇවිල්ලා නැහැ, ඉක්මනටම එයි..
ඕපනින් සහ කැප්ටන්සි එකට දිමුත් එන කතාවක් තිබ්බා, සිලෙක්ටර්ස්ලා කන්සිඩර් කරනවලු වර්ල්ඩ්කප් එකට, එහෙම වෙන එක හොදයි අපේ මුල් විකට් යන්නේ නැතුව ඉනිම ඇන්කර් කරන්න කෙනෙක් ඉන්න එක.. හැබැයි ස්ට්රයික් රේක් අප් කරගන්න දිමුත් දැනගන්න ඕන, මට තියෙන සැකේ ඒකෙන් අපිට දිමුත් කියන ටෙස්ට් බැටා නැති වෙයිද කියලා..
මැතිව්ස් නං පලවෙනි මැච් එක ගහලා අන්ඩක් කඩාගෙන ගෙදර යාවි කියල හිතෙනවමේ WC එකේ අපේ කී දෙනෙක් ruled out වෙයිද?
එකටත් ලෑස්ති වෙලා ඉන්න වෙයි,මුන් බොයිලර් කුකුල්ලුටත් අන්තයි![]()
මැතිව්ස් නං පලවෙනි මැච් එක ගහලා අන්ඩක් කඩාගෙන ගෙදර යාවි කියල හිතෙනව

මාලිංග බෝල් කරන්න ඕන ෆස්ට් චේන්ජ්, ඕවර් 10-40 අතරෙ ඕවර් 7ක් ස්පෙල් දෙකකට දාලා ඉතුරු ඕවර් 3 ඩෙත් එකේ දාන්න ඕන, ඒක තමයි රිටයර් වෙනකම් මාලිගේ රෝල් එක වෙන්න ඕන,