|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් සිම්බාබ්වේ වගේ ටීම් උනත් හොඳ ටීම් එක්ක සෙල්ලන් කරද්දී fight එකෙක් දෙනවා,,,
    this is pathetic,,
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Menda ge ground fielding ela, ehama eke uoowa keeper karapu eka aparade. Settled keeper kenek thiya ganna ona. Fb ekata anuwai popular demand ekata anuwai team selection karanna honda na. Team ekak hatiyata settle wenna denna ona.

    දික්වැල්ල ටීම් එකේ ඉන්න ඕන කියන තැන ඉන්නවද :rolleyes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    තරංග නේද?එකනේ මං කියන්නේ දික්වැල්ල තමයි හරි යන්නේ.
    බලපන් මේ මැච් එකේ මු 95 ගැහුවේ ලෝකේ දැනට ඉන්න හොදම බොලින් යුනිට් එකට

    http://www.espncricinfo.com/series/18602/scorecard/1140383/sri-lanka-vs-england-5th-odi-eng-in-sl-2018-19


    දික්කා ගේ batting style එකට හරියන්නේ subcontinent pitches මොකද ඌ කෙලින් බොලේ අමුතු විදියට wrist එකෙන් කඩල ගහන්න හදනවා
    එතකොට SA වගේ bouncy fast track වලදී නො chance :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    දික්කා ගේ batting style එකට හරියන්නේ subcontinent pitches මොකද ඌ කෙලින් බොලේ අමුතු විදියට wrist එකෙන් කඩල ගහන්න හදනවා
    එතකොට SA වගේ bouncy fast track වලදී නො chance :yes:


    u flat track bully kenek fast pitch ekak set una gaman anathai uage lokuma aula puka gini gatha wage play karanne iwasala balanne na hama boletama gahnna yanne.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    u flat track bully kenek fast pitch ekak set una gaman anathai uage lokuma aula puka gini gatha wage play karanne iwasala balanne na hama boletama gahnna yanne.


    අන්නේකයි ඌ දැනගන්න ඕනේ adapt වෙන්න ටිකක් wicket එකේ ඉදල :yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එළකිරි කොල්ලෙක්;24283917 said:
    Avishka nam kalayak yaddi patteta hedila ei wage. Clean Striker kenek.

    දික්කා හැදිලා ආවා වගේ :(
    ඔය ලකුණු 30 කෑලි ගහලා හොද ෂොට් ටිකක් ගැහුවා කියලා ඌ හොදයි කියන්න බෑ.
    මේ level එකේ ඉන්න එකෙක්ට 30 + 50 + covert කරන්න බෑ කියන්නේ ඌගේ ලොකු
    අඩුපාඩුවක්,අපේ උන් ඒක ඔළුවට ගන්න ඕනා,
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එළකිරි කොල්ලෙක්;24283917 said:
    Avishka nam kalayak yaddi patteta hedila ei wage. Clean Striker kenek.

    පුල් එක පට්ට නේද
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මැතිව්ස් පුකෙන් හිනා වෙනවා ඇති හතුරුසිංහයට