|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Udanaya mona unath atha purola paharawal tikak gahuwwa.. team spirit eken sellam karana ekek. Mahansi wela diyunu wenna try karana ekek. Digatama ohoma giyoth hondai
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෝලියට සපෝර්ට් කරන්න ගත්තු දා ඉදන් ඌ ගහන්නෙත් නෑ කියපංකො.

    මොන කරුනයක්ද අයිසෙ මේ.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    India ගහයිද , 55 need from 29
    ඉන්දියන් උන් ඉස්සෙල්ලා bhuwiයට බැන බැන හිටියේ,වැඩක් නෑ කියලා.
    මූ ගහනවනේ බලන් ගියාම :lol:
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    Udanaya mona unath atha purola paharawal tikak gahuwwa.. team spirit eken sellam karana ekek. Mahansi wela diyunu wenna try karana ekek. Digatama ohoma giyoth hondai

    දිගටම ගැහුවොත් තිසරගේ ප්ලේස් එකට තමයි තට්ටු වෙන්නේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දිගටම ගැහුවොත් තිසරගේ ප්ලේස් එකට තමයි තට්ටු වෙන්නේ

    කබර පොන්ස් ට බෑ බං කොහොමත්. ඌ පුකේ ඕල් රවුන්ඩර් කෙනෙක්. මැච් 10 කට එකක් ගහයි නැත්නම් විකට් ගනියි.