|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සහතික ඇත්ත මුන්ට හැකියාව නෑ :yes: හැකියාව තියෙන එකාට ක්‍රිකට් බෝඩ් එකේ කවුද ඉන්නේ කැප්ටන් කවුද කෝච් කවුද වැඩක් නෑ.

    ඔන්න ටීම් එකට එන්න බැරුව ඉන්න උන්ට නං කියන්න පුළුවන් අවස්ථාව හම්බුනේ නෑ කියල.

    coach dana ganna one players lage thiyana week side hadanna natham coach ge athi wade mokakda haturusinghe thamai kawe ape cricket eke aya dekak na DICKwella wage wadakata nathi ekek wa team eke thiyagana inne haturusinghe thamai.

    ape un methana coach ta baninawa :lol::lol::lol: , National side wala kohomada bung coach la players la hadanne :lol::lol: , ehanam Indian un Koli la kiyake hadawi da :lol::lol:

    coach inne mokatada team eke nikan namikawa peni hitinada?:lol::lol::lol: ochara padiyak dela haturusinghe wa thiyagana inne mokatada wena kuru hari damanam hari ne umbala kiyana wediyata.:rolleyes::rolleyes::rolleyes: aparade ne salli.:rofl::rofl::rofl:

    kohli ge thibba week points tika haduwe kuda kiyala podak hoyala balapan u ada oya thathwe inne e coach nissa india we inna player la balapan kohli witharak newi ine wada danne dawan shrma bumra un okoma top players la un mulin hitiye kohomda dan inne kohomda kiyala hoyala balapan.

    wadiya one na ape team eke kalin hitapu coach la players la kiyak haduwada kiyala hoyala balapan haturusinghe wa sudda karanna kalin.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හතුරු සිංහට ඇසිස්ටන්ට් කෝච් ඉද්දි ලංකාවෙ උන් කෙලවපු එකට පලිය ගන්නද කොහෙද මෙදා පාර ආවෙ හෙඩ් කෝච් වෙලා.

    ක්‍රිකට් නැත්තටම නැති කරලා තමයි හතුරු යන්නෙ මේයන විදිහට.

    තිසර, දික්වැල්ල වගේ එවුන් ඉන්නකන් සදාකල් අපි ලිදේ

    aniwa ehema seen ekak thamai yanne pora karanne e wage deyak akila ge bowling aul giyama uge eka hadanne nathuwa long sleeve andawala ball kaereuwa ICC eken alanakan dan akilage bowling penawa ne wela thiyana de uth iwarai.

    ita wada DICKwella wa team eke thiyagana ine hathurusinghe uwa VC kareth pora ehen gani wage mathews ta fitness na kiyala prasidiye media walata kiyanawa ewa coach kenek karanna sudusu wada team eke winaya anthima 0 wata watune haturusinghe awata passe.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    ඒඋනාට ඌ එද්දි ගහපු කයිවාරු ටිකයි පොර ටෝක් ටිකයි කොහොමද.

    කතා දෙකක් නෑ. හතුරු සිංහ කියන්නෙ දක්ශයෙක්. ඇන්ජලෝ මැතිව්ස්ව හැදුවෙ ඌ, ස්ටීව් ස්මිත්ව හැදුවෙ ඌ. ඒ උනාට ඌ මේ නම් කරන්නෙ ලංකාවෙ ක්‍රිකට් වලින් පලි ගන්න සීන් එකක් වගේ. ක්‍රිකට් කාලා, අයින් වෙලා ආයේ ඔසී යාවි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒඋනාට ඌ එද්දි ගහපු කයිවාරු ටිකයි පොර ටෝක් ටිකයි කොහොමද.

    කතා දෙකක් නෑ. හතුරු සිංහ කියන්නෙ දක්ශයෙක්. ඇන්ජලෝ මැතිව්ස්ව හැදුවෙ ඌ, ස්ටීව් ස්මිත්ව හැදුවෙ ඌ. ඒ උනාට ඌ මේ නම් කරන්නෙ ලංකාවෙ ක්‍රිකට් වලින් පලි ගන්න සීන් එකක් වගේ. ක්‍රිකට් කාලා, අයින් වෙලා ආයේ ඔසී යාවි.

    eka thamai godak eunta porawa dan penna bari une godak cricket fans la(man athuluwa) porawa wiswasa kara team eka hadi kiyaka eth une thibba tikath nathi una eka DICKwella wage kisima team ekaka inna sudusu nathi ekek team ekata genalla team ekama kawa

    aniwa u wadakarayek eth dan tharahata pali ganawa wage wadak karanne aduma gane players lage waradi tikak hari hadanna one eth kisima deyak karanne na ow WC eken passe AUS yai game mak nathuwa salli th ara gana iwarai ne sahana kalyak.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    coach dana ganna one players lage thiyana week side hadanna natham coach ge athi wade mokakda haturusinghe thamai kawe ape cricket eke aya dekak na DICKwella wage wadakata nathi ekek wa team eke thiyagana inne haturusinghe thamai.

