|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    sirawata, ekko chadimal, thirimanna, mathews, dimuth odi team eka athulata enna one. unge aduma tharame profeddional attitude ekak wath thiyenawa sanga mahela wage


    unwa damma kiyala paduwak wenne na dan dana eun damma kiyala wenasak na ne lakunu 200 gahanna bari ODI team ekak ekka mona katha da wena rataka mehema unanam team eke batsman la tika okoma ain karala aluthin danawa.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    WC Squrd eka mewage wenna ona


    Kusal Janith
    Dhanushka gunathika
    D Chandimal (Vc) (WK)
    Angelo mathews (C)
    Oshada F
    Avishka F
    Kusal Mendis


    Thisara perera
    Dhananjaya De silva
    Kamindu Mendis

    Akila dhananjaya
    suranga lakmal
    malinga
    isuru udana
    Vishwa F


    danushka nam aya ganne nathi wei team ekata pora karapu wade nissa u talent player eth uge hasirima anthima 0.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    menna ape team ekata last ODI 2 adenna denan wage yanne


    Amla, Markram, Duminy return for last two ODIs against Sri Lanka



    ape un ithin mun 3 denawa hodata form karala gani
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Ethakota Thisaraya uu kohomath sudusu na international cricket walata. One of the worst cricketers produced by SL Cricket.:yes:

    ඒක නම් ඇත්ත. ඒ උනාටා ඌ අයින් කලා කියලා ගේන්න එකෙකුත් නෑ බං.
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    WC Squrd eka mewage wenna ona


    Kusal Janith
    Dhanushka gunathika
    D Chandimal (Vc) (WK)
    Angelo mathews (C)
    Oshada F
    Avishka F
    Kusal Mendis


    Thisara perera
    Dhananjaya De silva
    Kamindu Mendis

    Akila dhananjaya
    suranga lakmal
    malinga
    isuru udana
    Vishwa F

    ලසිත් ඇඹුල්දෙණිය වගේ ස්පිනර් කෙනෙක් දාගන්න තියෙනවා නම් වටිනවා.
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    එක්දින නායකත්වයත් දිමුත්ගේ හිස මතට

    AAA(79).jpg


    එංගලන්තයේදී ලබන මැයි මස ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න පත්කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

    “දිමුත් ටෙස්ට් කණ්ඩායමේදී සිය හැකියාව ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ නිසා එක්දින කණ්ඩායමේ නායකත්වයටත් ඔහු පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. නමුත් ඒක හිටිහැටියේ කරන්න බෑ. ඒකට කාලය අවශ්‍යයි”

    “ලසිත් මාලිංගට ඉතිරි එක්දින තරග දෙක සහ විස්සයි20 තරග තුනත් ලබා දෙනවා. සාර්ථකත්වයක් නැති නම් අපිට ක්‍රීඩකයා කවුද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. විකල්පයකට යන්න වෙනවා” යයි යයි තේරීම් කමිටු නිලධාරියෙක් ලංකාදීපට පැවසීය.

    “ලෝක කුසලාන තරගාවලියට පෙර අන්තර් පළාත් තරගාවලියක් පැවැත්වෙනවා. එහි කණ්ඩායම් තුනක දිමුත්, මාලිංග සහ මැතිව්ස් නායකයන් ලෙස කටයුතු කරනවා. එහිදී අපිට කවුද වඩාත් සුදුසු කියලා බලන්න අවස්ථාව තියෙනවා”

    “අපි පත්වුණ ගමන් දිමුත්ව ටෙස්ට් පිලේ උපනායකයා කළා. ඉන් පසුව චන්දිමාල් ඉවත් කරලා දිමුත් නායකත්වයට පත්කළා. මාලිංග එක්දින පිලේ නායකත්වයට පත්කළා” යැයි ද තේරීම් කමිටු නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

    ලසිත් මාලිංග නායකත්වයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිල මේ වන විට නවසීලන්තයේදී සහ දකුණු අප්‍රිකාවේදී පිට පිටම එක්දින තරග හයක් පරාජයට පත්ව තිබේ.

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා එක්දින පිල තරග 13 කට සහභාගි වී ඇතත් ජයගෙන ඇත්තේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගයක් පමණි. තවත් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. සෙසු තරග 11 පරාජයට පත්වී තිබේ.

