eye paradunata dukak na
patta gemak gahuwe
kalekin iwara wenakan match ekak baluwa
dikkata waraddak kiyanna ba bun oya wage welawata luck eka tama ithin.
habay dikka faf ge stump ekak miss kara ekata nam samawa denna ba

චාමර සිල්වලා මොකෝ බං ස්කොඩ් වල. නෙදකින්

ඔව් තේරුමක් නෑ පොඩි එකෙක්ට chance එක දෙන්න තිබ්බා
ඔය සෙට් එක තමයි SLC core එක පොඩ්ඩක් බලහන් ලෙග් spinners ල ඉන්නේ කීදෙනයි ද කියල 4 යි ඉන්නේ
ඉතින් අපේ උන් තාහිර් ට කොර වෙන්නේ නැතුව තියෙයිද ?
කවුද බං 4?
සෙක්කුවයි
වනිදුයි
ජෙෆ්‍රී
මොකාද අනිකා?
ජීවන් මෙන්ඩිස්
උන් ලෙග්ලා කියන්නත් බෑ බං. හාෆ් ලෙග්ලා. අනේ මංදා

හැබැයි ඔය 4 දෙනාගෙන් ජීවන් හොදයි පොර action එක round arm දාන්නේ දැන් අර ඉන්දියාවේ Kedar Jadhav වගේ ලේසි නෑ එහෙම දාද්දි
හැබැයි ඔය 4 දෙනාගෙන් ජීවන් හොදයි පොර action එක round arm දාන්නේ දැන් අර ඉන්දියාවේ Kedar Jadhav වගේ ලේසි නෑ එහෙම දාද්දි
ආහ් එහෙමද? උඹ මොකේද දැක්කෙ
mata nikamata hithenawa jeven mendis wa gani kiyala team ekata WC ekata.
mata nikamata hithenawa jeven mendis wa gani kiyala team ekata WC ekata.

jeewan anthimeta play karapu match wala ehema thama demme.
uge batting tikak thiyenawa,sekkuwanam wedak ne.slog eka witharai uta thiyenne,

උගෙන් middle overs වල හොද වැඩක් ගන්න පුළුවන් බන්
අන්තිම match ටිකේ පට්ටම economy එකක් තියෙන්නේ

experience ekath thiyana nissa u team eketa danna one.