    coach inne mokatada team eke nikan namikawa peni hitinada?:lol::lol::lol: ochara padiyak dela haturusinghe wa thiyagana inne mokatada wena kuru hari damanam hari ne umbala kiyana wediyata.:rolleyes::rolleyes::rolleyes: aparade ne salli.:rofl::rofl::rofl:

    kohli ge thibba week points tika haduwe kuda kiyala podak hoyala balapan u ada oya thathwe inne e coach nissa india we inna player la balapan kohli witharak newi ine wada danne dawan shrma bumra un okoma top players la un mulin hitiye kohomda dan inne kohomda kiyala hoyala balapan.

    wadiya one na ape team eke kalin hitapu coach la players la kiyak haduwada kiyala hoyala balapan haturusinghe wa sudda karanna kalin.

    Mona pissuda bung, National level players la hadanawa nam Australia ehama 1999-2007 wage side hadanna epaiyi hamadama , coach karanne team management bung, ubala kiyana widiyata hadanawa nam apita India , Australia jeewitheta paradanna ba , talent eka thiyanawa nam coach ta puluwan manage karanna that's it.

    ubama kiyapanko Uganada side eka Hathursighna ta dunnoth 10 years walin India paradanna puluwan da ? :no::no::no: ba bung talent eka U-13,U-15, U-17 wenakota idan hadila enna ona nathuwa ba , U-13 , U-15 coach ta loku deyake karanna puluwan national side wala ba , danatama penawa ne eka results , ko hathura haduwada ?

    enna kalin kohomada ape un Hathursigha wa uda dagena giya hati?? ko dan ? :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    coach dana ganna one players lage thiyana week side hadanna natham coach ge athi wade mokakda haturusinghe thamai kawe ape cricket eke aya dekak na DICKwella wage wadakata nathi ekek wa team eke thiyagana inne haturusinghe thamai.

    මැණික් ගලක් නං පොලිෂ් කරලා වටිනාකම වැඩිකරන්න පුළුවන්, තිරිවාන ගල් පොලිෂ් කරා කියල මැණික් වෙන්නේ නෑ උන් තිරිවානාම තමා. එහෙම ඕනේ එකෙක්ගේ වීක් පොයින්ට් හදල ඌව සචින් කෙනෙක් කෝලි කෙනෙක් කරන්න පුළුවන් නං කෝලිගෙ කෝච්ට තව ඒ වගේ සීයක් විතර හදන්න පුලුවන් වෙන්න එපැයි කෝ නෑ නෙ. කොටින්ම ටෙන්ඩුල්කාර් ගෙ පුතාටවත් බෑ තාත්ත වගේ ගහන්න ඌ අන්න දැන් බෝල් දානවා.

    අනික හතුරුසිංහ කියන්නෙත් ෆේල් වෙච්ච ප්ලේයර් කෙනෙක් නෙ, එහෙම එකෙක් කොහොමද වෙන කෙනෙක්ට බැට් කරන හැටි උගන්නන්නේ. ඔතන තනිකර මැනේජ්මන්ට් සීන් එකක් යන්නේ ටීම් එකේ හොඳ උන් තෝරලා ප්‍රැක්ටිස් ටික හරියට දීල ප්ලෑන් එකක් ගහල මොරාල් අප් කරලා ආ ගිහින් ගහපල්ලා කියනවා මිසක් ඊට වඩා මැජික් කරන්න බෑ ගහන එකාගේ අතේ වැඩේ තියෙන්නේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාලිංග බෝල් කරන්න ඕන ෆස්ට් චේන්ජ්, ඕවර් 10-40 අතරෙ ඕවර් 7ක් ස්පෙල් දෙකකට දාලා ඉතුරු ඕවර් 3 ඩෙත් එකේ දාන්න ඕන, ඒක තමයි රිටයර් වෙනකම් මාලිගේ රෝල් එක වෙන්න ඕන,
    ධනංජය සිල්වා අනිවා ටීම් එකේ ඉන්න ඕන,
    දික්වැල්ල ඕපන් කරන්න නෙමෙයි ටීම් එකේ ඉන්න තරම් බැටින් ටෙක්නික් එකක්වත් නැහැ, විකට් කීපින් ගැන කියන්න වරදක් නැහැ..
    අපි අනිවාර්යෙන්ම බැට්ස්මන්ලා 7යි බෝලර්ස්ලා 4යි ගහන්න ඕන.. බැට්ස්මන්ලා 7 අතරෙ ඉන්න ඕල් රවුන්ඩර්ස්ලා ඉතුරු 10 කවර් කරන්න ඕන.. ඒක ලේසියෙන්ම ධනංජය, තිසර, කමිදු, ධනුෂ්ක වගේ අයට කරන්න පුලුවන්..
    අකිල ඇක්ෂන් එක වෙනස් කරාට පස්සෙ තාම පුරුදු රිදම් එකට ඇවිල්ලා නැහැ, ඉක්මනටම එයි..
    ඕපනින් සහ කැප්ටන්සි එකට දිමුත් එන කතාවක් තිබ්බා, සිලෙක්ටර්ස්ලා කන්සිඩර් කරනවලු වර්ල්ඩ්කප් එකට, එහෙම වෙන එක හොදයි අපේ මුල් විකට් යන්නේ නැතුව ඉනිම ඇන්කර් කරන්න කෙනෙක් ඉන්න එක.. හැබැයි ස්ට්‍රයික් රේක් අප් කරගන්න දිමුත් දැනගන්න ඕන, මට තියෙන සැකේ ඒකෙන් අපිට දිමුත් කියන ටෙස්ට් බැටා නැති වෙයිද කියලා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    eka thamai godak eunta porawa dan penna bari une godak cricket fans la(man athuluwa) porawa wiswasa kara team eka hadi kiyaka eth une thibba tikath nathi una eka DICKwella wage kisima team ekaka inna sudusu nathi ekek team ekata genalla team ekama kawa

