|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කබරයගේ match experience එකට දැන් ගේමක් නැතුව match දිනවල දෙන්න පුළුවන් වෙන්න ඕනේ :growl::growl:

    කොහෙද තාම බෑ :eek:

    සිරාවට පුක් වල්ලයි, කබරයයි ගහලා එලවන්න ඕනෙ ක්‍රිකට් වලින්ම

    දෙයියන්ගේ අනුහස් තියෙනවනේ ඕකුන්ට..... :angry::angry::angry:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    nodakin gahana unwa kapala sonnayo team ekata danawa ne :(:(
    isuruwath ada ain karana line ekkak neda yanne cricbuzz eke thibba lakmalayawa dana kathawa SLC patta gon we@# inne :growl::growl::growl:

    "The spin strategy worked for Sri Lanka in the first T20I and they are likely to stick to the same. But they might be tempted to give Suranga Lakmal some game time, and rest one of the pacers" :(:(

    Tahikei lankawe huttala play krana match balana eka epa wenwa mona selection da manda mewa
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ලෝකෙ වටේ හැම ලීග් එකක්මත් ගහලා මෙහෙත් අම්බානෙකට ගහලා ගහහන්න බෑ කියන්නෙ බෑම තමයි බං.

    ඕකා කුහකකමටම නොගහ ඉන්නවද මන්ද බන් :growl: කැප්ටන්කම දුන්නා නම් ගහයි :dull::dull:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    එහෙම කරොත් නම් හෙනම අපරාදයක් බන් කලින් match එකේ ලස්සන පාරවල් ටිකක් ගැහුවා

    සදීර විකට් කීප් කරලා අවිශ්ක තිබ්බ නම් ඉවරයි :dull::dull: ඩික්වල්ලට පුදුම සප් එකක් නේ බන් තියෙන්නේ :growl:

    සදිරව දාන්න ඕනනම් ඌව දාන්න තිබ්බා ODI,අලුත් එකෙක් ගෙනත් ඌව මෙහෙම අනාත
    කරන එක මහා ගොන් වැඩක් :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene

    ඕකා කුහකකමටම නොගහ ඉන්නවද මන්ද බන් :growl: කැප්ටන්කම දුන්නා නම් ගහයි :dull::dull:

    මටත් හිතෙන්නෙ ඕකා හිතලම ගහන්නෙ නෑ කියලා :growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    nodakin gahana unwa kapala sonnayo team ekata danawa ne :(:(
    isuruwath ada ain karana line ekkak neda yanne cricbuzz eke thibba lakmalayawa dana kathawa SLC patta gon we@# inne :growl::growl::growl:

    "The spin strategy worked for Sri Lanka in the first T20I and they are likely to stick to the same. But they might be tempted to give Suranga Lakmal some game time, and rest one of the pacers" :(:(

    අනේ මන්ද බන් :sorry::sorry:

    කැ*යාව නම් දානවා කියල මුලින්ම කියල තිබ්බ ඌ ට WC squad එකට දාන්න t20 bowling කොහොමද කියල බලන්න ඕනේ කියල :yes:

    ඉසුරු නම් අනිවා WC සෙල්ලන් කරන 11හේ ගහන්න ඕනේ :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene

    අනේ මන්ද බන් :sorry::sorry:

    කැ*යාව නම් දානවා කියල මුලින්ම කියල තිබ්බ ඌ ට WC squad එකට දාන්න t20 bowling කොහොමද කියල බලන්න ඕනේ කියල :yes:

    ඉසුරු නම් අනිවා WC සෙල්ලන් කරන 11හේ ගහන්න ඕනේ :yes::yes:

    කැ@යාව අන්තිම එකේ දාලා කරන ටෙස්ට් එකක් කලාම මොකෝ කෙල වෙලා ඉන්න වෙලේම මුන්ව ටෙස්ට් කරන්නෙ.
    ඉසුරුවා wc 11 අනිවා ගහන්න ඕනෙ. ඌට චාන්ස් දුන්නෙ නැත්නම් SLC උන්ගෙ ඇට තලන්න ඕනෙ :growl::growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පුකේ තාම ඉත්තෑවා ඉන්නවා වගේ නේද ෆ්‍රෙන්

    ImpishDistortedBeetle-small.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද ගහන්න බැරිනම් වැඩක් නෑ,
    faf,rabada,tahir,kock එකෙක්වත් නෑ ;)

    :yes::yes::yes:
    අද දිනන්න ඉඩකඩ වැඩියි.
    ගියපාරත් නුලෙන්නේ මිස් උනේ

    අද දිනයි :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සදිරව දාන්න ඕනනම් ඌව දාන්න තිබ්බා ODI,අලුත් එකෙක් ගෙනත් ඌව මෙහෙම අනාත
    කරන එක මහා ගොන් වැඩක් :(

    ඔව් බන් ඌට හරියන format එක ඒක :yes::yes:

    අද හතුරා අසන්ත එක්ක සාකච්චාවලු නේ අද දෙකෙන් එකක් වෙයි :D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ඕකා කුහකකමටම නොගහ ඉන්නවද මන්ද බන් :growl: කැප්ටන්කම දුන්නා නම් ගහයි :dull::dull:

    කැප්ටන් නෙමෙයි ගහලා පන්නන්න ඕනෙ පරයව ක්‍රිකට් වලින්. ඔහොම උන් ඉද්දි ටීම් එක යුනයිට් නෑ බං.