|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තාහිර් උගේ peak එකේ ඉද්දි කවුරුත් ඌට ගැහුවේ නෑ.
    AVG එක බැලුවනම් තේරෙනවා,
    අපි ඒ අතින් වෙනස් ඌ බඩ ගාගෙන ආවත් අපි ගහන්නේ නෑ :lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ටෙස්ට් බැටාලා ටුවෙන්ටි ගස්සන පකේ සිලෙක්ශන් බෝඩ්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    hathurusinghe power.:rofl::rofl::rofl:


    dananjaya kusal mendis T20 walata dana eunge as potta athi DICK karayanam thawa kamak na u apu wele indala nelanna ne yana nissa.

    මොලේ හොද නෑ බං. සදීරත් ටුවෙන්ටි බැටෙක් නෙමෙයි. කමිදුත් ටුවෙන්ටි මැටීරියල් නෙමෙයි. මුන් උන්වත් කනවා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොලේ හොද නෑ බං. සදීරත් ටුවෙන්ටි බැටෙක් නෙමෙයි. කමිදුත් ටුවෙන්ටි මැටීරියල් නෙමෙයි. මුන් උන්වත් කනවා


    mathakane thirimanna chandimal ta una de T20 dala unwa nathi une eken ape eun test batsman andunaneth na T20 batsman andunaneth na dimuth ODI gahuwoith uwath aniwa T20 danawa.:lol::lol::lol:


    kohomath paradina eke aduma gane aluth eunta chance ekak dela balanna thibba.