    මේ අතර ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ එක්දින පිලේ නායකත්වය බාරගැනීමට කැමතිද යන්න ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විමසීමක් කර ඇතත් ඔහු ඊට අකමැති වී තිබෙන බවයි. වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග තමන්ට තවදුරටත් වැඩකිරීමට බැරි බව පවසා ඇති හිටපු නායක මැතිව්ස් තමන්ට ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ.

    අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අතර අද (11) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරයේ දස්කම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ බව තේරීම් කමිටුව පවසයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ඇතුළත් කිරීම, ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීම සහ අන්තර් පළාත් තරගාවලිය සංවිධානය කරන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

    අන්තර් පළාත් එක්දින තරගාවලිය ලබන අප්‍රේල් මස 4 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත් එයට කණ්ඩායම් හතරක් සහභාගි වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

    “ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනෙයි අපි මේ තරගාවලිය පවත්වන්නේ. එම තරගාවලියට ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලුම දෙනා සහභාගි වීම අනිවාර්යයි” යැයි ශම්මි සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

    දකුණු අප්‍රිකාවට එරෙහිව බදාදා පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ උප නායක නිරෝෂන් දික්වැල්ලට ස්ථානය අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. එම තරගයට ප්‍රියමාල් පෙරේරා සහ ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිතය.

    දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි20 තරගාවලියට සුරංග ලක්මාල්, සදීර සමරවික්‍රම සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් සහභාගි කරවීමට ද මේ වන විට තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "මේ අතර ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ එක්දින පිලේ නායකත්වය බාරගැනීමට කැමතිද යන්න ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විමසීමක් කර ඇතත් ඔහු ඊට අකමැති වී තිබෙන බවයි. වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග තමන්ට තවදුරටත් වැඩකිරීමට බැරි බව පවසා ඇති හිටපු නායක මැතිව්ස් තමන්ට ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ."

    අම්මප මුන්ට ලැජ්ජාවක් කියල එකක් නැති හැටි :no:
     
    • Like
    Reactions: Wild Cat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    "මේ අතර ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ එක්දින පිලේ නායකත්වය බාරගැනීමට කැමතිද යන්න ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විමසීමක් කර ඇතත් ඔහු ඊට අකමැති වී තිබෙන බවයි. වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග තමන්ට තවදුරටත් වැඩකිරීමට බැරි බව පවසා ඇති හිටපු නායක මැතිව්ස් තමන්ට ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ."

    අම්මප මුන්ට ලැජ්ජාවක් කියල එකක් නැති හැටි :no:

    උන්ට කොහොමත් ලැජ්ජාවක් නෑ බං. මැතිව්ස් ඕක බාර ගත්තොත් තමයී ඌට ලැජ්ජාවක් නැත්තෙ.

    දික්වැල්ලව කැපුවොත් ලොකු දෙයක්. දැන් හතුරුසිංහව තේරීම් කමිටුවෙන් කපලනෙ.

    දිමුත්
    කුසල් ජනිත්
    ඕශද
    මෙන්ඩිස්
    දනංජය/ප්‍රියමාල්
    කමිදු
    තිසර/දසුන් ශානක
    අකිල/නිශාන් පීරිස්
    උදාන/ විශ්ව
    මාලිංග
    රාජිත/ලක්මාල්

    වගේ ස්කොඩ් එකක් තේරුවොත් හොදයි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    "මේ අතර ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ එක්දින පිලේ නායකත්වය බාරගැනීමට කැමතිද යන්න ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විමසීමක් කර ඇතත් ඔහු ඊට අකමැති වී තිබෙන බවයි. වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග තමන්ට තවදුරටත් වැඩකිරීමට බැරි බව පවසා ඇති හිටපු නායක මැතිව්ස් තමන්ට ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ."