    aniwa u wadakarayek eth dan tharahata pali ganawa wage wadak karanne aduma gane players lage waradi tikak hari hadanna one eth kisima deyak karanne na ow WC eken passe AUS yai game mak nathuwa salli th ara gana iwarai ne sahana kalyak.

    :lol::( දුක තමයි බං
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ WC එකේ අපේ කී දෙනෙක් ruled out වෙයිද?
    එකටත් ලෑස්ති වෙලා ඉන්න වෙයි,මුන් බොයිලර් කුකුල්ලුටත් අන්තයි
    :angry:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මාලිංග බෝල් කරන්න ඕන ෆස්ට් චේන්ජ්, ඕවර් 10-40 අතරෙ ඕවර් 7ක් ස්පෙල් දෙකකට දාලා ඉතුරු ඕවර් 3 ඩෙත් එකේ දාන්න ඕන, ඒක තමයි රිටයර් වෙනකම් මාලිගේ රෝල් එක වෙන්න ඕන,
    ධනංජය සිල්වා අනිවා ටීම් එකේ ඉන්න ඕන,
    දික්වැල්ල ඕපන් කරන්න නෙමෙයි ටීම් එකේ ඉන්න තරම් බැටින් ටෙක්නික් එකක්වත් නැහැ, විකට් කීපින් ගැන කියන්න වරදක් නැහැ..
    අපි අනිවාර්යෙන්ම බැට්ස්මන්ලා 7යි බෝලර්ස්ලා 4යි ගහන්න ඕන.. බැට්ස්මන්ලා 7 අතරෙ ඉන්න ඕල් රවුන්ඩර්ස්ලා ඉතුරු 10 කවර් කරන්න ඕන.. ඒක ලේසියෙන්ම ධනංජය, තිසර, කමිදු, ධනුෂ්ක වගේ අයට කරන්න පුලුවන්..
    අකිල ඇක්ෂන් එක වෙනස් කරාට පස්සෙ තාම පුරුදු රිදම් එකට ඇවිල්ලා නැහැ, ඉක්මනටම එයි..
    ඕපනින් සහ කැප්ටන්සි එකට දිමුත් එන කතාවක් තිබ්බා, සිලෙක්ටර්ස්ලා කන්සිඩර් කරනවලු වර්ල්ඩ්කප් එකට, එහෙම වෙන එක හොදයි අපේ මුල් විකට් යන්නේ නැතුව ඉනිම ඇන්කර් කරන්න කෙනෙක් ඉන්න එක.. හැබැයි ස්ට්‍රයික් රේක් අප් කරගන්න දිමුත් දැනගන්න ඕන, මට තියෙන සැකේ ඒකෙන් අපිට දිමුත් කියන ටෙස්ට් බැටා නැති වෙයිද කියලා..

