|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

-333-

Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    eye paradunata dukak na

    patta gemak gahuwe
    kalekin iwara wenakan match ekak baluwa

    dikkata waraddak kiyanna ba bun oya wage welawata luck eka tama ithin.
    habay dikka faf ge stump ekak miss kara ekata nam samawa denna ba
    1420690774-Waradata_Samawa_Denna-slice-0.jpg
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    eye paradunata dukak na

    patta gemak gahuwe
    kalekin iwara wenakan match ekak baluwa

    dikkata waraddak kiyanna ba bun oya wage welawata luck eka tama ithin.
    habay dikka faf ge stump ekak miss kara ekata nam samawa denna ba

    e stump eka gannawath basic skill ekak nathi wicket keeper kenek :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    චාමර සිල්වලා මොකෝ බං ස්කොඩ් වල. නෙදකින්

    ඔව් තේරුමක් නෑ පොඩි එකෙක්ට chance එක දෙන්න තිබ්බා

    ඔය සෙට් එක තමයි SLC core එක පොඩ්ඩක් බලහන් ලෙග් spinners ල ඉන්නේ කීදෙනයි ද කියල 4 යි ඉන්නේ :yes:

    ඉතින් අපේ උන් තාහිර් ට කොර වෙන්නේ නැතුව තියෙයිද ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ඔව් තේරුමක් නෑ පොඩි එකෙක්ට chance එක දෙන්න තිබ්බා

    ඔය සෙට් එක තමයි SLC core එක පොඩ්ඩක් බලහන් ලෙග් spinners ල ඉන්නේ කීදෙනයි ද කියල 4 යි ඉන්නේ :yes:

    ඉතින් අපේ උන් තාහිර් ට කොර වෙන්නේ නැතුව තියෙයිද ?

    කවුද බං 4?
    සෙක්කුවයි
    වනිදුයි
    ජෙෆ්‍රී

    මොකාද අනිකා?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    උන් ලෙග්ලා කියන්නත් බෑ බං. හාෆ් ලෙග්ලා. අනේ මංදා

    හැබැයි ඔය 4 දෙනාගෙන් ජීවන් හොදයි පොර action එක round arm දාන්නේ දැන් අර ඉන්දියාවේ Kedar Jadhav වගේ ලේසි නෑ එහෙම දාද්දි :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    හැබැයි ඔය 4 දෙනාගෙන් ජීවන් හොදයි පොර action එක round arm දාන්නේ දැන් අර ඉන්දියාවේ Kedar Jadhav වගේ ලේසි නෑ එහෙම දාද්දි :yes:

    ආහ් එහෙමද? උඹ මොකේද දැක්කෙ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    හැබැයි ඔය 4 දෙනාගෙන් ජීවන් හොදයි පොර action එක round arm දාන්නේ දැන් අර ඉන්දියාවේ Kedar Jadhav වගේ ලේසි නෑ එහෙම දාද්දි :yes:

    mata nikamata hithenawa jeven mendis wa gani kiyala team ekata WC ekata.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    mata nikamata hithenawa jeven mendis wa gani kiyala team ekata WC ekata.

    උගෙන් middle overs වල හොද වැඩක් ගන්න පුළුවන් බන් :yes:

    අන්තිම match ටිකේ පට්ටම economy එකක් තියෙන්නේ :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    උගෙන් middle overs වල හොද වැඩක් ගන්න පුළුවන් බන් :yes:

    අන්තිම match ටිකේ පට්ටම economy එකක් තියෙන්නේ :yes:

    uta isara thanak nathi une uta wada hond bowlers la hitya nissa eth dan team eke inna bowlers lata wada u hondai.:yes::yes::yes: experience ekath thiyana nissa u team eketa danna one.