ධනුෂ්කයාව WC අරන් යන්න ඕනා,උගේ අරව මේවා කෙස් තිබ්බට.
ඌට පුළුවන් ටීම් එකට ලොකු දෙයක් කරන්න,
කුසල් ඕපන් ගැහුවනම් හරි. කරුමෙට ඌත් ඉන්ජර්ඩ්. සදිරව දික්වල්ල රීප්ලෙස් කරානම් හරි බං
ධනුෂ්කයාව WC අරන් යන්න ඕනා,උගේ අරව මේවා කෙස් තිබ්බට.
ඌට පුළුවන් ටීම් එකට ලොකු දෙයක් කරන්න,
කුසල් ඕපන් ගැහුවනම් හරි. කරුමෙට ඌත් ඉන්ජර්ඩ්. සදිරව දික්වල්ල රීප්ලෙස් කරානම් හරි බං

Tharanga![]()
වෙන එකෙක් ඇත්තෙත් නෑ නෙ ඕපන් කරන්න.Tharanga![]()
වෙන එකෙක් ඇත්තෙත් නෑ නෙ ඕපන් කරන්න.
ෆෝම් එකට ආවොත් නං ඔය මනුස්සය ගහනවා ගියපාරත් SA ටුවර් එකේ සීයක් ගැහුවා මතකද හිටු කියල. කොහෙද ඒ වගේ ඒවා ගහන්නේ අවුරුද්දකටම එකයි නෙ මුන්.

Murali mehama kiyannne , mama witharake newe me mathaye inne-
“Sri Lanka of late hasn’t produced enough talent. In the last three to four years, the talent is lacking. Even when the talent is spotted, they don’t know how to play. Coaches don’t make cricketers. Coaches can only tell you the basics. It then boils down to the effort of an individual and his desire to succeed,” said owner of 800 Test wickets.
http://www.adaderana.lk/news/53159/decline-of-sri-lankan-cricket-saddens-me-murali
Coach ta puluwan da bung Chandimal ta 6 ewa gahanna kiyala denna Chris gayle wage , eka uta talent eka nathnam hadanna ba echaraiyi![]()


thnikarama awasathwen proyojana gatha kiyala kiyanne oke full eka balapan video eka paya 2kak thibba me thread ekema athi link eka eke murali kelinma baninawa haturusunghe ta maven banna arajuna banna ewath hoyala balapan haturusinghe sudda karanna kalain.





වෙන එකෙක් ඇත්තෙත් නෑ නෙ ඕපන් කරන්න.
ෆෝම් එකට ආවොත් නං ඔය මනුස්සය ගහනවා ගියපාරත් SA ටුවර් එකේ සීයක් ගැහුවා මතකද හිටු කියල. කොහෙද ඒ වගේ ඒවා ගහන්නේ අවුරුද්දකටම එකයි නෙ මුන්.
තරංගයා ගොඩක්ම ගහන්නේ අනිත් එකා ගැහුවොත් විතරයි
නැත්නම් විකට් එක ඔහේ දීලා යනවා.ඒත් ඌගේ ටෙක්නික් එක්ක ENG වල survive වෙන්න අමාරුයි



ඌ ස්ටේබල් වෙන්නෙ අනික් එකා ෆෝම් එකේ ඌට කලින් ගහන්න හදනවනම් විතර්මයි


කොහොමත් මේ ඉතුරු මැච් දෙක නොගහ බැරිකමට ඔය ඉන්න මොකෙක්හරි දාල ගහල ලංකාවට ආවම ගහන පළාත් ටුනමන්ට් ඒකෙන් තමා ටීම් එක තෝරන්න යන්නේ මට පේන්නේ. ඒ හින්ද මොකා ගැහුවත් එකයි ඔහේ ගහපුදෙන්තරංගයා ගොඩක්ම ගහන්නේ අනිත් එකා ගැහුවොත් විතරයි
නැත්නම් විකට් එක ඔහේ දීලා යනවා.ඒත් ඌගේ ටෙක්නික් එක්ක ENG වල survive වෙන්න අමාරුයි
කොහොමත් මේ ඉතුරු මැච් දෙක නොගහ බැරිකමට ඔය ඉන්න මොකෙක්හරි දාල ගහල ලංකාවට ආවම ගහන පළාත් ටුනමන්ට් ඒකෙන් තමා ටීම් එක තෝරන්න යන්නේ මට පේන්නේ. ඒ හින්ද මොකා ගැහුවත් එකයි ඔහේ ගහපුදෙන්

ඒත් කුසලා ඕපන් ගහපු කාලේත් දික්වැල්ල වගේම තමයි.
ඌ දැන්නම් ටිකක් හොදයි,ඒත් ඕපන් නැතුව ඒ ගහපු තැන පොරට හොදයි
ටීම් එකටත් හොදයි,තරංග,දික්වැල්ල නැතුව ඕන එකෙක්![]()
සදීර සහ දිමුත් දෙන්නගෙන් එකෙක්බලන්න ඕනෙ බං.
umba puduma wediyata haturusinghe hata kade yana ekkne murali haturusinghe gana kiyana ekath balapan banina hati.thnikarama awasathwen proyojana gatha kiyala kiyanne oke full eka balapan video eka paya 2kak thibba me thread ekema athi link eka eke murali kelinma baninawa haturusunghe ta maven banna arajuna banna ewath hoyala balapan haturusinghe sudda karanna kalain.
mekata uthara depan umba kiyana wediyata coach wadak natham ai ochara padiyak gewala haturusinghe wa thiya gana inne team eke kisima wadak na ne kuru awaoth ocharai kiyala hena adu padiyakata wena coach kenek genawanam hari ne monawa karaoth haturusinghe ta kela wenawa ne eka nissa umba e gana katha karanne na.
lol danna tharama thamai chandi mal mulin play karapu match balala thiynawada chandi mall wa kawe maven batting coach wela inna kale technique eka wenas karanan gehin dan penawada chandimal ta wela thiyana de isara ENG wala AUS wa;a 100 ewa gahuwa ekata dan ape rate wath lakunu 30 gah ganna ba umba ewa danne nathuwa athi ekai coach wadak na kiyanne podak hoyala balapan sakib team eken kapenna giyama technique ela wemas larala team eke thiya gatha hati.![]()
mama muta kade yanawa newe bung, Loke hondama coach genawath Thawath Lara kanake , Tendulkar kanake hadanna ba talent eka nathnam, talent eka hadenna competitive cricket ona ada kale hatiyata
Mona coach awath talent eka nathnam hadanna ba , eka results thama me eliyata enne api parada wenne International level ekata nathi nisaa,
Onna balapan Hathurusigha yawala 15 million dila world's best coach genawath ochara thama talent eka nathnam