    Opening ape awul eka thama warada, anika kusal keeping damma nm oka ochchra injured wenneth naha, Open eka denna one Kusal, Tharanga, Gunathilaka, Avishaka, Number 3, 4 dan nm awulk nha oshada hodayi danta pressure ekak nathuwa gahanwa kaleth ekka u hodata hadeyi, Mendis karayatah hodayi dan tikak, u fail unath team ake inna one issra mahela wage, Number 5 - Mathews inda one, Number 6 - kamidu or dana, Number 7 - Thisara, Shanka or Udana, Number 8 - Akila, Number 9 - Malinga, Number 10 - Rajitha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ WC එකේ අපේ කී දෙනෙක් ruled out වෙයිද?
    එකටත් ලෑස්ති වෙලා ඉන්න වෙයි,මුන් බොයිලර් කුකුල්ලුටත් අන්තයි
    :angry:
    මැතිව්ස් නං පලවෙනි මැච් එක ගහලා අන්ඩක් කඩාගෙන ගෙදර යාවි කියල හිතෙනව
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙන්න මේ වගේ ටීම් එකක් දාන්න ඕනෙ බං
    1.කුසල් ජනිත්
    2. සදීර/අවිශ්ක
    3. ඕශද
    4. ගයත්‍රි ඩයස්
    5. දනංජය
    6. කමිදු
    7. තිසර/ දසුන්/ අසේල
    8. අකිල/ නිශාන් පීරිස්
    9. විශ්ව/ උදාන
    10. මාලිංග
    11. රාජිත/ කැරියා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මැතිව්ස් නං පලවෙනි මැච් එක ගහලා අන්ඩක් කඩාගෙන ගෙදර යාවි කියල හිතෙනව

    2015 අපේ තමා වැඩිම ගානක් replaced උනේ.මේ පාරත් එහෙම තමයි.
    මෙහෙම චාටර් ටීම් එකක්නම් දැක්කේ නෑ කවදාවත් :(
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මාලිංග බෝල් කරන්න ඕන ෆස්ට් චේන්ජ්, ඕවර් 10-40 අතරෙ ඕවර් 7ක් ස්පෙල් දෙකකට දාලා ඉතුරු ඕවර් 3 ඩෙත් එකේ දාන්න ඕන, ඒක තමයි රිටයර් වෙනකම් මාලිගේ රෝල් එක වෙන්න ඕන,
    ධනංජය සිල්වා අනිවා ටීම් එකේ ඉන්න ඕන,
    දික්වැල්ල ඕපන් කරන්න නෙමෙයි ටීම් එකේ ඉන්න තරම් බැටින් ටෙක්නික් එකක්වත් නැහැ, විකට් කීපින් ගැන කියන්න වරදක් නැහැ..
    අපි අනිවාර්යෙන්ම බැට්ස්මන්ලා 7යි බෝලර්ස්ලා 4යි ගහන්න ඕන.. බැට්ස්මන්ලා 7 අතරෙ ඉන්න ඕල් රවුන්ඩර්ස්ලා ඉතුරු 10 කවර් කරන්න ඕන.. ඒක ලේසියෙන්ම ධනංජය, තිසර, කමිදු, ධනුෂ්ක වගේ අයට කරන්න පුලුවන්..
    අකිල ඇක්ෂන් එක වෙනස් කරාට පස්සෙ තාම පුරුදු රිදම් එකට ඇවිල්ලා නැහැ, ඉක්මනටම එයි..
    ඕපනින් සහ කැප්ටන්සි එකට දිමුත් එන කතාවක් තිබ්බා, සිලෙක්ටර්ස්ලා කන්සිඩර් කරනවලු වර්ල්ඩ්කප් එකට, එහෙම වෙන එක හොදයි අපේ මුල් විකට් යන්නේ නැතුව ඉනිම ඇන්කර් කරන්න කෙනෙක් ඉන්න එක.. හැබැයි ස්ට්‍රයික් රේක් අප් කරගන්න දිමුත් දැනගන්න ඕන, මට තියෙන සැකේ ඒකෙන් අපිට දිමුත් කියන ටෙස්ට් බැටා නැති වෙයිද කියලා..

    දැන් ඔය ඉන්න එවුන් එහාට මෙහාට කරාට වැඩක් නැහැ දැන් ටීම් එකේ එවුන්ට එළියේ ඉන්න එවුන්ගෙන් තරගයක් නැහැ අපේ ලෝකල් ගේම් සිස්ටම් එක අජුත වෙලා තියෙන්නේ කිසිම තරගයක් නැහැ ඔහේ ඇල්මැරුණ විදියට ඒවා පවත්වන්නේ අනික රටේ උතුරු නැගෙනහිර උතුරු මැද ඌව වගේ පැතිත් මේ තරගාවලියට එකතු කරගෙන ඒ පළාත් වලටත් පහසුකම් දුන්න නම් මිට වඩා හොද ක්‍රීඩකයෝ බිහි වෙයි