    අම්මප මුන්ට ලැජ්ජාවක් කියල එකක් නැති හැටි :no:


    welawata mathews ta lajjawak thibila haturusinghe karapu jarawadeth ekka kohomda ekata play karanne aya mathews wa kapuwe haturusinghe uwa anek eun wa wage control karanna bari nissa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    welawata mathews ta lajjawak thibila haturusinghe karapu jarawadeth ekka kohomda ekata play karanne aya mathews wa kapuwe haturusinghe uwa anek eun wa wage control karanna bari nissa

    හතුරුසිංහට එන මඩ ඔක්කොම මැතිව්ස්ට හරවල ආයෙත් පැරදිලා පැරදිලා කුජීත උනාම ආයෙත් මැතිව්ස්ටම වරද පටවල අතපිහද ගන්න පුළුවන් නෙ ඕකුං ඔක්කොටම. දිමුත් ආවත් ඕකම වෙයි කියලයි මටනං බය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ට කොහොමත් ලැජ්ජාවක් නෑ බං. මැතිව්ස් ඕක බාර ගත්තොත් තමයී ඌට ලැජ්ජාවක් නැත්තෙ.

    දික්වැල්ලව කැපුවොත් ලොකු දෙයක්. දැන් හතුරුසිංහව තේරීම් කමිටුවෙන් කපලනෙ.

    දිමුත්
    කුසල් ජනිත්
    ඕශද
    මෙන්ඩිස්
    දනංජය/ප්‍රියමාල්
    කමිදු
    තිසර/දසුන් ශානක
    අකිල/නිශාන් පීරිස්
    උදාන/ විශ්ව
    මාලිංග
    රාජිත/ලක්මාල්

    වගේ ස්කොඩ් එකක් තේරුවොත් හොදයි.
    මොකද්ද පළාත් ටුනමන්ට් එකක් තියෙනවා කියන්නේ ලෝක කුසලානෙට කලින්. ඔය දික්වැල්ල තරංග චන්දිමාල් සෙට් එකම ඔකේ ගහල තැන හදාගනියි ආයෙත්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    oita wada domestic aul thiyedi thamai arajuna sana aravinda mahela sanga dila awe team ekata system eka isara indala ohoma thamai isara oita anathai eth ara players la awa ita wada team eke hitiye honda players la arajuna e kale kiuwa WC eken passe whatmore karapuwa team ekata godak ayage aul than haduwa ita wada anek team eke weak points players lata kiyala denawa e ekek wath haturusinghe karanne na nikan players lata one wediyata natanna ida arala inawa.

    ape domestic system eka wenas karanna oneda ow wenas karanna one eth eke aulak kiyala hturusinghe hari kiyanna ba kohomatawath umba balanne domestic eke aula kiyala haturusinghe hondai kiyana eka.:rolleyes::rolleyes::rolleyes:

    eliye talent na kiyala kiyanna kohomda dan team eke inna godak aya kalekata udadi kisima name ekak thibada e gollo aragana hadana eka coach ge hakiyawa and waga keema haturusinghe players la ke denek haduwada? genawe DICKwella witharai u kisima team ekaka inna one ekek newi DICKwella school gahadi wath wada pennane nathuwa dan kohomda wada penanada?

    machan onna oka thama wardda,1990, 2000 wage kale giyaa , dan ehama ba , International thiyanne perform karanna hadi hadi inna newe , domestic thiyanne hadenna , balapan ara eya Australia match eka turner , 2nd match eka kohomada gahilla , ape unta hithannawa wath puluwan da ?

    ape un hama welama kiyanawa " hadila ewi, Hadala gammu " , pissuda bung a kale giyaa . Turner la arama apu gaman gahanne international and domestic wala gap eka adu nisa

    coach ta ba eka munta kiyala denna , mun e wage experince aragena talent eka use karanne nathnam, talent eka hadenna Competitive domestic tournment ekake ona , National side wala coach ta karanna puluwan deyake na bun ena unta talent eka nathnam international compete karanna

    oka ara island top 10 maths seen eka wage thama bung , teacher ta a type un hadanna ba , eka talent eka enna ona bung , un mona teacher ekka hitiyath island rank eka gahanawa
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Dimuth K has played 5 tests in England with average around 28 . I don't think he has played ODIs in England and now he has become our savior for the World cup. Goes onto show how fucked up our think tank is.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියාවේ allrounder hardik pandya ; උගේ bowling හොඳයි අපිට ඉන්න හොඳම bowler ට වඩා , උගේ batting හොඳයි අපිට ඉන්න හොඳම batsman ට වඩා ...:sorry: