
අපිට වගේ උනන්දුවක් අපේ ක්රිකට් බෝඩ් එකටයි ප්ලෙයර්ස්ලටයි තේරීම් කමිටුවටයි තිබ්බනම් අඩුගානෙ අපි ආසියාවෙ තුන්වෙනි හොඳම කණ්ඩායමවත් වෙන්න තිබ්බා![]()

අපිට වගේ උනන්දුවක් අපේ ක්රිකට් බෝඩ් එකටයි ප්ලෙයර්ස්ලටයි තේරීම් කමිටුවටයි තිබ්බනම් අඩුගානෙ අපි ආසියාවෙ තුන්වෙනි හොඳම කණ්ඩායමවත් වෙන්න තිබ්බා![]()

Ape un tahirdakkama goo yanawa
Adu gane muge ball study karannewath nathuwa athi...indian un nam tahir ta puketh arinaw
study කරාට වැඩක් නෑ execute කරන්න talent එකක් තියන්නේ ඕනේ...
ඉන්දියන් කාරයන්ට අජන්ත මෙන්දිස්ව අල්ලගනන්න ගියේ මැච් 2යි

ඇන්ජෙලෝ පෙරේරා ගහන කැත බලපන්
Seems like not a lot of feet movement..
ඔව් බං මං හිතුවෙ හැදිලා ඇති කියලා. ඌ තවමත් එහෙමමයි. මෙලෝ රහක් නෑ.Talent eka one naha..googly eka, ewa aduraganna puluwannam athi ne..adu gane e over eka survive wenna![]()
අතෙන් අඳුරගන්න අමාරු ඇති...
එතකොට මොකක් හරි plan එකක් ගහන්න වෙනවා.. එක්කෝ pitch වෙන තැනටම ගිහිල්ල ගහන්න ඕනේ..නැත්තං sweep කරන්න ඕනේ.. ලේසි නෑ

මුස්ලිම් උනුත් සීයක් ගැහුවොත් විතරයි දන ගහන්නේ මම හිතන්නේSay what you will about SL cricket, but I think we've got the most religious team outside of a Muslim country.![]()